෴KELLO ගැන මොනවද දන්නෙ෴

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලංකාවෙ උන්ට පොඩි කාලෙ ඉදන්ම ගෑනු ගැන අමුතු ගෞරවයක් ඇති වෙන්න තමා හදන්නෙ. ගෙදර උනත් පොඩි එකාගෙ ඔලුවට දාන්නෙ තාත්තට වඩා අම්මට ගෞරවයක් ඇති වෙන්න. ලංකාවෙ කොහෙ ගියත් වැඩි තැන ගෑනුන්ට. ඒත් වෙන රටවල කිසිම වැඩි තැනක් නෑ ගෑනුන්ට. අපෙත් එහෙම වෙන්න ඕන මන් කියන්නෙ.

    උඹ හරියටම කියල තියනව මචන් ඒත් මේක පිරිමින්ගෙ ලෝකයක් කියන එක වෙනස් වෙන්න ඕන මේක පිරිමින්ගෙ රටක් කියල. මොකද බටහිර රටවල් හුගක් වෙලාවට රන් වෙන්නෙ ගෑනුන්ගෙන්. එහෙ ගෑනුන්ට උඹ ඔය කියල තියන විදිහට තනියම ජීවත් වෙන එක ප්‍රශ්නයක් නෙමේ. කොල්ලගෙන් යැපෙන්න බලාගෙන ඉන්නෙ නෑ බටහිර රටවල ගෑනු. ඒක හින්ද ඔය කතාව සම්පූර්ණයෙන්ම අදාල ලංකාව වගේ රටවලට. ලංකාවෙ හැමදේම කරන්නෙ පිරිමි. පිරිමි ටික නැති උනොත් ලංකාවම ඉවරයි. අනිත් එක ඔය ලොකු ලයින් දෙන ලංකාවෙ කෙල්ලො නැති උනාට අපේ කොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද බටහිර රටවල සුපිරිම කෙල්ලො බොක්කෙන්ම ලව් කරනව අපේ කොල්ලන්ට.

    :confused::confused:
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    Pissuda akka sharmage yaluwo ki denek nam suddiyo marry karalada inne..ithin eya tharam oya wath family life eka gana dannawada????oyata babala hambune kaden...eyage yaluwange sudu wifelata thama masa 9kin hambela thiyene..

    කොල්ලෙක් නැති දුකට කියන කතා :lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව් ඔව් ලංකාවෙ ඕන තැනක බස් එකේ ගියත් කෝච්චියෙ ගියත් වැඩි තැන ගෑණුන්ට තමා. :rofl::rofl::rofl:
    ඔව් සෙනග වැඩිනම් කවදාවත් කෙල්ලෙක්ව ෆුට්බෝඩ් එකේ යවන්නෙ නෑ. කෙල්ලන්ව ඇතුළට යවනව කොල්ලො කොහොමහරි එල්ලිලා යනව. ඒත් මන් අනන්තවත් දැකල තියනව සුද්දියො ලංකාවෙදිම බස්වල ෆුට්බෝඩ් එකේ යනව ඇති තරම්. ලංකාවෙ ගෑනුන්ට කරන්න බැරි වැඩ සුද්දියො කරනව ලංකාවෙදිම. ලංකාවෙ ගෑනුන්ට ඇප නෑනෙ.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    ඔවු ඇතුළට යවල මිරිකනව. වැඩිය ඕනෙ නෑ. එළකිරි එකේම ත්‍රෙඩ් තියනව.
    ෆුට්බෝඩ් යන එක වීරකමක් නෙවේ ගොන්කම මිනිහො. වැටුණොත් ඇපත් නෑ. බස් කෝච්චි වල ෆුට්බෝඩ් ගිහින් කී දෙනෙක් මැරෙනවද අතපය කඩාගන්නවද?
    මෙහෙමත් උපන් ගෙයි මෝඩයො එක්ක කතා කරල වැඩක් තියේද? :rofl:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔවු ඇතුළට යවල මිරිකනව. වැඩිය ඕනෙ නෑ. එළකිරි එකේම ත්‍රෙඩ් තියනව.
    ෆුට්බෝඩ් යන එක වීරකමක් නෙවේ ගොන්කම මිනිහො. වැටුණොත් ඇපත් නෑ. බස් කෝච්චි වල ෆුට්බෝඩ් ගිහින් කී දෙනෙක් මැරෙනවද අතපය කඩාගන්නවද?
    මෙහෙමත් උපන් ගෙයි මෝඩයො එක්ක කතා කරල වැඩක් තියේද? :rofl:

    kohe mirikannada miniho:rofl: age gaunath athi orawala blnwa:oo:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔවු ඇතුළට යවල මිරිකනව. වැඩිය ඕනෙ නෑ. එළකිරි එකේම ත්‍රෙඩ් තියනව.
    ෆුට්බෝඩ් යන එක වීරකමක් නෙවේ ගොන්කම මිනිහො. වැටුණොත් ඇපත් නෑ. බස් කෝච්චි වල ෆුට්බෝඩ් ගිහින් කී දෙනෙක් මැරෙනවද අතපය කඩාගන්නවද?
    මෙහෙමත් උපන් ගෙයි මෝඩයො එක්ක කතා කරල වැඩක් තියේද? :rofl:
    උඹ කවදාවත් අහල තියනවද සුද්දියෙක් ෆුට්බෝඩ් එකකින් වැඩිල මලා කියල. හැබැයි එයාල අනන්තවත් යනව ෆුට්බෝඩ් එකේ. ලංකාවෙ කෙල්ලෙක් කවදාවත් වැටිලත් නෑ මොකද උන් කවදාවත් ෆුට්බෝඩ් වල යන්නෙ නෑ. කොච්චර සෙනග හිටියත් කොල්ලො බැහැල ගෑනු ටිකව ඇතුළට දානව.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Ow appa....oyala kamathi suddiyantane....ithin ai api oyalata kamathi wenna oni..apith kamathi suddanta...
    සුද්දියො ලංකාවෙ කොල්ලන්ට බොක්කෙන්ම ලව් කරනව තමා ඒත් සුද්දො හැරිල බලන්නෙ නෑ ලංකාවෙ ගෑනු දිහා. මන් කතාකරන්නෙ අත්දැකීම් වලින්. ලංකාවෙ කොල්ලො බැදපු සුද්ඩියො ඇති තරම් ඉන්නව ඒත් ලංකාවෙ ගෑනියෙක් බැදපු එක සුද්දෙක් හොයාගන්න නෑ බේතකටවත්.
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    Pissuda akka sharmage yaluwo ki denek nam suddiyo marry karalada inne..ithin eya tharam oya wath family life eka gana dannawada????oyata babala hambune kaden...eyage yaluwange sudu wifelata thama masa 9kin hambela thiyene..

    මෙන්න මූව බැදගත්තනම් හරි :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    2cxz2oy.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Mn kello 7 denekta witharai hitha gihin tynne thama

    1.podi kale eki mata kamaththen wage hitiye... Mata oka therune na.pattama hoda kellek bn.kalui.duppath.e unata hitha hoda kellek bn. Passe mn ekigen ahiwa. Kollek innwlu bn

    2.clz apu kellek.ekige kamaththa ahanna une na

    3.thawath clz apu kellek. ahuwa. kollekuth na. kamathi na kiwwa

    4.meka mama passen giyapu ekak. Ekige passen giya. Ekith dannawa athi. Kohomahari kamaththa ahanna bari una

    5.thawa kellek.ekith 1 ekkena wage kalui.eth lassanai bn mata. Pattama siriyawai bn.kollek innawalu bn.pattatama dukak hithuna. Hithuwema na kollek idi kyla. E wagema pattatama hitha hodai bn.:sorry:

    6.thawa dennekta hitha gihin tynwa. Ahanna une na.echcharama attraction ekak na bn. 5 ekedi pattama duka hithuna bn.eeta passe ane mnda bn:sorry:

    එහෙම පස්සෙන් ගිහින් නම් කෙල්ලො යාලු කරගන්න එක අමාරු වැඩක් බන්..

    හොදම දේ තමයි මුලින්ම උබේ හිත කැමති විදිහෙ පෙනුමක් තියන , උබට ගැලපෙන තත්වයක් තියන කෙල්ලෙක් බලපන්.. ඊට පස්සේ හොයපන් ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල.. කොල්ලෙක් නැත්නම් shep එකේ friendship එකක් පටන් ගනින්.. (fb එකෙන් නම් love පටන් ගන්න යන්න එපා මචන්) . ඒකි උබට කැමතිනම් friendship එක මාස 2 ක් 3 ක් යනකොට ඒකි උබත් එක්ක කියන දේවල් වලින් එහෙම උබට නිකන්ම දැනෙයි ඒකි උබට කැමති කියල.. ඊට පස්සේ අහපන් මචන්.. friendship එක තියන කාලේ උබ පුලුවන් තරම් ඒකී මොන type එකේ කෙල්ලෙක්ද කියල දැනගන්න try කරන්න.. හැබැයි ඉතින් ඕනිවට වඩා පැනිය වගේ පස්සෙන් යන්න එහෙමත් එපා එතකොට කෙල්ලො ගනන් ගන්නේ නැ බන්.. :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සුද්දියො ලංකාවෙ කොල්ලන්ට බොක්කෙන්ම ලව් කරනව තමා ඒත් සුද්දො හැරිල බලන්නෙ නෑ ලංකාවෙ ගෑනු දිහා. මන් කතාකරන්නෙ අත්දැකීම් වලින්. ලංකාවෙ කොල්ලො බැදපු සුද්ඩියො ඇති තරම් ඉන්නව ඒත් ලංකාවෙ ගෑනියෙක් බැදපු එක සුද්දෙක් හොයාගන්න නෑ බේතකටවත්.

    Eth kalu suddek hari matath kamatthi wei ne..
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    උඹ කවදාවත් අහල තියනවද සුද්දියෙක් ෆුට්බෝඩ් එකකින් වැඩිල මලා කියල. හැබැයි එයාල අනන්තවත් යනව ෆුට්බෝඩ් එකේ. ලංකාවෙ කෙල්ලෙක් කවදාවත් වැටිලත් නෑ මොකද උන් කවදාවත් ෆුට්බෝඩ් වල යන්නෙ නෑ. කොච්චර සෙනග හිටියත් කොල්ලො බැහැල ගෑනු ටිකව ඇතුළට දානව.

    කෝච්චි වල නම් ලංකාවෙ ගෑණුත් සුද්දියො(රුසියන්, යුක්රේන් වගේ අය නැතුව බ්‍රිටිෂ් ජර්මන් අය නෙවේ) ෆුට්බෝඩ් යනව. බස්වල නම් යන්නෙ නෑ

    අර ෆේස්බුක් එකේ ෂෙයාර් උන වයසක ආච්චිල හිටගෙන බිම වාඩි වෙලා යද්දි හොඳ හයේ හතරෙ කොල්ලො කෝච්චියෙ සැපට වාඩි වෙලා යන ෆොටෝ එක දාන්න හෙව්ව හම්බුණේ නෑ :rolleyes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    kollo nathi kello innwda utto:angry:
    aduma ekak aniwa athi

    කොල්ලො නැති කෙල්ලො ඕනි තරම් ඉන්නව බන්.. අවුල තියෙන්නේ උබල නිතරම එලියෙදි එහෙම දකින කෙල්ලොන්ට කොල්ලො ඉන්නව බන්.. උදේට school එකට car එකෙන් ගෙනත් දාන හවසටත් class එහෙම ඇරන වෙලාවට අම්ම එහෙම එන කෙල්ලො ඕනි තරම් ඉන්නව බන්.. උන්ට කොල්ලො නැ.. :yes:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    සුද්දියො ලංකාවෙ කොල්ලන්ට බොක්කෙන්ම ලව් කරනව තමා ඒත් සුද්දො හැරිල බලන්නෙ නෑ ලංකාවෙ ගෑනු දිහා. මන් කතාකරන්නෙ අත්දැකීම් වලින්. ලංකාවෙ කොල්ලො බැදපු සුද්ඩියො ඇති තරම් ඉන්නව ඒත් ලංකාවෙ ගෑනියෙක් බැදපු එක සුද්දෙක් හොයාගන්න නෑ බේතකටවත්.

    උඹ ලංකාවෙද බන් ඉන්නෙ? සුද්දො බැඳපු ලංකාවෙ ගෑණු ඕන තරම් ඉන්නවා... වැල්ලකට හෝටලේකට ගිහින් බලපන්
    එච්චර ඕනෙත් නෑ... චන්ද්‍රිකා බණ්ඩාරනායක ගෙ දුව බැන්දෙත් එංගලන්තෙ දොස්තර සුද්දෙක් නෙ