‘ලෝක යුද්ධ අවුළුවන්න, වැඩ කරනා පිම්පි රජා’

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
හුඟක්ම සාධක තියෙනවා ලිබියාවේ තෙල් සම්පත කොල්ල කෑවේ ඇමරිකානුවන් නෙවෙයි. ගඩාපි කියන බල්ලා කියලා.ඉරාකේ තෙල් සම්පත කොල්ල කෑවේ සදාම් හුසේන් කියලා. ලංකාව සූරාගෙන කන්නේ බටහිර නෙවෙයි බං.අපේ ඉන්න හොර දේශපාලන නායකයන් සහ ඇමතිවරු. සැබෑ සතුරන් ඉන්නේ අපි අතර.බොරුවට බටහිරට ඇඟිල්ල දික් කරන්න එපා.තුන්වැනි ලෝකයේ සූරා කන එවුන් වැඩි හරිය ඉන්නේ ඒ රටවල් වල දේශපාලනයේ.
:angry::angry::angry:
 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
Quote:
එදා ඉරාකයේ සදාම් හුසේන්ට එල්ල කළ චෝදනා අද ලිබියාවේ ගඩාෆිට එරෙහිව එල්ල කරන ආමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍ය වාදීන් එදා ඉරාක ජනතාවට ලබා දුන්නේ කුමක්ද? ආක‍්‍රමණ හමුවේ දහස් සංඛ්‍යාත ඉරාක වැසියන්ට ජීවිත අහිමිවූ අතර ඇමෙරිකා එක්සත් ජනපද සමාගම් වලට ඉරාකයේ තෙල් සම්පත හිමිව ඇත. හෙට ලිබියාවේ ඉරණමද එයම මිස අනෙකක් නොවේ.

මේක වීරමන්කිගේ තවත් පට්ටපල් බොරුවක්.ඉරාක රජය 2010 දි ඉරාකයේ සියලු තෙල් නිධි වසර 15ක් සඳහා විදේශ සමාගම්වලට වෙන්දේසි කරා.නමුත් එකම ඇමරිකානු සමාගමක් වත් මේ තෙල් නිධි වල කොන්ත්‍රාත් දිනා ගැනීමට අසමත් වුනා.මේක ඇමරිකානුවන් තෙල් සූරා කනවා කියන අයට කනේ පහරක් වුනා.තෙල් නිධි 10න් එකක්වත් ඇමරිකානුවන්ට ගියේ නැත.
මේ තෙල් නිධි දෙකක් වසර 15 කට දිනා ගැනීමට චීන සහ රුසියානු සමාගම් දෙකක් සමත් වුනා.මේ අය මේ යුද්ධයට විරුද්ධ වුන අය.මේ වෙන විට ඇමරිකානු යුධ වියදම ඩොලර් බිලියන 1000ත් පැනලා.ඇමරිකානුවන්ට මේක ලොකු ණයක් විතරයි.වීරවංශ කියන ගොන් කතා කට පාඩම් කරගෙන ගිරවෙක් වගේ මෙතන කියන සුනිමල්ලගේ බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ.
 

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Tho Palayan mun kiyapuwa liyapuwa Americawata Translate karala denna... Hadissiye Sinhala beri American karayo hitiyouth???:shocked::shocked::shocked:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Wimal-Lemon-Puff-BIG.jpg

    lemonpuff-munchee.jpg


    images

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඒක නෙමෙයි සුනිමලයෝ (වින්ඩොස්8:lol: ) අර බැන් කීමූන්ගේ කමිටුවට මොකද උනේ :shocked::lol::lol::lol::lol::lol:
     

    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    අනිත් එක බූරුවෝ, තෙල් නිධි ලංකාවේ වගේ එහෙම නිකන් දෙන්න බෑ.මේවා වෙන්දේසි කරන්න ඕනී.වෙන්දේසි වලට අරාබි, ඇමරිකන්, රුසියන්, චීන,ජපන,මැලෙසියන්, ප්‍රංශ, සමාගම් ඔක්කොම ඉදිරිපත් වෙනවා.මේක සජීවීව විකාශය කරනවා.
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    mewa international media walin danatama lokema pennala thiyenne.

    waradi deta waradi kiyanna kondak thiyana minissu lankawe innawa kiyala mulu lokema dakinawa
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    මලහත්තියව්වයි වීරවංශයට කොන්දකුත් තියෙනවද ????? :confused:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    අනිත් එක බූරුවෝ, තෙල් නිධි ලංකාවේ වගේ එහෙම නිකන් දෙන්න බෑ.මේවා වෙන්දේසි කරන්න ඕනී.වෙන්දේසි වලට අරාබි, ඇමරිකන්, රුසියන්, චීන,ජපන,මැලෙසියන්, ප්‍රංශ, සමාගම් ඔක්කොම ඉදිරිපත් වෙනවා.මේක සජීවීව විකාශය කරනවා.

    boru nokiya palayan machan. uba dan obamatada p ka denne
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අනිත් එක බූරුවෝ, තෙල් නිධි ලංකාවේ වගේ එහෙම නිකන් දෙන්න බෑ.මේවා වෙන්දේසි කරන්න ඕනී.වෙන්දේසි වලට අරාබි, ඇමරිකන්, රුසියන්, චීන,ජපන,මැලෙසියන්, ප්‍රංශ, සමාගම් ඔක්කොම ඉදිරිපත් වෙනවා.මේක සජීවීව විකාශය කරනවා.


    මූ හිතාගෙන ඉන්නේ මචං මුගේ මහ එකා වගේ යාලුවෙන්ට බෙදල දානව කියල (මේක මූගේ අධ්‍යපනයේ වැරද්ද O/L පාස් උනා නම් ඔහොම වෙන්නේ නෑ:lol: )
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    බන් කි මූන් - පොන්න රජා
    ලැජ්ජා නැති - පොන්න රජා
    ලෝක යුද්ධ - අවුළුවන්න
    වැඩ කරනා - පිම්පි රජා :lol:

    me waradi eke dala thynne,, machan me thrd eka elakiri joke wala apahu dapan,,, :lol: :lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මූ හිතාගෙන ඉන්නේ මචං මුගේ මහ එකා වගේ යාලුවෙන්ට බෙදල දානව කියල (මේක මූගේ අධ්‍යපනයේ වැරද්ද O/L පාස් උනා නම් ඔහොම වෙන්නේ නෑ:lol: )

    mama degree ekath karala inne dan MSc eka karanawa
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අඩෝ මැක්සා නේ. මෙහෙ ටයර් පිච්චුවම ඒ දුම යුරෝපෙට ගිහින් UN එකෙන් එවන ජෙට් වලට ලිබියාව තියෙන තැන හොයාගන්න බැරුව යනව නේද..මරු මොලේ ඕයි :lol:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    යකො මෙක උපායක් කට්ටිය libya වලට ගහන් එක නැවැත්තුවෙ නැත්නම්
    විමල්ට කියන්න පුලුවන්නෙ අපි කිව්වෙ libiya වලට ගහන්න එපා කියලනෙ
    අපි ඔය කියන Libya දන්නෙවත් නෑ කියලා කියන්න පුලුවන්
    ලොලේ ලොල්

    මමත් ලිබියා වලට ගහන් එකට විරුද්ධයි...

    විමල් වගෙ අය හින්දා ලංකාව නිකං නොන්ඩි වෙනවා
    දන්නෙ නැත්නම් නිකන් ඉන්න ඕනා බූරු වැඩ නොකර
    රටක නමක් ලියාගන්න බෑ ලෝකෙ තියෙන යුද්ධ නවත්තන්න කෑ ගහනවා
     
    • Like
    Reactions: TwoTone