“කුඹියෝ” ටීවී සිරිස්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Siyatha TV eke Lokantharayo - ලෝකාන්තරයෝ kiyala kathawak yanawa. samanthara looka wala inna eka wage minissu sambandawa hadapu kathawak. theory hodai eth lankawe acting nam hari naaha

    එහෙම කතා යන එකත් ලොකු දෙයක්.
    ලංකාවේ අය‍ට රඟපෑම ඉගෙනගන්ඩ තැනක් නෑනේ. වැඩමුළු ඇරෙන්ඩ හොඳ අධ්‍යක්ෂකවරු යටතේ රඟපාලා ම තමා ඉගෙන ගන්නේ. පරණ දක්ෂ නළු නිලියෝ ඔක්කොම වේදිකා නාට්‍ය, හොඳ ටෙලි නාට්‍ය, films වලින් අත්දැකීම් ගත්ත අය. ඒත් අලුත් අයට එහෙම ඉගෙන ගන්ඩ තැන් අඩුයිනේ දැන්. මෙගා නාට්‍ය වල නම් රඟපෑම, වේශ නිරූපණ කියන ඒවා නැති තරම්. මොකක් හරි catch phrase එකක් අල්ලන් වචන කීපෙකට සැරයක් ඒක කිය කියා දෙබස් කියන එකනේ කරන්නේ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තාම කවුරුත් දිසානායක මහත්තයාගේ දුව ගැන කතා කළේ නෑ නේ? :rofl:
    මම නම් හිතුවේ කට්ටිය මුලින්ම ඕක ගැන කතා කරයි කියල.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උට මම කියන එක තේරිලා නෑ බන්. මම පටන් ගත්තෙම මේ concept එක හොඳ එකක් කියල ඒ අනුව මගේ මතේ කියපු එක. මම පැහැදිලිව මුල ඉඳලම කිව්වා මම කූඹීයෝ එකේ system එක ගැන නෙවේ කියන්නේ, ඒක කොහොම හදයි ද මම දන්නේ නෑ කියලා. මම කියපු දේ ගැන හරියට කියෙවල තේරුම් නොගැනීම ගැන මට කරන්ඩ දෙයක් නෑ.
    Thread eka koobiyo ne ekata adalawa katha karapan AI gana katha karanna wena thread ekak daganin
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Thread eka koobiyo ne ekata adalawa katha karapan AI gana katha karanna wena thread ekak daganin

    සන්නිවේදනයේ ගැටළුවක් තියෙන්නේ මචං. කතාවට අදාලව තමා මම comment කළේ. ඒකට අදාළව ආපු හැම ප්‍රශ්නයකටම මම දන්නා විදියට උත්තර දුන්න එක විතරයි මම කළේ. ඒ උත්තර හරියට ග්‍රහණය කරගන්ඩ බැරි උන හින්ද තමා කතාව දික් ගැස්සුනේ. මගේ comments වල ම මම මේ කූඹියෝ thread එක බව මතක් කලත් නැවත නැවත ප්‍රශ්ණ මතු කරන හින්ද තමා උත්තර දුන්නේ. මෙතන තියෙන්නේ භාෂාමය ගැටළුවක් මිසක් තාක්ෂණික ප්‍රශ්නයක් නෙවේ. හැම පැත්තක්ම ආවරණය වෙන විදියට උත්තර මගේ comments වල දැනටම දීලා තියෙන හින්ද මෙතනින් එහාට ආයෙත් ඒ ගැන නැවත එකම දේ repeat කරන්ඩ බලාපොරොත්තුවක් නෑ.
    අලුත් සතියක් එක්ක දැන් කතා කරන්ඩ අලුත් දේවල් තියෙනවා. ඒ හින්ද පරණ දේවල් අත අරින්ඩ.
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    දැන් නම් කතාව චා බන්
    හරියට අර ඉන්දියන් කතා වගේ
    එකම තැන පල් කරනව කතාව
    දැන් විනඩි 18 යි ගනයි එපිසෝඩ් එක යන්නෙ
    මුල් දවස් වල විනඩි 21+ තිබුන මතක හැටියට
    මට නම් එපා වෙලා තියෙන්නෙ
     
    Sep 4, 2015
    3,212
    269

    පළයන්කො මෙතන පුක නොදී බත් ටිකක් කාල නිදා ගනින්. පයියක් කියවන්නෙ නැතුව. :angry:
     
    • Like
    Reactions: I love JS

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    IF ELSE වලින් කරන්ඩ බෑ. IF ELSE statements කීයක් කියල ලියන්ඩ ද? නිකන් අර FB එකේ තියෙන profile එක බලල ඔයා අහවල් film එකේ මොන චරිතේ ද වගේ සාත්තර කියන ජිමික් එකක් නම් හදන්ඩ පුළුවන් වෙයි එහෙම. හරියට කරනවා නම් knowledge base එකක් හදලා, user data Inference engine එහෙකින් reasoning කරලා ඒ data අතර connections හොයලා අන්තිම නිගමනය ගන්ඩ වෙන්නේ. ඒ කියන්නේ expert system එකක් හදන්ඩ වෙනවා.

    ya expert system ekakin vitharayi meka karnna venne anika hariyata vada karana profile 300 vath add karanna veyi

    eth meka teledrama ekek ne eka nisa okoma danna ba ne
     
    • Like
    Reactions: Arrow11

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    එහෙම කතා යන එකත් ලොකු දෙයක්.
    ලංකාවේ අය‍ට රඟපෑම ඉගෙනගන්ඩ තැනක් නෑනේ. වැඩමුළු ඇරෙන්ඩ හොඳ අධ්‍යක්ෂකවරු යටතේ රඟපාලා ම තමා ඉගෙන ගන්නේ. පරණ දක්ෂ නළු නිලියෝ ඔක්කොම වේදිකා නාට්‍ය, හොඳ ටෙලි නාට්‍ය, films වලින් අත්දැකීම් ගත්ත අය. ඒත් අලුත් අයට එහෙම ඉගෙන ගන්ඩ තැන් අඩුයිනේ දැන්. මෙගා නාට්‍ය වල නම් රඟපෑම, වේශ නිරූපණ කියන ඒවා නැති තරම්. මොකක් හරි catch phrase එකක් අල්ලන් වචන කීපෙකට සැරයක් ඒක කිය කියා දෙබස් කියන එකනේ කරන්නේ.

    :yes::yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    තාම කවුරුත් දිසානායක මහත්තයාගේ දුව ගැන කතා කළේ නෑ නේ? :rofl:
    මම නම් හිතුවේ කට්ටිය මුලින්ම ඕක ගැන කතා කරයි කියල.

    :lol:
     
    • Like
    Reactions: Arrow11

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    දැන් නම් කතාව චා බන්
    හරියට අර ඉන්දියන් කතා වගේ
    එකම තැන පල් කරනව කතාව
    දැන් විනඩි 18 යි ගනයි එපිසෝඩ් එක යන්නෙ
    මුල් දවස් වල විනඩි 21+ තිබුන මතක හැටියට
    මට නම් එපා වෙලා තියෙන්නෙ

    Ow ban dan nam melo rahak na indian magul wala honda kali tikak hari innawa hamadama:P
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    :yes::yes::yes:

    Spoiler alert!
    .
    .
    .

    අද කතාවෙත් එහෙම වැඩක් තමා කරන්නේ. Headphone එකක් තියන් හෙන නාඩගමක් නටනවා. Programmer කෙනෙක් කියන්නේ අමුතු සතෙක් වගේ පෙන්නන්ඩ හදලා තියෙන්නේ.
    මොක උනත් අද කතාව නම් හොඳයි. කාලෙකට පස්සේ ටිකක් boring නැති episode එකක්.

    Programmer is not a Programmer without beard and Fat Belly :rofl::rofl:
    I think the thing with Headphone is to indicate "wired in" :eek:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    ou ou. kauda e :D

    කවුද නම් දන්නේ නෑ. කතාවට අදාළ ඇති කියල හිතනවා. ජෙහාන් මොකක්හරි ගේමක් දෙයිද දන්නේ නෑ ඒකිට.
     
    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    24909798_1507476249366121_1900443410380252467_n.jpg
     
    • Like
    Reactions: Challenger SRT8