‍Poනිල්ගේ Ambulance

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,833
    969
    113
    Hamilton, NZ
    ඊයේ ගෙනාපුවා අද තල්ලු කරන් යනවා හිටං
    :lol::lol:

    13770243_1779327745687274_2507161890343711895_n.jpg


    13892230_1779327749020607_5092159188466279302_n.jpg

     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කෝ දැන් අර අපේ ලෙඩ්ඩුන්ට ඔහොම එකක් හරි ඕන කියපු අයියල :lol:
    ලෙඩාට තල්ලු කරලා තමා නගින්න ඕන :lol:

    patta neda bn.maranasann ledek geyaddi mejema unoth.modi ammata thama banin wenne
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඊයෙ ඕක කියලා කටගන්න හම්බුනේ නෑ ,,,,,:lol::lol::lol:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේක ඕන එකෙකුට තේරෙනවා මඩ ෆොටෝ එකක් කියලා. මඩ ගැසීමේ අරමුණෙන් බොරුවට ගිලන් රථය තල්ලු කරමින් ඉන්නවා වගේ පින්තුරයක් අරගෙන. ඔන්න අපි බබ්බු ඈ

    එහෙනම් මහත්තය හදිසි අනතුරක් වෙලා කොන්ද එහෙම කැඩුනොත් ත්‍රීවීල් එකක හතරට පහට නැවිලා ගොහින් බෙහෙත් ටික ගන්ඩකෝ. අපිට අසනීපයක් හැදුනු වෙලාවක මේකෙන් ඉස්පිරිතාලෙකට යන්නම්. කූඩාල්ලෝ මෙට්ටේ තියන්න බැ මහත්තයෝ.