අර පූජා කරන්නන් කියන පොරගේ සින්දු රින්ගින් ටෝන් වලට දාගෙන ඉන්න උන් එනවා කථා ගැන කියල දෙන්ඩ. මූ ශුවර් දෙවෙනි ඉනිමේ දැඩි රසිකයෙක්. මුන් තමා ශනුද්රිට පඩයක් ගියත් බෝධි පූජා තියන්නේ.

ජෙහානුයි ප්රියන්තයි පුකේ ඇර ගන්න සීන් එක තාම ගියෙ නැහැනේ.![]()
Meke admin nidim rkai thopi wage manasika asahana karayo thawama inne.
ඇයි බන් පුකේ ඇර ගන්නව කිව්වම මොකද්ද තියෙන අවුල ?![]()
Me thread kanna epaaa ban. Ewata wena thread thiyenawane one tharam. Dan kiriye hoda thread thiyenne 2k 3k vitharai. Anik okkoma jarawa. Karuna karala ewwa e thread eke karaganin ban.

දැන් බලද්දී ඔස්ටින් මරණ සීන් එකේ කෑලි ඒවා ඊළඟ කොටසේ ඒවි.
kohomda ada scene eka? dan ayeth kick ekak enawane.
මම හිතුවේ අර වෙඩිතියාගන්න සීන් අන්තිමට කතාවේ අවසානේ කෑලි කියලදැන් බලද්දී ඔස්ටින් මරණ සීන් එකේ කෑලි ඒවා ඊළඟ කොටසේ ඒවි.
එතකොට අන්තිමට මොකක් වේවිද![]()
ජෙහානයයි ප්රියන්තයි දැන් ගෑනියි මිනිහයි වගේ කෙලගන්නවනේ බං![]()


මන්ද බන්Mamath hithanne e kali ostin ayyawa marana seen eke ewa kiyalai..kathawe
Anthime hithaganna baha ban...monaweida danne Naha neda?
නිකන් එකපාරම කතාව රීසෙට් උනා වගේ උනානේ මොනවා වෙයිද දන්නේ නෑ මම හිතුවේ අර වෙඩිතියාගන්න සීන් අන්තිමට කතාවේ අවසානේ කෑලි කියලදැන් බලද්දී ඔස්ටින් මරණ සීන් එකේ කෑලි ඒවා ඊළඟ කොටසේ ඒවි.
එතකොට අන්තිමට මොකක් වේවිද![]()

ostin kiyala wena ekekwa maruna kiyala pennuwada danne naha. ostin aiya hangila athi ban. jehanta ochchara udaw karapu ostinta escape plan ekak nodi jehanaya ei kiyala mata hithenne naha ban.
ostinge gemakma harigiyama tiran thama jehanwa hambenna enne. kalin wagema me parath awane.


