ta hike thi assignment kiya kiya meka study karalane mata me meter une dan.................
මට ඕකේ හැම දෙබසක්ම මතකයි ලොකූ...

ලක්මාල් ධර්මරත්න මගේ යාලුවා නේ...

ta hike thi assignment kiya kiya meka study karalane mata me meter une dan.................


mu dipu ekak wenna ba ban, mu dunna ekak nan mu gaawa salli thiyenna one ne, ubata mathakada mu ara sagara print karanna salli nathuwa motor bike eka ukas karalane salli gaththe.
එකේ ලියුම් එන number එකකුත් ගහලා තියෙනවා දැක්කේ නැත්ද
Machan hodata balahan bamme gahala tiyenawa number eka....

අනික ප්‍රියන්ත ඇත්ත ඇඩ්රස් එක දෙන එකත් අවුල් මුන් හොර වැඩකට නෙ ලැස්ති වෙන්නේ. ඒ මදිවට ඉන්ටවිව් එකේදී පර්චසින් ලංකා කියල කම්පනියේ නමත් කියනවා, ජෙහාන්ගේ නමත් කියනවා.පහුවදාම ලියුම ආපු එකත් අවුල වගේ
අනිත් එක ජෙහානය කෝල් ගන්නකොට 4න් එකේ මෙනූ එක පේනව .
පස්සේ කෙස් එකක් ගිහින් මු කොහෙන්ද ආවේ කියල හොයල බැලුවොත් අතේ මාට්ටු.අනික ප්‍රියන්ත ඇත්ත ඇඩ්රස් එක දෙන එකත් අවුල් මුන් හොර වැඩකට නෙ ලැස්ති වෙන්නේ. ඒ මදිවට ඉන්ටවිව් එකේදී පර්චසින් ලංකා කියල කම්පනියේ නමත් කියනවා, ජෙහාන්ගේ නමත් කියනවා.පස්සේ කෙස් එකක් ගිහින් මු කොහෙන්ද ආවේ කියල හොයල බැලුවොත් අතේ මාට්ටු.
කොන් ආර්ටිස්ට් කෙනෙක්ට පලාතේ ලියුම් කාරයව අල්ලලා තමන් ඉන්න තැනට ලියුම ගෙන්නවගන්න ගේමක් ගහන්න බැරි නම් එ හාදයා කොන් ආර්ටිස්ට් කෙනෙක් නෙමෙයි නේද මචං?



ඔව් ඒකත් ඇත්ත තමාකොන් ආර්ටිස්ට් කෙනෙක්ට පලාතේ ලියුම් කාරයව අල්ලලා තමන් ඉන්න තැනට ලියුම ගෙන්නවගන්න ගේමක් ගහන්න බැරි නම් එ හාදයා කොන් ආර්ටිස්ට් කෙනෙක් නෙමෙයි නේද මචං?
අනික ප්‍රියන්ත ඇත්ත ඇඩ්රස් එක දෙන එකත් අවුල් මුන් හොර වැඩකට නෙ ලැස්ති වෙන්නේ. ඒ මදිවට ඉන්ටවිව් එකේදී පර්චසින් ලංකා කියල කම්පනියේ නමත් කියනවා, ජෙහාන්ගේ නමත් කියනවා.පස්සේ කෙස් එකක් ගිහින් මු කොහෙන්ද ආවේ කියල හොයල බැලුවොත් අතේ මාට්ටු.
සමහර රාත්‍රි දර්ශන වල ලයිටින් වල පොඩි පොඩි අඩුපාඩු තියෙනවා
කොහොමද ප්‍රියන්තයා CID වුනොත් ?




11 වෙනි විනාඩියේ ඉඳන් බලන්න.




okkoma hodayi kohomada dan daana advertisements thoge, 8ta patan arana iwara wenne 8.45 kittu wela.



මුන් මේ ටෙලිය හදල channel හැම එකක්කටම කතා කරා කිව්වනේ ITN විතරයිලුනේ පොඩි chance එකක් දුන්නේ. දැන් අනිත් Channel වලට පුක පොලවේ ගහගන්න හිතිලා ඇත්තේ![]()








Hiruni kiyane CID kelleklu. Eki serama wistara arugenma danagana gema denwa jehantai,priyanthatai. Ara thatta nakiyage planakata tama jehanaya ahu wela kelawa ganne.Nakiya jehanayata gema denai utama kiyla wadak karaganna one kiyla jehan gawata ene. miniha ahu wenwa ugulata. Net eke tibe.![]()


මචං හිරැණිට ඇත්තම කියලා එකිත් එක්ක සෙට් වෙන්නේ ජෙහානයාගේ මොකක් හරි තවත් plane එකක්ද දන්නේ නැ..එකි වැඩ කරන්නේත් බැංකුවෙනේ.


