mewa karama thama rate jana mathaya lokayata yanne
Sinhalen Libiyawata atha nothabanu kiuwahama, janamathaya, looketa yanawada ban......??



mewa karama thama rate jana mathaya lokayata yanne



මේක වීරමන්කිගේ තවත් පට්ටපල් බොරුවක්.ඉරාක රජය 2010 දි ඉරාකයේ සියලු තෙල් නිධි වසර 15ක් සඳහා විදේශ සමාගම්වලට වෙන්දේසි කරා.නමුත් එකම ඇමරිකානු සමාගමක් වත් මේ තෙල් නිධි වල කොන්ත්‍රාත් දිනා ගැනීමට අසමත් වුනා.මේක ඇමරිකානුවන් තෙල් සූරා කනවා කියන අයට කනේ පහරක් වුනා.තෙල් නිධි 10න් එකක්වත් ඇමරිකානුවන්ට ගියේ නැත.
මේ තෙල් නිධි දෙකක් වසර 15 කට දිනා ගැනීමට චීන සහ රුසියානු සමාගම් දෙකක් සමත් වුනා.මේ අය මේ යුද්ධයට විරුද්ධ වුන අය.මේ වෙන විට ඇමරිකානු යුධ වියදම ඩොලර් බිලියන 1000ත් පැනලා.ඇමරිකානුවන්ට මේක ලොකු ණයක් විතරයි.වීරවංශ කියන ගොන් කතා කට පාඩම් කරගෙන ගිරවෙක් වගේ මෙතන කියන සුනිමල්ලගේ බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ.


http://www.time.com/time/world/article/0,8599,1948787,00.html
ටයිම්ස් එකට ලොකු බොරුවක් මේ වගේ දාන්න පුලුවන්ද බං.ටයිම්ස් එක මුලු ලොකෙටම විකුනනවා.මේ සඟරාවර ඇමරිකානු ජනාධිපතිවරුත් බයයි. ලොකේ ඉන්න නායකයෝ ඔක්කොම මේ සඟරාවට බයයි
Athi yantham mee saree nam hariyata liyaagena......![]()
![]()






මේ පොන්සි පැටවුන්ට තියෙන ගුද මාර්ගයේ අමාරුව ෂොක්..
සුනිමල් කොලුව පු* දෙන්නෙ ගූ හොරෙකුටනෙ බලාගෙන යද්දි..
ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා වහාම බලපවත්වන පරිදි ලිබියාවට එල්ල කරන ගුවන් ප්‍රහාර නවතා දමා ඇත. අද පස්වරුවේ පැවතුනු මාධ්‍යය හමුවීමකදී මෙම ප්‍රකාශය සිදු කරන ලදී. ජනාධිපති බැරැක් ඔබාමා මෙයට හේතු ලෙස දක්වා සිටියේ, ලෝකයේ බලවත්ම රාජ්‍යයන් අතරින් එකක් වන ශ්‍රී ලන්කාව ලිබියා මෙහෙයුමට විරුද්ධව උද්ගෝශන පැවැත්වීමය්. ලන්කාව වැනි ඉතා බලවත් රටක් ඇමෙරිකාව වැනි ඉතා කුඩා රාජ්‍යයකට එරෙහිව උද්ගෝශන පැවැත්වීම ඉතාමත් බිය ගෙන දෙන සුලු කාරනයක් බැවින් ජනාධිපති ඔබාමා මෙම තීරනය ගෙන ඇත.
ලන්කාවේ ඇමෙරිකාවට විරුද්ධව උද්ගෝශන ක්‍රියාත්මක වන බව කන වැකුනු සැනින් ජනාධිපති ඔබාමා ධවල මන්දිරය තුල සිහි මූර්ජා වී ඇද වැටුනු බව වාර්තා වේ. තවද මෙම උද්ගෝශන ක්‍රියාත්මක කරන්නේ ලෝක දේශපාලනයේ ඉතාමත් බලවත් චරිතයක් වන පචායුධ වීරවන්ශ බව සැලවූ වහාම ඔබාමාට මල මුත්‍ර පහ වී ඇත. පචායුධ වැනි ලෝකප්‍රසිද්ධ බලවත් දේශපාලකයෙකු සමග හැප්පීම ඔබාමා වැනි තුට්ටු දෙකේ දේශපාලකයකුට නුවනට හුරු කාරනයක් නොවන බැවින් මෙම තීරනය ගන්නට ඇති බව බටහිර මාධ්‍යය අනුමාන කරය්. මේ අතර හිලරි ක්ලින්ටන්ද කාමරයකට වී දොර වසාගෙන සිටිනා බවත් ලන්කාවෙ උද්ගෝශකයන්ට බයේ එලියට ඒම ප්‍රතික්ශේප කරන බවත් ආරන්චි මාර්ග සන්දහන් කරය්.
![]()
![]()
![]()




Libya unta hamba wena thel salli walin kare Terrorist group walata Udaw karapu eka... un udaw karapu terrorist group walin thamai LTTE ewunuth Arms aran thiyenne.. kelinma kiwwoth LTTE wage ewunta Arms ganna Libya wage ratawal nisaa lesi wuna...
ඇමරිකානූ තානාපති කාර්යාලය විමල් බාරදුන්න පෙත්සම ඔහු වෙත ආපහු ලියාපදිංචි තැපෑලෙන් යවා ඇත. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇමරිකාව libiya නැමති රටකට පහර දී නැති බවයි.ඇමරිකානු මෙහෙයුම් දියත් කරන්නේ Libya,Iraq,afghanistanරටවල් වල පමනක් බවත් සඳහන් කර ඇත.ඇමරිකානු Libiya නැමති රටක නොසිටින නිසා මේ පෙත්සම පෙන්ටගනය වෙත යැවිය නොහැකි බවද කියයි.


ඇමරිකානූ තානාපති කාර්යාලය විමල් බාරදුන්න පෙත්සම ඔහු වෙත ආපහු ලියාපදිංචි තැපෑලෙන් යවා ඇත. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇමරිකාව libiya නැමති රටකට පහර දී නැති බවයි.ඇමරිකානු මෙහෙයුම් දියත් කරන්නේ Libya,Iraq,afghanistanරටවල් වල පමනක් බවත් සඳහන් කර ඇත.ඇමරිකානු Libiya නැමති රටක නොසිටින නිසා මේ පෙත්සම පෙන්ටගනය වෙත යැවිය නොහැකි බවද කියයි.






















Nodakin withrak Libiyawe reddawal welta methrna piketin kerenwa ! Lankawa monewa unath melo deyak nehWimal Weerawanse maha pon***! yako Lankawe meetawada kochera piketin kereene dewal thibunada /tiyenwada ?
![]()
ado ubata daganna wena namak nadda? tho nathnam awajathakayekda?
ape janadipathithumage avatar eka ayin karapan






So sad you can't do anything about it![]()