‘පිපාසය දෙමළ ඊළමයි ’’

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අනිවාර්යෙයන් ම ඒක ඒත්තු ගන්වන්න ඕන....ඔයා මහින්ද ගේ කාලේ ගැන ඔය තිබ්බ තත්ත්වය පුද්ගලිකව අත් දැකපු දෙයක් ද? මාධ්‍ය වලින් විශේෂයෙන් දෙමළ හා එන් ජි ඔ වලින් කියන දේ අහගෙන නේ ඔය මතයට ආවේ...මම දන්න දෙමළ කෙනෙක් ඉන්නවා මම ඒ කාලේ ආමි එක ඉන්නවද කියල ඇහුවාම කිව්වා යාපනේ නම් අවුලක් නැ කිලිනොච්චියෙ නම් ඉන්නවා කියලා....ඒ කියන්නේ එහෙම උතුර පුරා දාලා තිබ්බේ නැනේ.....
ආමි එක හිටියා නමුත් මේ කියන තරම් නැ...ආමි එකේ surveillance වැඩි වුනේ....දෙමළ බෙදුම්වාදි සංවිධාන වල උපදෙස් අහගෙන දෙමළ සංධානය වැඩ කරන විදිහෙන්... උතුරේ ප්‍රශ්න හදන්න දෙමළ සංදානය ගත්තා උත්සාහ...ඒ වලදි තමයි ආමි surveillance වැඩි වුණා...ඒක වැරදියි කියන්න බැනේ....
අපි මිනිස්සුන්ගේ හිත දිනාගන්න අවශ්‍යයි තමයි..හැබැයි එහෙම කියලා උතුරේ ආරක්ෂක පද්ධතිය බිඳන්න දෙන්නේ නැනේ......
උඹ ටොයියෙක් නේද ජනවාරි 8ට කලින්? :oo:
 
මට පේන්නේ උබත් දෙමළෙක්ද කොහෙද , ඔක්කොම දෙමල හිතන විදිහටනෙ කියල තියෙන්නේ :eek: දෙමළා මෙහෙම කරන්නේ මෙහෙම නිසා , දෙමළට මෙහෙම උනොත් මෙහෙම කරන්න පුළුවන් , දෙමලට මේක කරපු නිසා තමයි මේක උනේ :eek: :lol::lol::lol: මොනාද බන් මේ විහිලු :baffled:

ඔව් මම දන්නවා උඹට වඩා දෙමළ ගැන....මොකද මම කරේ යුද්දය ඉවර වෙච්ච ගමන් උන් එක්ක reconciliation එක හදාගන්න ගිය නිසා..කාලයක් ෆෙඩරල් වෙනුවෙන් පවා පෙනි සිටියා..ඒ නිසා උන් එක්ක ඉන්නකොට තමයි උන්ගේ හැටි දන්නේ...අපි දෙමළ අය එක්ක කැම්පස් වල හිටපු එක කැම මේසේ කාපු අය...
දෙමළ අය එක්ක reconciliation එක ගැන වෙබ් වල හිටන් කතා කරපු අය..ඔව් දන්නවා...

උඹට මම කියන දේට තාර්කික විදිහට උත්තර දෙන්න බැරි වුණා ම විහිලු....මම එදා ඉඳන් කියපු දේ මේ රජය යටතේ සත්‍ය වෙලා තියනවා.....

මම දන්න තරමින් උඹ වයසින් අඩුයි..ඒ නිසා මැටියි...තමන් ඔක්කොම දන්නවා කියල හිත්නන එපා..උඹේ මතය දරපු කෙනෙක් මම ඒක වැරදි කියල අත්දැකීමෙන්ම තේරුම්ගත්ත කෙනෙක්
 
පැටියා;19342033 said:
උඹ ටොයියෙක් නේද ජනවාරි 8ට කලින්? :oo:

උඹ වගේ ටොයි බයි දේශපාලනයක් මගේ නැ......රටට ගැලපෙන දේ කවුරු කළත් හොඳයි නැත්තම් නැ.....ඒක කියන්න බයත් නැ....
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දෙමළ මිනිස්සුන්ට අවුරැදු 50-60 තිසේසෙ පොම්ප කරපු ඊළාම් මතවාදය එහෙම ලේසියට උන්ගේ හිත් වලින් අයින් කරන්න බෑ. දැන් ඒ වගේ අදහස් උන්ගේ ඇටකට්ටටම කා වැදිලා තියෙන්නෙ.

    දෙමළ මිනිස්සුන්ව හරි ට්රැක් එකට ගන්න කරන්න තියෙන එකම දෙය උන්ව තමිල්නාඩුවෙයි, ඩයස්පෝරා එකෙයි කතා වලින් ගලවලා සිංහල සමාජෙ එක්ක එකතු කරන එක. ඒ කියන්නේ ආර්තිකමය වශයෙන්, සමාජීය වශයෙන් උන්ව සිංහල උන් එක්ක එකතු කරන එක. මහින්ද ඔය රේල් පාර හදලා, උතුරැ අධිවේගෙ හදලා කරන්න ගි‍යේ ඒ වැඩේ. අනික් කාරණාව තමයි උතුරේ මිනිස්සුට විකල්ප මතගැන දැන ගන්න ක්රමයක් හදන එක. අද උතුරේ පලවෙන්න‍ෙ ජාතිවාදී දෙමළ පත්තර විකරයි. දකුනේ උන්ට තමා ඔක්ක‍ොම කියවන්න අවස්තාව තියෙන්නෙ. උතුරේ උන්ට එහෙම අවස්තාවක් නෑ.

    උතුරේ දෙමල ජාතිවාදී පත්තර විතරයිද පල වෙන්නේ කියල මං නං දන්නේ නෑ.
    අහලත් නෑ. එහෙම වෙනවද ඇත්තට ? :shocked:
    ඔයා කොහොමද දන්නේ ?:oo:

    අනිවාර්යෙයන් ම ඒක ඒත්තු ගන්වන්න ඕන....ඔයා මහින්ද ගේ කාලේ ගැන ඔය තිබ්බ තත්ත්වය පුද්ගලිකව අත් දැකපු දෙයක් ද? මාධ්‍ය වලින් විශේෂයෙන් දෙමළ හා එන් ජි ඔ වලින් කියන දේ අහගෙන නේ ඔය මතයට ආවේ...මම දන්න දෙමළ කෙනෙක් ඉන්නවා මම ඒ කාලේ ආමි එක ඉන්නවද කියල ඇහුවාම කිව්වා යාපනේ නම් අවුලක් නැ කිලිනොච්චියෙ නම් ඉන්නවා කියලා....ඒ කියන්නේ එහෙම උතුර පුරා දාලා තිබ්බේ නැනේ.....
    ආමි එක හිටියා නමුත් මේ කියන තරම් නැ...ආමි එකේ surveillance වැඩි වුනේ....දෙමළ බෙදුම්වාදි සංවිධාන වල උපදෙස් අහගෙන දෙමළ සංධානය වැඩ කරන විදිහෙන්... උතුරේ ප්‍රශ්න හදන්න දෙමළ සංදානය ගත්තා උත්සාහ...ඒ වලදි තමයි ආමි surveillance වැඩි වුණා...ඒක වැරදියි කියන්න බැනේ....
    අපි මිනිස්සුන්ගේ හිත දිනාගන්න අවශ්‍යයි තමයි..හැබැයි එහෙම කියලා උතුරේ ආරක්ෂක පද්ධතිය බිඳන්න දෙන්නේ නැනේ......

    අපරාදේ මේ ත්‍රෙඩ් ඒකට ආවේ කියල හිතෙනවා දැන් :sorry: තව කොටන්න තියෙනවා නං font එක පොඩි කරලා එක පාර කොටලා දාපන්කෝ :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් මම දන්නවා උඹට වඩා දෙමළ ගැන....මොකද මම කරේ යුද්දය ඉවර වෙච්ච ගමන් උන් එක්ක reconciliation එක හදාගන්න ගිය නිසා..කාලයක් ෆෙඩරල් වෙනුවෙන් පවා පෙනි සිටියා..ඒ නිසා උන් එක්ක ඉන්නකොට තමයි උන්ගේ හැටි දන්නේ...අපි දෙමළ අය එක්ක කැම්පස් වල හිටපු එක කැම මේසේ කාපු අය...
    දෙමළ අය එක්ක reconciliation එක ගැන වෙබ් වල හිටන් කතා කරපු අය..ඔව් දන්නවා...

    උඹට මම කියන දේට තාර්කික විදිහට උත්තර දෙන්න බැරි වුණා ම විහිලු....මම එදා ඉඳන් කියපු දේ මේ රජය යටතේ සත්‍ය වෙලා තියනවා.....

    මම දන්න තරමින් උඹ වයසින් අඩුයි..ඒ නිසා මැටියි...තමන් ඔක්කොම දන්නවා කියල හිත්නන එපා..උඹේ මතය දරපු කෙනෙක් මම ඒක වැරදි කියල අත්දැකීමෙන්ම තේරුම්ගත්ත කෙනෙක්

    තාර්කිකව උත්තර දෙන්න ඔතන තියෙන තර්කෙ කෝකද ?
    තමන් හැමදේම සත්ත කරලා කොටනවා විතරයි , වෙන එකෙක් කිව්වත් ඒක පිලිගන්නවත් උවමනාවක් නෑ නේ .. :lol: මට නං ඕව විහිලු තමා . ඔව් .. වයසින් අඩු හින්ද සමහර විට මැටි ඇති :lol:
     
    එතකොට කොහොමද , දෙමල සංවිධානයි , UN එකයි මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ ? [/COLOR]
    දෙමළ සංවිධාන වෙන අය තමයි යු එන් එකේ ලංකාවට විරුද්ධව වැඩ කලේ....ලංකාවට විරුද්ධව සියල්ල කලේ මේ අය ඇමරිකාව හා බ්‍රිතාන්‍ය සමඟ.
    බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල දෙමළ ජනකොටසක් ඉන්නවා...එකම පක්ෂයකටවත් දිනන්න අමාරු ටයි ටයි යන පැති වල මේ අය යම් ජනගහණයක් තියා ගත්තා එතකොට සුළුතරයක් වුනත් ඡන්දයකදි මේ අයගේ වටිනාකම වැඩියි....ඒ අයට පුළුවන් ඒ රටේ දේශපාලකයින්ව හසුරවන්න මුදල් බලයෙන් හා ඡන්ද බලයෙන්......​
     
    තාර්කිකව උත්තර දෙන්න ඔතන තියෙන තර්කෙ කෝකද ?
    තමන් හැමදේම සත්ත කරලා කොටනවා විතරයි , වෙන එකෙක් කිව්වත් ඒක පිලිගන්නවත් උවමනාවක් නෑ නේ .. :lol: මට නං ඕව විහිලු තමා . ඔව් .. වයසින් අඩු හින්ද සමහර විට මැටි ඇති :lol:

    උඹ මතයක් කෙටුවේ ඒ වගේ මම මතයක් කෙටුවේ..ඒක නොවෙන්න පුළුවන් නම් මගේ මතය වැරදි කියල කියන්න පුළුවන් නම් ඒක පෙන්නන්න...ඔව් මම මගේ අත්දැකිම් එක්ක තමයි කියන්නේ...

    උඹ කිව්වේ මහින්ද හින්දා ඊළම ගැන ආකල්ප තියනවා කියල...අන්න ඒක බොරු මතයක් කියල මම කිව්වේ ඒක වෙන හේතුවක් නිසා කියල කිව්වේ පුළුවන් නම් ඒක එහෙම නැ කියල පෙන්නපන්...අන්න ඒකයි තර්ක කරනවා කියල මම කිව්වේ...උඹට මෙතන අවංකව තර්ක කරන්න ඕන නම්...මොකද මම උඹේ ඔය පණ්ඩිත රඟපැම් වලට අනිත් උන් වගේ අහුවෙන්නේ නැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උතුරේ දෙමල ජාතිවාදී පත්තර විතරයිද පල වෙන්නේ කියල මං නං දන්නේ නෑ.
    අහලත් නෑ. එහෙම වෙනවද ඇත්තට ? :shocked:
    ඔයා කොහොමද දන්නේ ?:oo:

    ඉතින් ඕකනේ කියන්නෙ. පන්ඩිත ටෝක් දුන්නට උඹලා ඒවාවත් දන්නෙ නෑ නේ. පොඩ්ඩක් අරන් බලපන් වීරකේසරියෙ එහෙම මොනවාද යන්නෙ කියල. අනික වීරකේසරිය පැත්තක තියමු. යාපනේ ගොඩක් පත්තර එහෙම ප්රින්ට් කරලා එහෙම පල කරන ඒවා. ඔය අපි කියවන ජාතික පත්තර කියන ඒවා කියවන උන් අඩුුයි යාපනේ. ඉතින් අපිට කියන දේ නෙමෙයි යාපෙනේ පලවෙන පත්තර වල යන්නෙ. ඔය උදයන් එක එහෙම හොදම උදාහරණයක්.
     
    දැන් , අපේ රටේ මේ ඇති වෙච්ච සිවිල් යුද්ධයෙන් වාසි ලබා ගන්න පුළුවන් බව තේරුණ ඇමෙරිකාවට අපේ රටේ ප්‍රශ්න ඇති කරන එක විනෝදයක් උනා .. ඒක ඇත්ත. මං පිලිගන්නවා. ඒ වගේම , ඒකට අපේ මිනිස්සුත් අහු වුනා . එත් මහින්දගේ රජය 2009 යුද්ධය ඉවර කරාට පස්සේ , අධිරාජ්‍යවාදීන් අපේ රටෙන් බලාපොරොත්තු උන වාසි ඒගොල්ලන්ට ලැබුනේ නෑ. ඔව් .. එකත් පිලිගන්නවා. මොකද මහින්ද චීනෙට හේත්තූ වෙන්න බලපු නිසා. [/COLOR]
    මේක සමහරු විශ්වාස කරන ලොකු බොරුවක්...බටහිරය යුද්ධය ඉවර කරාට පස්සේ අපේ රටට විරුද්ධ වුනේ නැ...බටහිරය කොටින්ම අපි යුද්ධය ඉවර කරනවා ට කැමති වුනේ නැ....ඇමරිකාවට හා බ්‍රිතාන්‍යයට අවශ්‍ය වුනේ කොටින්ව පරාද වෙන්න නොදි තියාගන්න...ලෝකේ කිසිම තැනක ආයුධ ගත්ත රිබෙල්ස්ලා පරාද වෙන්න ඇමරිකාව දෙන්නේ නැ....ලංකාව ඒක ඉක්මවා ගිය රටක්...ඒකට ඇමරිකාව කැමති නැ....
    රොබට් බ්ලේක්ලාට අවශ්‍ය විදිහට ලංකාවේ යුද්ධය හැසිරුවේ නැති එක මුන්ට ප්‍රශ්නයක් වුණා...ලංකාවට විරුද්ධව යු එන් එකේ රෙසලුෂණ එකක් ගේන්න හැදුවේ 2006 දි ඒකාලේ ඒකට ලැස්ති වුණා බටහිරය...ඒක මහින්ද වළක්වාගත්තා....ඊට පස්සේ යුද්ධය අවසාන කාලේ ඒක නතර කරන්න ගන්න පුළුවන් හැම දේම කළා....නැවක් එවල ප්‍රභාකරන්ව බේරගන්න පවා ඇමරිකාව කැමැත්තෙන් හිටිය කියන එක උඹ දන්නවද? (මේවා පොඩ්ඩක් හොයල බලන්න) ....මහින්ද ඒ කාලේ ජාත්‍යන්තරයේ ලොකු ගේමක් දිලා තමයි යුද්ධය කලේ.....නැත්තම් ඒකටත් අර ජේ ආර් ගේ කාලේ කොටින්ට එරෙහිව කරපු යුද්ධයේදි වෙච්ච දේ තමා වෙන්නේ....
    මහින්ද චීනයට කිට්ටු වෙච්ච නිසා බටහිරය මහින්දට එරෙහි වුනේ නැ.....මහින්ද චීනයට කිට්ටු වුනේ බටහිරය එරෙහි වෙච්ච නිසා...ඉන්දියාවයි බටහිරයි දෙකම ආයුධ දෙන්න බැ කිව්වාම තියන එකම ඔප්ෂන් එක චීනය තමයි... චීනය කිව්ව නිසා තමයි පකිස්ථානයත් දුන්නේ....මේ විදිහටයි වැඩ සිද්ධ වුනේ...
    නැතුව චිනයට ලං වුණ නිසා ඇමරිකාව අපිට කැමති නැ කියන්නේ යුද්ධ කාලේ නිව්ස් නොබලපු යු එන් පි කාරයෙක් විතරයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ මතයක් කෙටුවේ ඒ වගේ මම මතයක් කෙටුවේ..ඒක නොවෙන්න පුළුවන් නම් මගේ මතය වැරදි කියල කියන්න පුළුවන් නම් ඒක පෙන්නන්න...ඔව් මම මගේ අත්දැකිම් එක්ක තමයි කියන්නේ...

    උඹ කිව්වේ මහින්ද හින්දා ඊළම ගැන ආකල්ප තියනවා කියල...අන්න ඒක බොරු මතයක් කියල මම කිව්වේ ඒක වෙන හේතුවක් නිසා කියල කිව්වේ පුළුවන් නම් ඒක එහෙම නැ කියල පෙන්නපන්...අන්න ඒකයි තර්ක කරනවා කියල මම කිව්වේ...උඹට මෙතන අවංකව තර්ක කරන්න ඕන නම්...මොකද මම උඹේ ඔය පණ්ඩිත රඟපැම් වලට අනිත් උන් වගේ අහුවෙන්නේ නැ

    ත්‍රෙඩ් එක කියෙව්ව නං පිස්සු හැදිල වගේ කොටාගෙන කොටාගෙන යන්න ඕනේ නෑ නේ , උත්තර හම්බෙනව නේ .. මොකද හැමෝම එකම ප්‍රශ්නේ අහනකොට හැමෝටම එකම දේ කොටන්නද .. අනික මං මුලින්ම කොටපු දේ වැරදියට අර්ථකථනය කරගත්තම ආයේ පන්න පන්න ගොන් ප්‍රශ්න මගෙන් අහල හරි යනවද ?

    මහින්ද රජයට හැම කුණු ගොඩක් ම දාල අත පිහිද ගන්න හදන්නේ උඹ දන්නේ මහින්ද රජයයි , වර්තමාන රජයයි විතරක් නිසාද? ඕක කලින් ඉඳන්ම තියෙන දෙයක් . එකට හේතුව සිංහල මිනිස්සුන්ට විතරක් පවරලා හරියනවද? ඩයස්පෝරාව තමා යුද්දෙට වියදන් කලේ. ඉතින් උන් ගැන කොහොමත් ලස්සන ආකල්ප සිංහල මිනිස්සුන්ට නැහැ. ඇති වෙන එකකුත් නැහැ . මොකද මිනිස්සු හොඳට යුද්දේ අත් වින්දනේ උන්ට පින් සිද්ද වෙන්න.

    මහින්ද රජයට හැම කුණුගොඩක්ම දීල නෑ යුද්දේ ඇති වෙන්න හේතු ගැන මෙතන කතා කරලා වැඩක් නෑ , ඒ ගැන මං පරණ ත්‍රෙඩ් දාල ඇති. ඒවාට මහින්ද වැරදි නෑ , මොකද එතකොට මහින්ද ජනාධිපති නෙවෙයි නේ :lol: මහින්ද රජයට පැටවෙන වැරැද්ද තමයි ලස්සනට යුද්දේ ඉවර කරගෙන අතට ගත්තු දේ කටට දාගන්නේ නැතුව පස්චාත් භාගේ තව තවර ගත්ත එක. ඕකේ :cool:

    මේ කියල තියෙන එක ගැන සැටිස් නැත්තන් , මෙහෙම කියන්නං,

    මහින්ද හින්ද ඊලම ගැන ආකල්ප තියෙනවා කියල මං කොහෙවත් කියල නෑ , මහින්ද රජය ඊලම යුධමය වශයෙන් පරාද කරා .. ඒකනේ ඔය විකුණන් කන්නේ , ඒ හින්ද ඒ ක අමතක වෙන්න විදිහක් නෑ නේ .. එත් මහින්ද ඊලම යුදමය වශයෙන් පරාද කරා වගේම මහින්දට අවශ්‍ය නං පුළුවන් කම තිබ්බ ඊලම කියන ආකල්පයත් දෙමල ජනතාවගෙන් ඈත් කරන්න. ඒක යම්තාක් දුරකට උනා. එත් හිතන්න මේක තරාදියක් කියල .. දෙමළා එක පැත්තකින් සිංහලයා එක පැත්තකින් කියල ... මහින්ද රජය යුද්දේ ඉවර කරාට පස්සේ , තරාදියේ දෙමලාගේ පැත්තෙන් ඊලම ගැන ආකල්පය ඉවත් කරන ගමන් , හෙමිට හෙමිට තරාදියේ සිංහලයගේ පැත්තට ජාතිවාදී ආකල්ප බර වැඩි කරා. එහෙම කරේ මොකද තමන්ගේ ඡන්ද කොටස රැක ගන්න. reply එක හරියට කියෙව්වා නං මං ඒකේ කියල තියෙන දේශපාලනික අරමුණු වෙනුවෙන් කියල. ඕක තේරුම් ගන්න බැරි උනාට මට කරන්න දෙයක් නෑ. මහින්ද කොච්චර උතුරේ මිනිස්සුන්ගෙන් ඊලම අයින් කරත් වැඩක් නෑ තරාදියේ අනික් පැත්තේ ඉන්න සිංහල මිනිස්සුන්ට ජාතිවාදය දීල...
     
    ඒකේ මුලාරම්භය විදිහට මේ අවුරුද්දේ මහින්ද හිටිය නං තව පොඩ්ඩෙන් අපිට ආර්ථික සම්බාධක වැටෙන එක පෙන්නලා දෙන්න පුළුවන්. ඉතින් මහින්ද මෝඩයි සහ දැන් මහින්දට අනුබල දෙන අයත් මෝඩයි කියල කියන්න හේතුව තමයි .. [/COLOR]
    මහින්දට අනුබල දෙන අය අතර මෝඩයෝ හිටියා..මහින්ද මෝඩ වැඩ කළා...දැන් ප්‍රශ්නය රනිල් ඇතුළු දැන් ඉන්න මුළු සෙට් එකම පට්ට මෝඩයි.....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉතින් ඕකනේ කියන්නෙ. පන්ඩිත ටෝක් දුන්නට උඹලා ඒවාවත් දන්නෙ නෑ නේ. පොඩ්ඩක් අරන් බලපන් වීරකේසරියෙ එහෙම මොනවාද යන්නෙ කියල. අනික වීරකේසරිය පැත්තක තියමු. යාපනේ ගොඩක් පත්තර එහෙම ප්රින්ට් කරලා එහෙම පල කරන ඒවා. ඔය අපි කියවන ජාතික පත්තර කියන ඒවා කියවන උන් අඩුුයි යාපනේ. ඉතින් අපිට කියන දේ නෙමෙයි යාපෙනේ පලවෙන පත්තර වල යන්නෙ. ඔය උදයන් එක එහෙම හොදම උදාහරණයක්.

    හ්ම් මං ඒක දන්නේ නෑ :no::P
     
    ත්‍රෙඩ් එක කියෙව්ව නං පිස්සු හැදිල වගේ කොටාගෙන කොටාගෙන යන්න ඕනේ නෑ නේ , උත්තර හම්බෙනව නේ .. මොකද හැමෝම එකම ප්‍රශ්නේ අහනකොට හැමෝටම එකම දේ කොටන්නද .. අනික මං මුලින්ම කොටපු දේ වැරදියට අර්ථකථනය කරගත්තම ආයේ පන්න පන්න ගොන් ප්‍රශ්න මගෙන් අහල හරි යනවද ?

    මේ කියල තියෙන එක ගැන සැටිස් නැත්තන් , මෙහෙම කියන්නං,

    මහින්ද හින්ද ඊලම ගැන ආකල්ප තියෙනවා කියල මං කොහෙවත් කියල නෑ , මහින්ද රජය ඊලම යුධමය වශයෙන් පරාද කරා .. ඒකනේ ඔය විකුණන් කන්නේ , ඒ හින්ද ඒ ක අමතක වෙන්න විදිහක් නෑ නේ .. එත් මහින්ද ඊලම යුදමය වශයෙන් පරාද කරා වගේම මහින්දට අවශ්‍ය නං පුළුවන් කම තිබ්බ ඊලම කියන ආකල්පයත් දෙමල ජනතාවගෙන් ඈත් කරන්න. ඒක යම්තාක් දුරකට උනා. එත් හිතන්න මේක තරාදියක් කියල .. දෙමළා එක පැත්තකින් සිංහලයා එක පැත්තකින් කියල ... මහින්ද රජය යුද්දේ ඉවර කරාට පස්සේ , තරාදියේ දෙමලාගේ පැත්තෙන් ඊලම ගැන ආකල්පය ඉවත් කරන ගමන් , හෙමිට හෙමිට තරාදියේ සිංහලයගේ පැත්තට ජාතිවාදී ආකල්ප බර වැඩි කරා. එහෙම කරේ මොකද තමන්ගේ ඡන්ද කොටස රැක ගන්න. reply එක හරියට කියෙව්වා නං මං ඒකේ කියල තියෙන දේශපාලනික අරමුණු වෙනුවෙන් කියල. ඕක තේරුම් ගන්න බැරි උනාට මට කරන්න දෙයක් නෑ. මහින්ද කොච්චර උතුරේ මිනිස්සුන්ගෙන් ඊලම අයින් කරත් වැඩක් නෑ තරාදියේ අනික් පැත්තේ ඉන්න සිංහල මිනිස්සුන්ට ජාතිවාදය දීල...

    උඹ මුලින් කිව්වේ මහින්ද හින්දා දෙමළ බෙදුම්වාදය ඇති වෙච්ච කතාව නේ..ඕන නම් උඹේ පළවෙනි හැල්ලට ගිහින් කියවපන්...
    මහින්ද මොනාද උඹ හිතන විදිහට කරන්න ඕන? මහින්ද මොනාද කළ යුතුව තිබ්බේ? මහින්ද හරියට කලේ නැ කියනවා මිසක් මොනාද මහින්ද කළ යුතුව තිබ්බේ?
    වැඩේ තියෙන්නේ ඒ උත්තරය දෙන්න කවුරුත් නැ...

    ඊළඹ ගැන ආකල්පය ඉවත් කරන එක වෙනම ලොකු වැඩක්...ඒක කරන්න නම් දෙමළ සන්ධායනම දේශපාලනයෙන් ඉවත් කරන්න වෙයි
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උඹ ඔය කියන දෙමල සංවිධාන ඊලම වෙනුවෙන් සල්ලි වියදන් කරන, තාමත් ඊලම ඕනේ කියන එවුන් . බොරු නං උන්ගේ web sites බලපන් .දෙමල සංවිධානයක තහනම ඉවත් කල පමණින් නැවත ඊලමක් එන්නේ නෑ තමා . එක කොයි වගෙ දෙමල සංවිධානයක්ද කියන එක උඩ තීරණය වෙන්නෙ .

    so මොකක්ද ප්‍රශ්නේ ? ලියල තියෙන එක හරියට කියෙව්වා නං ඔහොම දෙයක් කියන්න උවමනා නැති වෙයි.

    ජාතින් දෙක අතර යුද්දයක් ඇති උනානං මෙලහකට colombo දෙමල මිනිස්සු නැහැ. උඹ කතා කරන දේ තේරුන් අරගෙන කතා කරපන්

    සමහර තැන් වල වචන වල වෙනස්කම් වෙලා ඇති. ඕව හොය හොය කුණු අදින්න විතරයි බයියෝ දන්නේ. මොකද කතාවක් කිව්වම කතාවේ හරය තේරුම් අරන් point ඒකට කතා කරන්න තරම් බයියෝ තාම වැඩිල මදි :lol:

    උඹේ හිතේ අවිශ්වාසයක් ඇති. එත් සිංහල මිනිස්සුනට දෙමල මිනිස්සුත් එක්ක වැඩ කරන එක ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. උඹ කොහේ හරි වැඩ කරලා experience තියෙනවනන් උඹට තේරෙයි .
    හැම බිජ්ජටම සිංහල මිනිහට බනින්නේ නැතුව යාපනේට ගිහිල්ල දෙමල මිනිස්සුන්ට කියල දීපන් උන්ට සිංහල මිනිස්සුත් එක්ක වැඩ කරන්න කියල.

    හැම බිජ්ජටම සිංහල මිනිහට බනින්නේ , මේ රටේ ආයේ යුද්ධයක් ඇති වෙනවා නං සිංහල යැයි පුරාජේරු කියාගන්න ගොන් හැත්තගේම අනුවනකන් නිසා ආයේ යුද්ධයක් ඇති වෙන හින්ද. නැතුව මට පශ්චාත් භාගේ අමාරුවක් නෑ සිංහල උන්ව හදන්න. ඔය දීල තියෙන කමෙන්ට් එකෙන්ම පේනවා උබ වගේ උන් අවුරුදු තිහක් ආධ්‍යාත්මිකව කොච්චර මේ රට කෑවද කියල :lol:

    මහින්ද රජයට හැම කුණු ගොඩක් ම දාල අත පිහිද ගන්න හදන්නේ උඹ දන්නේ මහින්ද රජයයි , වර්තමාන රජයයි විතරක් නිසාද? ඕක කලින් ඉඳන්ම තියෙන දෙයක් . එකට හේතුව සිංහල මිනිස්සුන්ට විතරක් පවරලා හරියනවද? ඩයස්පෝරාව තමා යුද්දෙට වියදන් කලේ. ඉතින් උන් ගැන කොහොමත් ලස්සන ආකල්ප සිංහල මිනිස්සුන්ට නැහැ. ඇති වෙන එකකුත් නැහැ . මොකද මිනිස්සු හොඳට යුද්දේ අත් වින්දනේ උන්ට පින් සිද්ද වෙන්න.

    මහින්ද රජයට හැම කුණුගොඩක්ම දීල නෑ යුද්දේ ඇති වෙන්න හේතු ගැන මෙතන කතා කරලා වැඩක් නෑ , ඒ ගැන මං පරණ ත්‍රෙඩ් දාල ඇති. ඒවාට මහින්ද වැරදි නෑ , මොකද එතකොට මහින්ද ජනාධිපති නෙවෙයි නේ :lol: මහින්ද රජයට පැටවෙන වැරැද්ද තමයි ලස්සනට යුද්දේ ඉවර කරගෙන අතට ගත්තු දේ කටට දාගන්නේ නැතුව පස්චාත් භාගේ තව තවර ගත්ත එක. ඕකේ :cool:

    so මොකක්ද ප්‍රශ්නේ ? ලියල තියෙන එක හරියට කියෙව්වා නං ඔහොම දෙයක් කියන්න උවමනා නැති වෙයි.
    :lol::lol::lol:

    සමහර තැන් වල වචන වල වෙනස්කම් වෙලා ඇති. ඕව හොය හොය කුණු අදින්න විතරයි බයියෝ දන්නේ. මොකද කතාවක් කිව්වම කතාවේ හරය තේරුම් අරන් point ඒකට කතා කරන්න තරම් බයියෝ තාම වැඩිල මදි :lol:

    :lol::lol::lol: anik unge matha wada walata ahun kan deela katha karanna igena ganin. hama ekaatama bayya bayya kiyala ka gahala wadak na. mama nan bayyek neme. :rofl::rofl::rofl:
    waraddak una nan pili ganin. :lol::lol::lol:

    මහින්ද රජයට හැම කුණුගොඩක්ම දීල නෑ යුද්දේ ඇති වෙන්න හේතු ගැන මෙතන කතා කරලා වැඩක් නෑ , ඒ ගැන මං පරණ ත්‍රෙඩ් දාල ඇති. ඒවාට මහින්ද වැරදි නෑ , මොකද එතකොට මහින්ද ජනාධිපති නෙවෙයි නේ :lol: මහින්ද රජයට පැටවෙන වැරැද්ද තමයි ලස්සනට යුද්දේ ඉවර කරගෙන අතට ගත්තු දේ කටට දාගන්නේ නැතුව පස්චාත් භාගේ තව තවර ගත්ත එක. ඕකේ
    ඕකේ

    හැම බිජ්ජටම සිංහල මිනිහට බනින්නේ , මේ රටේ ආයේ යුද්ධයක් ඇති වෙනවා නං සිංහල යැයි පුරාජේරු කියාගන්න ගොන් හැත්තගේම අනුවනකන් නිසා ආයේ යුද්ධයක් ඇති වෙන හින්ද. නැතුව මට පශ්චාත් භාගේ අමාරුවක් නෑ සිංහල උන්ව හදන්න. ඔය දීල තියෙන කමෙන්ට් එකෙන්ම පේනවා උබ වගේ උන් අවුරුදු තිහක් ආධ්‍යාත්මිකව කොච්චර මේ රට කෑවද කියල :lol:

    sirawata? :rofl::rofl::rofl:
     
    so මට කියන්න අවශ්‍ය වෙච්ච දේ නං දෙමල සංවිධානයක තහනම ඉවත් කල පමණින් නැවත ඊලමක් එන්නේ නෑ දෙමල ජනතවාට ඊලම ඕනේ නැත්තන් . දෙමල ජනතාවට ඊලම ඕනේ නැති තැනට පත් කරන්න නං .. උබල අපේ හිත වල දෙමල ජනතාව ගැන තියෙන ඔය අවිශ්වාසය ඉස්සෙල්ලම නැති කරලා ඉන්න වෙයි. නැත්තන් ඉතින් ආයෙත් අපේ රට සදා ඉවර නොවෙන ප්‍රශ්නෙක තමයි. [/COLOR]
    දෙමළ සංවිධාන එන්නේ ඊළමටයි.....දෙමළ ඊළාම් මතවාදය තියාගන්න පුළුවන් උපරිමය කරයි....හැබැයි මේ අයට ඊළම ගන්න වෙන්නේ නැ...ඒකට හේතුව ලංකා රජය නෙමෙයි ඉන්දියාව ඒකට විරුද්ධ වීමයි.....වෙන්නේ ලංකාව ෆෙඩරල් කිරීමයි....ෆෙඩරල් ලංකාවක් පවතින්නේ නැ...අන්තිමට වෙන්නේ ලංකාව ඉන්දියාවේ නොනිල ප්‍රාන්ත දෙකක වෙන එක...
    සිංහල මිනිස්සුන්ට වෙන්නේ පලස්තිනයට වෙච්ච දේ...ඇත්තම කියනවා නම් දැන් තියන තත්ත්වය ඊළමට ත් වඩා භයානකයි..මොකද මේකේ දාන් අදින්නේ ඉන්දියාවයි ඇමරිකාවයි...
    අපි ඉන්නේ ලොකු අනතුරක
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ කියල තියෙන එක ගැන සැටිස් නැත්තන් , මෙහෙම කියන්නං,

    මහින්ද හින්ද ඊලම ගැන ආකල්ප තියෙනවා කියල මං කොහෙවත් කියල නෑ , මහින්ද රජය ඊලම යුධමය වශයෙන් පරාද කරා .. ඒකනේ ඔය විකුණන් කන්නේ , ඒ හින්ද ඒ ක අමතක වෙන්න විදිහක් නෑ නේ .. එත් මහින්ද ඊලම යුදමය වශයෙන් පරාද කරා වගේම මහින්දට අවශ්‍ය නං පුළුවන් කම තිබ්බ ඊලම කියන ආකල්පයත් දෙමල ජනතාවගෙන් ඈත් කරන්න. ඒක යම්තාක් දුරකට උනා. එත් හිතන්න මේක තරාදියක් කියල .. දෙමළා එක පැත්තකින් සිංහලයා එක පැත්තකින් කියල ... මහින්ද රජය යුද්දේ ඉවර කරාට පස්සේ , තරාදියේ දෙමලාගේ පැත්තෙන් ඊලම ගැන ආකල්පය ඉවත් කරන ගමන් , හෙමිට හෙමිට තරාදියේ සිංහලයගේ පැත්තට ජාතිවාදී ආකල්ප බර වැඩි කරා. එහෙම කරේ මොකද තමන්ගේ ඡන්ද කොටස රැක ගන්න. reply එක හරියට කියෙව්වා නං මං ඒකේ කියල තියෙන දේශපාලනික අරමුණු වෙනුවෙන් කියල. ඕක තේරුම් ගන්න බැරි උනාට මට කරන්න දෙයක් නෑ. මහින්ද කොච්චර උතුරේ මිනිස්සුන්ගෙන් ඊලම අයින් කරත් වැඩක් නෑ තරාදියේ අනික් පැත්තේ ඉන්න සිංහල මිනිස්සුන්ට ජාතිවාදය දීල...

    ‍‍මොකක්ද සිංහල ජාතිවාදය? පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ මුලින් කිව්වේ මහින්ද හින්දා දෙමළ බෙදුම්වාදය ඇති වෙච්ච කතාව නේ..ඕන නම් උඹේ පළවෙනි හැල්ලට ගිහින් කියවපන්...
    මහින්ද මොනාද උඹ හිතන විදිහට කරන්න ඕන? මහින්ද මොනාද කළ යුතුව තිබ්බේ? මහින්ද හරියට කලේ නැ කියනවා මිසක් මොනාද මහින්ද කළ යුතුව තිබ්බේ?
    වැඩේ තියෙන්නේ ඒ උත්තරය දෙන්න කවුරුත් නැ...

    ඊළඹ ගැන ආකල්පය ඉවත් කරන එක වෙනම ලොකු වැඩක්...ඒක කරන්න නම් දෙමළ සන්ධායනම දේශපාලනයෙන් ඉවත් කරන්න වෙයි

    දැන් අපි කට වචනෙට බොහොම ලේසියට ඕක කියනවා .. උන් තමා තාම ඊලම ඉල්ලන්නේ .. තාම ඔකුන්ගේ හිතේ ඊලම තියෙනවා . ඩයස්පෝරාව ආපු ගමන් ඕකුන් ඒ පැත්තට යනවා කියන අදහස තමයි අපේ රටේ බහුතර සිංහල ජනතාව තුල තියෙන ආකල්පය. ඒ ආකල්පය ඇති කරේ කවුද කියල ඇහුවොත් මට මුලින්ම ඇඟිල්ල දික් කරන්න වෙන්නේ මහින්ද රජයට, ඉතින් මෙතන අපි ඒක අමතක කරමුකෝ... දැන් මං මෙහෙම දෙයක් කිව්වොත් ? මං වැරදිද බලන්න ? මේ මට හිතෙන විදිහට .....

    මේ කෑල්ල හරියට කියෙව්වද ? ඔතන කියල තියෙන දේ තේරුම් ගන්න හැකියාවක් හරියට තියෙනවද බලන්නකෝ පොඩ්ඩක් .. බහුතර සිංහල ජනතාව තුල ඔය මතය ඇති කරේ මහින්ද කියල නේද මං කියල තියෙන්නේ ? :lol:
    ඇති කරේ කොහොමද කියල මං කියන්න ඕනේ නෑ නේ ? මාධ්‍ය සංදර්ශන දැක්කනේ ?
     
    මොකක්ද ආකල්පය?