එච්චර වෙන්න බෑ කවදාවත්. අර කාර් එක උස්සපු එකටට් ලක්ෂ 2ක්ද කොහෙදනේ ගත්තේ. උපරිම 10ක් වෙයි.මන්නම් හිතන්නේ 100-200 වෙන්න ඕනා
20ක් කියන්නේ වලම්පුරියක ගානනේ
එත් අර සල්ලි බෑග් එක එච්චර තියෙන්න විදියක් නැ
උපරිම කොටි 1-2 ක් වගේ
සමහර විට ඒ සල්ලි බෑග් එක මේ game එකේ වෙන කෙනෙක්ට දෙන ගානක්ද දන්නේ නැ




කෝටි 100ක් 200ක් දෙන්න තරම් මල්දෙනියට සල්ලි තියෙනවද..? මොකද මේකට බිස්නස් කාරයින්ගෙන් සල්ලි ගන්න බෑනේ... 



