“කුඹියෝ” ටීවී සිරිස්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේකේ තියෙන්නේ මචන්ලා ගොබෙල්ස් න්‍යාය. නිරන්තරයෙන් එකම බොරුව කියනකොට කාලයක් යනකොට මිනිස්සු ඒක ඇත්තක් කියල පිලිගන්නවලු.

    ඒ කියන්නේ.
    මේ නාට්‍ය හොඳයි. හැබැයි හොඳා...ආ ආ ආ ආ ආ ආ ආ ආ යි
    යි....... කියල ලොකු මීඩියා හයිප් එකක් ගෙනියනවා මාර්කටින් සෙට් එකක්.
     
    • Like
    Reactions: skymicro

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    ඌ හිතාගෙන ඉන්නෙ ඒක හෙන තඩි සොෆ්ට්වෙයා එකක් කියල .යකෝ POS සිස්ටම් එකකුත් ඊට වැඩිය ලොකුයි ඔය සයිස් එකට බිත්තියෙ ලිව්වනම්
    :rofl::rofl::rofl::rofl::rofl:
    Campus වල First Year Projects ලොකුයි ඔයිට වඩා :rofl::rofl:
     
    • Like
    Reactions: Arrow11
    Sep 4, 2015
    3,212
    269
    0
    කතාවෙ හිල් ගොඩයි. කැරි සොෆ්ට්වෙයා පොන්නයෙකුයි. අනේ මන්දා බනින්න පුළුවන් පලු යන්න. ඒත් හොඳ කතාවක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි මේ සොෆ්ට්වෙයා සිද්දිය අර ශාක්‍යා එකේ සීන් එකත් එක්ක සම්බන්ධයක් තියෙයිද දන්නේ නෑ :oo: නැත්තන් නිකන් එදාවේල ගෙවාගන්න දාපු කතාවක්ද දන්නේ නෑ අර සඟරාව ගහපු එක වගේ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Campus වල First Year Projects ලොකුයි ඔයිට වඩා :rofl::rofl:

    Concept එක හොඳයි. ඉදිරිපත් කරන විදිය වැරදියි. ජෙහාන්ට ඕනේ පුද්ගලයෙක්ගෙ වර්තමාන data යොදාගෙන අනාගතය predict කරන්ඩ. ඕක කරන්ඩ AI part එකක් ඕනේ වෙනවා. person of interest series එකේ machine එක වගේ වැඩක් තමා කියන්නේ. ඒත් එහෙම predict කරන්ඩ facebook, google වගේ user data එකතු නොකර නිකන් form එකක් පුරවලා නම් කරන්ඩ බෑ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හැබැයි මේ සොෆ්ට්වෙයා සිද්දිය අර ශාක්‍යා එකේ සීන් එකත් එක්ක සම්බන්ධයක් තියෙයිද දන්නේ නෑ :oo: නැත්තන් නිකන් එදාවේල ගෙවාගන්න දාපු කතාවක්ද දන්නේ නෑ අර සඟරාව ගහපු එක වගේ
    උගේ personal project එකක් වගේ නෙ?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    ඌ හිතාගෙන ඉන්නෙ ඒක හෙන තඩි සොෆ්ට්වෙයා එකක් කියල .යකෝ POS සිස්ටම් එකකුත් ඊට වැඩිය ලොකුයි ඔය සයිස් එකට බිත්තියෙ ලිව්වනම්
    :rofl::rofl::rofl::rofl::rofl:
    හරියට කරනවා නම් ලොකු project එකක් තමා. Inference part එකක් එහෙම තියෙන AI project එකක්. බලමු ඉස්සරහට අරූ IF ELSE දාලා එකක් අටවයි ද නැද්ද කියලා.
    දැනට තිබුණ plot holes එක්ක බලපුහම නම් AI එකක් වගේ ලොකු plot එහෙකට යයි කියල හිතන්ඩ අමාරුයි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හරියට කරනවා නම් ලොකු project එකක් තමා. Inference part එකක් එහෙම තියෙන AI project එකක්. බලමු ඉස්සරහට අරූ IF ELSE දාලා එකක් අටවයි ද නැද්ද කියලා.
    දැනට තිබුණ plot holes එක්ක බලපුහම නම් AI එකක් වගේ ලොකු plot එහෙකට යයි කියල හිතන්ඩ අමාරුයි.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: HSW

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Software scene ekanam chater thama, unta ekko thibba poddak se gana research ekak karala script eka liyanna. & shakya company eke wadeth adenawa wadee & ara priyantha saliya kiyana ekage room eke photo ekak gaththa scene ekath chater. balamu next week mona weida kiyala :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Concept එක හොඳයි. ඉදිරිපත් කරන විදිය වැරදියි. ජෙහාන්ට ඕනේ පුද්ගලයෙක්ගෙ වර්තමාන data යොදාගෙන අනාගතය predict කරන්ඩ. ඕක කරන්ඩ AI part එකක් ඕනේ වෙනවා. person of interest series එකේ machine එක වගේ වැඩක් තමා කියන්නේ. ඒත් එහෙම predict කරන්ඩ facebook, google වගේ user data එකතු නොකර නිකන් form එකක් පුරවලා නම් කරන්ඩ බෑ.

    :love::love:POI the best TV show ever :love::love:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    Concept එක හොඳයි. ඉදිරිපත් කරන විදිය වැරදියි. ජෙහාන්ට ඕනේ පුද්ගලයෙක්ගෙ වර්තමාන data යොදාගෙන අනාගතය predict කරන්ඩ. ඕක කරන්ඩ AI part එකක් ඕනේ වෙනවා. person of interest series එකේ machine එක වගේ වැඩක් තමා කියන්නේ. ඒත් එහෙම predict කරන්ඩ facebook, google වගේ user data එකතු නොකර නිකන් form එකක් පුරවලා නම් කරන්ඩ බෑ.
    :yes::yes: සාමාන්‍ය ප්‍රේක්ෂකයා (IT ගැන ලොකු දැනුමක් නැති) අන්දන්න නම් හොදයි ඉතින් ඕව. IT Field එකේ ඉන්න උන්ට ඉතින් පුකෙනුත් හිනා තමා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    machan 29 episode eke ara form eke thiyena sexual interest eka dana option eke "dwilingika" wachane use karala waradee neda bn? :P

    5o5KZ9y.png

    dwilingika un inne saththuntane. :rofl: "male female widiyata Separate sex organs nathi" kiyana ekane. :baffled:

    mek mun "dwilingika" kiyala adahsa karanne Bisexual kiyana eka neda? ekata sinhala wachanayak nathi nisa :sorry:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    machan 29 episode eke ara form eke thiyena sexual interest eka dana option eke "dwilingika" wachane use karala waradee neda bn? :P

    5o5KZ9y.png

    dwilingika un inne saththuntane. :rofl: "male female widiyata Separate sex organs nathi" kiyana ekane. :baffled:

    mek mun "dwilingika" kiyala adahsa karanne Bisexual kiyana eka neda? ekata sinhala wachanayak nathi nisa :sorry:
    Bisexual සීන් එක තමා :yes: වැරදියට දාල තියෙන්නෙ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    machan 29 episode eke ara form eke thiyena sexual interest eka dana option eke "dwilingika" wachane use karala waradee neda bn? :P

    5o5KZ9y.png

    dwilingika un inne saththuntane. :rofl: "male female widiyata Separate sex organs nathi" kiyana ekane. :baffled:

    mek mun "dwilingika" kiyala adahsa karanne Bisexual kiyana eka neda? ekata sinhala wachanayak nathi nisa :sorry:
    Bi කියන එක තමා. පහුගිය ටිකේ පනත් ගැන කියද්දී ඕවට සිංහල වචන කිව්වා. මතක නෑ මොනවද කියල.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    :love::love:POI the best TV show ever :love::love:
    :yes::yes::yes:
    මමත් දැනට බලල තියෙන හොඳම series එක. හිතට වදින scene ගොඩක් තිබ්බ හොඳ music track එක්ක.
    මේ මම බලල තියෙන films, tv series වලින් වැඩියෙන් ම හිතට වැදුන scene එක (spoiler alert)

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    :yes::yes::yes:
    මමත් දැනට බලල තියෙන හොඳම series එක. හිතට වදින scene ගොඩක් තිබ්බ හොඳ music track එක්ක.
    මේ මම බලල තියෙන films, tv series වලින් වැඩියෙන් ම හිතට වැදුන scene එක (spoiler alert)

    Sirawata best tv series ever meka nam iwarama kalane John wath marala:angry: