ඒ මුත්තගේ පරණ ලව් එක ඉදිකටුපැංචගේ නංගි එහෙම උනාට හිරුනි එහෙම නෑ
කෙල්ලෝ අව්රැදු 2කක් හිරේ ගියපු එකෙක් එනකම් බලා ඉන්නේ නෑ![]()
ඒ මුත්තගේ පරණ ලව් එක ඉදිකටුපැංචගේ නංගි එහෙම උනාට හිරුනි එහෙම නෑ
කෙල්ලෝ අව්රැදු 2කක් හිරේ ගියපු එකෙක් එනකම් බලා ඉන්නේ නෑ![]()
උන් දෙන්නට නං උනේ මොකද්ද කියල හරි දන්නවනේ හිරුනිට මක් උනාදටිරාන් ?? ඔස්ටින්??![]()
ඒ මුත්තගේ පරණ ලව් එක ඉදිකටුපැංචගේ නංගි එහෙම උනාට හිරුනි එහෙම නෑ![]()

58ක් තියෙනවා කියල නේද කීවේඑපිසෝඩ් දෙකක් එකට දානවද දන්නේ නෑ සති දෙකකට පස්සේ යන හින්දයි අන්තිම සතිය හින්දයි


අර සොෆ්ට්වෙයා වැඩේට මොකෝ වෙන්නේ එතකොටඒක කොහාටවත් සම්බන්ධ උනේ නැත්තන් නිකන් අවුල් වගේ නෙ. අනික හිරුනිට මොකෝ උනේ මෙච්චර ආදරේ කරපු කෙල්ල උන්නද මලාද කියලවත් මූ බැලුවේ නෑ නෙ. දැවෙන ප්රශ්න මේවා
![]()
ඇයි අර එළුවගේ බෙල්ල කපපු සීන් එකට හිරේ හිටිය නේද සතියක්ද කොහෙද
මං කොහෙද ඕයි හිරේ හිටියේ මං ඉදිකටු පැංචව නම් හිරේ යෑව්වා හැබැයි![]()
ඔව් බන්. අද අන්තිමට දැම්මනෙ අවසාන කොටස 17 වෙනිද කියල. මටත් හිතෙන්නෙ අන්තිම කොටස් දෙක එකට පෙන්නයි වගේ![]()
ලකා කියල තිබ්බා නේද අන්තිම එපි 3 මුළු කතාවම ටර්න් වෙනවා කියලා.එහෙනම් අන්තිම එපි 3 වෙන්නේ ඊයෙයි, අදයි 17 වෙනිදා යන එකයි.
මම හිතන්නේ ජෙහාන් ඔස්ටින් මරන්න ඇත්තේ මේ ගේම් එක කොහෙන් හරි ලීක් වෙන්න ඇති.
සොෆ්ට්වෙයාර් එක නම් මම හිතන්නේ ශාක්යා එකේ කේස් එක අවුලුවන්න යොදා ගන්න ඇති.
අන්තිම තුන කිව්වම අද එකයි ඉතුරු දෙකයි වෙන්න ඇති එහෙනං. ඇයි අර එළුවගේ බෙල්ල කපපු සීන් එකට හිරේ හිටිය නේද සතියක්ද කොහෙද![]()
අර සොෆ්ට්වෙයා වැඩේට මොකෝ වෙන්නේ එතකොටඒක කොහාටවත් සම්බන්ධ උනේ නැත්තන් නිකන් අවුල් වගේ නෙ. අනික හිරුනිට මොකෝ උනේ මෙච්චර ආදරේ කරපු කෙල්ල උන්නද මලාද කියලවත් මූ බැලුවේ නෑ නෙ. දැවෙන ප්රශ්න මේවා
![]()
BUMP
සොෆ්ට්වෙයා වැඩේට ගිය කාලෙත් එක්ක ලොකු සම්බන්ධයක් ඇති කියලයි මට නං හිතුනේ අවසානෙටඇයි කලින් එපියක කියන්නේ සොෆ්ට්වරේ එකෙන් හම්බු කරේ සදරනවා...එක කොහොමත් මගේ හිතේ තිබ්බ ආසාවක් කියල...
එක game sequence එකට සම්බන්දයක් න...එක උ ආසාවට කරපු එකක්...
--------------------------------------------------------------------------
එතකොට හිරුනි උන් අන්තිම මොහොතේ වැට උඩ හිටියේ....ඉතින් හිරේ ගිහින් එනකොට සාමාන්යෙන් ස්වාබවිකම කැඩෙනවා....
හිරුනි උනත් ප්රධාන චරිතයක් වගේ නෙ කරේ. අන්තිම සීන් එකෙදිවත් දෙන්න හම්බෙයිද දන්නේ නෑ සොෆ්ට්වෙයා වැඩේට ගිය කාලෙත් එක්ක ලොකු සම්බන්ධයක් ඇති කියලයි මට නං හිතුනේ අවසානෙටහිරුනි උනත් ප්රධාන චරිතයක් වගේ නෙ කරේ. අන්තිම සීන් එකෙදිවත් දෙන්න හම්බෙයිද දන්නේ නෑ
මූ එතකොට හිරේ ගියෙත් මල්දෙනිය නිසයි.
ඌ අඩුම ගානේ කෝටි 2 ක් වත් ගෙවන්න ඕනේ, නැත්නම් අවුරුදු 2ක් හිරේ ගිය එකෙක් කොහොමද ආයි ජොබක් හොයාගන්නෙත්.
හිරුනි නං අයින් කරා නං හොඳයි කියලත් හිතෙනවා දැන් යන කෑලි එක්ක බැලුවම. බලමුකෝ අන්තිමට මොකක්හරි සම්බන්ධයක් ඇති කියල මට හිතෙනවා නිකන්නැ බන් ඕනෙම criminal story එකක උනත් හැගීම් බර වෙන්න පුළුවන්..ටිකක් love story පැත්තට බර සීන් ටිකක් දානවා...නැත්නම් කතාව බෝරින්ග් වෙනවා...
දැන් උබලට ඔය හිරුනි ගැන ඔහොම හරි හිතෙන්නේ ඔකේ චරිතයක් දාපු නිසානේ...ඒ චරිතේ අයින් කරනම් උබලට ඉන්ටෙරෙස්ටින්ග් විදියට ඔය ටික හිතන්න විදියකුත් නැනේ...
11 12 newe ban. 14 15 wage time eke hadala thiyenne.කූඹියො එකෙන් කියන්නෙ UNP / JVP ගේමක් නම්, 2011 / 2012 හදපු කූඹියෝ 2017 වෙනකන් පෙන්නගන්න බැරි උනේ මොකද දන්නෑ
11 12 newe ban. 14 15 wage time eke hadala thiyenne.
kohomath political kathawak nisa kawruth ganne nathuwa athi meka e kaale.
ITN ekenma meeta issella reject karala thiyenawa.
