Siyatha TV eke Lokantharayo - ලෝකාන්තරයෝ kiyala kathawak yanawa. samanthara looka wala inna eka wage minissu sambandawa hadapu kathawak. theory hodai eth lankawe acting nam hari naaha
එහෙම කතා යන එකත් ලොකු දෙයක්.
ලංකාවේ අයට රඟපෑම ඉගෙනගන්ඩ තැනක් නෑනේ. වැඩමුළු ඇරෙන්ඩ හොඳ අධ්‍යක්ෂකවරු යටතේ රඟපාලා ම තමා ඉගෙන ගන්නේ. පරණ දක්ෂ නළු නිලියෝ ඔක්කොම වේදිකා නාට්‍ය, හොඳ ටෙලි නාට්‍ය, films වලින් අත්දැකීම් ගත්ත අය. ඒත් අලුත් අයට එහෙම ඉගෙන ගන්ඩ තැන් අඩුයිනේ දැන්. මෙගා නාට්‍ය වල නම් රඟපෑම, වේශ නිරූපණ කියන ඒවා නැති තරම්. මොකක් හරි catch phrase එකක් අල්ලන් වචන කීපෙකට සැරයක් ඒක කිය කියා දෙබස් කියන එකනේ කරන්නේ.







ඉතින්

