Campus වල First Year Projects ලොකුයි ඔයිට වඩා
ඌ හිතාගෙන ඉන්නෙ ඒක හෙන තඩි සොෆ්ට්වෙයා එකක් කියල .යකෝ POS සිස්ටම් එකකුත් ඊට වැඩිය ලොකුයි ඔය සයිස් එකට බිත්තියෙ ලිව්වනම්
![]()

නැත්තන් නිකන් එදාවේල ගෙවාගන්න දාපු කතාවක්ද දන්නේ නෑ අර සඟරාව ගහපු එක වගේ Campus වල First Year Projects ලොකුයි ඔයිට වඩා![]()
උගේ personal project එකක් වගේ නෙ?හැබැයි මේ සොෆ්ට්වෙයා සිද්දිය අර ශාක්‍යා එකේ සීන් එකත් එක්ක සම්බන්ධයක් තියෙයිද දන්නේ නෑනැත්තන් නිකන් එදාවේල ගෙවාගන්න දාපු කතාවක්ද දන්නේ නෑ අර සඟරාව ගහපු එක වගේ
හරියට කරනවා නම් ලොකු project එකක් තමා. Inference part එකක් එහෙම තියෙන AI project එකක්. බලමු ඉස්සරහට අරූ IF ELSE දාලා එකක් අටවයි ද නැද්ද කියලා.
ඌ හිතාගෙන ඉන්නෙ ඒක හෙන තඩි සොෆ්ට්වෙයා එකක් කියල .යකෝ POS සිස්ටම් එකකුත් ඊට වැඩිය ලොකුයි ඔය සයිස් එකට බිත්තියෙ ලිව්වනම්
![]()
හරියට කරනවා නම් ලොකු project එකක් තමා. Inference part එකක් එහෙම තියෙන AI project එකක්. බලමු ඉස්සරහට අරූ IF ELSE දාලා එකක් අටවයි ද නැද්ද කියලා.
දැනට තිබුණ plot holes එක්ක බලපුහම නම් AI එකක් වගේ ලොකු plot එහෙකට යයි කියල හිතන්ඩ අමාරුයි.

Concept එක හොඳයි. ඉදිරිපත් කරන විදිය වැරදියි. ජෙහාන්ට ඕනේ පුද්ගලයෙක්ගෙ වර්තමාන data යොදාගෙන අනාගතය predict කරන්ඩ. ඕක කරන්ඩ AI part එකක් ඕනේ වෙනවා. person of interest series එකේ machine එක වගේ වැඩක් තමා කියන්නේ. ඒත් එහෙම predict කරන්ඩ facebook, google වගේ user data එකතු නොකර නිකන් form එකක් පුරවලා නම් කරන්ඩ බෑ.

POI the best TV show ever 

සාමාන්‍ය ප්‍රේක්ෂකයා (IT ගැන ලොකු දැනුමක් නැති) අන්දන්න නම් හොදයි ඉතින් ඕව. IT Field එකේ ඉන්න උන්ට ඉතින් පුකෙනුත් හිනා තමා.
"male female widiyata Separate sex organs nathi" kiyana ekane.

Bisexual සීන් එක තමාmachan 29 episode eke ara form eke thiyena sexual interest eka dana option eke "dwilingika" wachane use karala waradee neda bn?
![]()
dwilingika un inne saththuntane."male female widiyata Separate sex organs nathi" kiyana ekane.
![]()
mek mun "dwilingika" kiyala adahsa karanne Bisexual kiyana eka neda? ekata sinhala wachanayak nathi nisa![]()
වැරදියට දාල තියෙන්නෙ Bi කියන එක තමා. පහුගිය ටිකේ පනත් ගැන කියද්දී ඕවට සිංහල වචන කිව්වා. මතක නෑ මොනවද කියල.machan 29 episode eke ara form eke thiyena sexual interest eka dana option eke "dwilingika" wachane use karala waradee neda bn?
![]()
dwilingika un inne saththuntane."male female widiyata Separate sex organs nathi" kiyana ekane.
![]()
mek mun "dwilingika" kiyala adahsa karanne Bisexual kiyana eka neda? ekata sinhala wachanayak nathi nisa![]()
Bisexual සීන් එක තමාවැරදියට දාල තියෙන්නෙ
Bi කියන එක තමා. පහුගිය ටිකේ පනත් ගැන කියද්දී ඕවට සිංහල වචන කිව්වා. මතක නෑ මොනවද කියල.

POI the best TV show ever
![]()

![]()
මමත් දැනට බලල තියෙන හොඳම series එක. හිතට වදින scene ගොඩක් තිබ්බ හොඳ music track එක්ක.
මේ මම බලල තියෙන films, tv series වලින් වැඩියෙන් ම හිතට වැදුන scene එක (spoiler alert)