‌data entry,graphics..etc කරන අයට හොද ආරම්භයක්

Ruk96

Banned
  • Aug 6, 2017
    318
    26
    28
    ‌data entry,graphics..etc කරන අයට හොද ආරම්භයක්

    යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ සුපිරි සයිට් එකක් මෙක දැන් අවුරුද්දක් විතර වෙනවා පටන් අරන් මෙක ගොඩක් වැදගත් වෙන්නෙ FREELANCER කරන අයට එ කියන්නෙ
    Data entry
    Graphic
    Software
    Copy paste....etc තවත් ගොඩක් දෙවල් තියනවා ඔයාලා ලග අනිවාර්‍‍යෙන් මොකක් හරි දක්ෂතාවයක් ඇතිනෙ එ නිසා මෙක ගොඩක් වැදගත්






    මෙකෙ විශේෂම දෙ තමයි
    මෙකෙ අපිට job එක දෙන කෙනා පොස්ට් එකක් දානවා සයිට් එකෙ මෙහෙම

    උදා: We need to create new 40 designes for our project
    Work just for SNIWRED

    මෙකට මෙයා BID එකකුත් දෙනවා 75$-500$ අතර අපිට පුලුවන් සදාරන ගානකට BID කරලා හොද comment එකකුත් දාන්න මාව තොරගන්න කියලා.

    අනිත් විශෙසම දෙ තමයි මෙයලා අපිට සල්ලි ගෙවන්නෙ BTC වලින්


    මෙක ගොඩක් හොද සයිට් එකක් මම හිතනවා මෙ සයිට් එක ඉක්මනට හොද තැනකට එයි කියලා සයිට් එක පටන් අරන් ගොඩකලක් නැතිනිසා ඔයාලට ඉක්මනට වැඩ ටිකක් අල්ලගන්න පුලුවන් වෙයි යාලුවනෙ.

    එවගෙම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මෙක ගැන මට කියපු PRADEEP අයියට


    මම හිතනවා එපා වෙලා හිටපු අයට මෙ සයිට් එක හොද ආරම්භයක් වේවී.

    එවගෙම මෙ සයිට් එකෙ admin හැමවෙලෙම wokers ලට ගොඩක් support කරනවා. මම හැමදාම කියනවනෙ මම සයිට් එකක ගැන දානකොට ගොඩක් හොයනවා කියලා මෙක ගොඩක් විශ්වාසවන්ත සයිට් එකක් මෙ සයිට් එක

    Traffic Rank in AO- 3247
    Sites Linking In-97

    http://www.xbtfreelancer.com

    මෙක ගැන දන්න අය පහලින් මොනාහරි ලියන්න
    ඔනිනම් බනින්න

    උබලට මගෙ බොක්කෙන්ම ජය.. මම RUK96:love: