“කුඹියෝ” ටීවී සිරිස්

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    mu dipu ekak wenna ba ban, mu dunna ekak nan mu gaawa salli thiyenna one ne, ubata mathakada mu ara sagara print karanna salli nathuwa motor bike eka ukas karalane salli gaththe.

    Ai ethanadi kiyanne salli tikak thiyanwa eth me wadeta danna ba kiyala
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පහුවදාම ලියුම ආපු එකත් අවුල වගේ :rolleyes:

    අනිත් එක ජෙහානය කෝල් ගන්නකොට 4න් එකේ මෙනූ එක පේනව .:yes::yes::yes:
    අනික ප්‍රියන්ත ඇත්ත ඇඩ්‍රස් එක දෙන එකත් අවුල් මුන් හොර වැඩකට නෙ ලැස්ති වෙන්නේ. ඒ මදිවට ඉන්ටවිව් එකේදී පර්චසින් ලංකා කියල කම්පනියේ නමත් කියනවා, ජෙහාන්ගේ නමත් කියනවා. :baffled: පස්සේ කෙස් එකක් ගිහින් මු කොහෙන්ද ආවේ කියල හොයල බැලුවොත් අතේ මාට්ටු.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනික ප්‍රියන්ත ඇත්ත ඇඩ්‍රස් එක දෙන එකත් අවුල් මුන් හොර වැඩකට නෙ ලැස්ති වෙන්නේ. ඒ මදිවට ඉන්ටවිව් එකේදී පර්චසින් ලංකා කියල කම්පනියේ නමත් කියනවා, ජෙහාන්ගේ නමත් කියනවා. :baffled: පස්සේ කෙස් එකක් ගිහින් මු කොහෙන්ද ආවේ කියල හොයල බැලුවොත් අතේ මාට්ටු.

    කොන් ආර්ටිස්ට් කෙනෙක්ට පලාතේ ලියුම් කාරයව අල්ලලා තමන් ඉන්න තැනට ලියුම ගෙන්නවගන්න ගේමක් ගහන්න බැරි නම් එ හාදයා කොන් ආර්ටිස්ට් කෙනෙක් නෙමෙයි නේද මචං?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කොන් ආර්ටිස්ට් කෙනෙක්ට පලාතේ ලියුම් කාරයව අල්ලලා තමන් ඉන්න තැනට ලියුම ගෙන්නවගන්න ගේමක් ගහන්න බැරි නම් එ හාදයා කොන් ආර්ටිස්ට් කෙනෙක් නෙමෙයි නේද මචං?

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොන් ආර්ටිස්ට් කෙනෙක්ට පලාතේ ලියුම් කාරයව අල්ලලා තමන් ඉන්න තැනට ලියුම ගෙන්නවගන්න ගේමක් ගහන්න බැරි නම් එ හාදයා කොන් ආර්ටිස්ට් කෙනෙක් නෙමෙයි නේද මචං?
    ඔව් ඒකත් ඇත්ත තමා :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අනික ප්‍රියන්ත ඇත්ත ඇඩ්‍රස් එක දෙන එකත් අවුල් මුන් හොර වැඩකට නෙ ලැස්ති වෙන්නේ. ඒ මදිවට ඉන්ටවිව් එකේදී පර්චසින් ලංකා කියල කම්පනියේ නමත් කියනවා, ජෙහාන්ගේ නමත් කියනවා. :baffled: පස්සේ කෙස් එකක් ගිහින් මු කොහෙන්ද ආවේ කියල හොයල බැලුවොත් අතේ මාට්ටු.

    Inna thana address eka dena eka nam awul thama. Jehan kiyanne uge atta nama nemeine. Anawasarayen inna thanakata liyum gennaganna gemak denna one na nagarei pare namai eha gedara anketa passe anke ho eha gedara anketa /A kiyala dammanam liyum enawa lassanata. Address aththa ewada kiyala post office walin balannaane
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සමහර රාත්‍රි දර්ශන වල ලයිටින් වල පොඩි පොඩි අඩුපාඩු තියෙනවා

    කොහොමද ප්‍රියන්තයා CID වුනොත් ?

    මටනම් ලයිටින් වලට වඩා අවුල තියෙන්නේ සමහර දෙබස් ඇහෙන්නේ නෑ
    මුන් මේක ආයේ ඩබ් කරලා නෑ
    ඒ වෙලාවෙම මයික් එක අල්ලලා වොයිස් එක ගන්න ඇත්තේ
    එහෙම කරද්දි ඒ වෙලාවේ දෙබස් වල තියෙන ෆීලින්ග් එක හොදටම එන නිසා
    ඒත් දෙබස් වල සද්දේ මදි
    මම ටීවි එකෙත් බලලා හෙඩ්ෆෝන් ගහලා මැෂින් එකෙත් බලනවා ඒ නිසා
    :D:D:D:D

    11 වෙනි විනාඩියේ ඉඳන් බලන්න.

    අම්මටසිරි යකෝ උඹ මේක පාඩම් කලාද
    තව සතියක් බලන් ඉන්න වෙන එක තමයි එපා වෙන්නේ
    :(:(:(:(
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    okkoma hodayi kohomada dan daana advertisements thoge, 8ta patan arana iwara wenne 8.45 kittu wela.

    මුන් මේ ටෙලිය හදල channel හැම එකක්කටම කතා කරා කිව්වනේ ITN විතරයිලුනේ පොඩි chance එකක් දුන්නේ. දැන් අනිත් Channel වලට පුක පොලවේ ගහගන්න හිතිලා ඇත්තේ :lol::lol::lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මුන් මේ ටෙලිය හදල channel හැම එකක්කටම කතා කරා කිව්වනේ ITN විතරයිලුනේ පොඩි chance එකක් දුන්නේ. දැන් අනිත් Channel වලට පුක පොලවේ ගහගන්න හිතිලා ඇත්තේ :lol::lol::lol::lol:

    :yes::yes::yes:
     
    wsb

    Member
    May 2, 2009
    62
    3
    0
    Hiruni kiyane CID kelleklu. Eki serama wistara arugenma danagana gema denwa jehantai,priyanthatai. Ara thatta nakiyage planakata tama jehanaya ahu wela kelawa ganne.Nakiya jehanayata gema denai utama kiyla wadak karaganna one kiyla jehan gawata ene. miniha ahu wenwa ugulata. Net eke tibe.:D:D:D;);)
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    හිරැණි වැඩ කරන්නෙත් බැංකුවේ. ඒක මුන් මංකොල්ල කාපු බැංකුවද? පස්සෙ ගෑණි වෙනස් වෙනව වගේ
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං හිරැණිට ඇත්තම කියලා එකිත් එක්ක සෙට් වෙන්නේ ජෙහානයාගේ මොකක් හරි තවත් plane එකක්ද දන්නේ නැ..එකි වැඩ කරන්නේත් බැංකුවෙනේ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මචං හිරැණිට ඇත්තම කියලා එකිත් එක්ක සෙට් වෙන්නේ ජෙහානයාගේ මොකක් හරි තවත් plane එකක්ද දන්නේ නැ..එකි වැඩ කරන්නේත් බැංකුවෙනේ.

    :no::no::no: