‎(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු. Warranty reject කරන අලුත්&#35

The 3MA

Banned
  • Apr 30, 2011
    515
    47
    28
    ow ban Mytech eke inna kattiya maha huthala mawath rewatala thiyanawa
    man gava ehe manager kenek ge number ekak thiyanawa name shelva no.0717320415
     

    tamds79

    Member
    Jul 8, 2008
    2
    0
    0
    කතාව හරි මචං මුන්ට විරුද්දව අපි මොනවා හරි කරන්න ඔනි.
    මේ පර තම්බි අපේ සල්ලි හුරගෙන කාලා Warranty ගන්න ගියහම අපි උන්ට වදින්න ඔනි. :angry:
    consumer affairs authority(paribogika adikariya) ta gihin complain karanna
    phone 0117755455

    kunu case giniyanda epa
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    42
    Mattegoda
    http://www.elakiri.lk/forum/showthread.php?t=1177841

    mama nam ooka dammata passe mage blog eke, "Barclays sri lanka" kiyala google karana hama ekaatama 3,4 weni hit ekata enda gatta mage post eka!

    sathi 2,3 kin ekek katha karala (kohen number hoya gattada manda) mata kiyanawa ewa singapore walin hadissiye lu genaawe. magula thama. mama assure kalaata passe eewa used kiyala miniha kiwwa e gana hoyala balannam, mata post eka ahak karannalu.

    mama ain karai mage blog eke posts. :P

    update ekak daala eka ohe tiyanawa. okun okkoma horu.
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    හැමදාම උදේම පලයන් ඒ කඩේට
    කවුරු හරි කස්ටමර් කෙනෙක් එන කොටම ඇතුලට ගිහින් කෑ ගහපන්
    ආයෙත් එළියට පලයන්
    තව එකක් ආපු ගමන් ආයෙත් කෑ ගහපන්
    එතකොට ඉක්මනටම ලැබේවි
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    machn, paribogika sewa adikariyata danwanna, eyala solution ekka dei

    www.caa.gov.lk
    Consumer Affairs Authority
    1st & 2nd floor, CWE Secretariet Building
    27,Vauxhall Street
    Colombo 02
    Sri Lanka.

    Fax: (011) 2399148
     

    v7soft

    Member
    Aug 23, 2008
    618
    54
    0
    matath oya pc hose ake enne ballo ohoma awadak kala mama a tharahatama mage yaluwo dennagema tiakak aul vigena apu hdd 2k warrnty 2month vithara ewara weenna tibyana kota puchala barnd new awa 3 4k ma aran awa thawa intel d prosek pichuwa motherbord akak puchala dial tiyana yanathan ledea dena kotama
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ඕකේ වැඩිපුර කඩ ටික PC House ලගේ නේද ?

    කාලකන්නි ඔහොමම තමයි, ගනිද්දි කියන ඒවා පස්සේ නෑ......
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    kalakanni hambayo ohommama thamayi....salli walata one ekekta balu wenawa......shit..lankawe dan computer ekak ganna thanak nane hariyata....:no::no::no:
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    කතාව ඇත්ත බන්... ඕකුන් බඩු ගන්නකොට දාන පානිය නෙවයි මාරු කරගන්න ගියාම... මටත් ඔයවගේ ඒව ගොඩක් වෙලා තියෙනව... කටේ කෙළ හිදෙනකම් කියල කියල, රස්තියාදු වෙලා තමයි වැඩේ කරගන්නෙ... උන්ගෙ රෙද්දෙ පිසිකල් ඩැමේජ්... ලංකාවෙ බූරුවො ඉන්නව කියල හිතාගෙන ද කොහෙද කැ** හම්බයො බඩු විකුණන්නෙ... හම්බයන්ගෙන් බඩු ගන්න අපිට, අපිම ගහගන්න ඕන...