මුන් හොයාගන්න දේවල්
![]()

ඔයවගේ පොඩි පොඩි වැරදි හොයන මට්ටමට ඇවිත් කියන්නේ හොඳ ප්රේක්ෂකයෙක් කියන එකhodak dakinnema ne neh,weradimai penne
වයර් plug කරලා කියල පේන්නේ නැති උනාට monitor දෙක වැඩ.
monitor දෙකේ print කරපු කොල අලවලා ද?![]()

වයර් plug කරලා කියල පේන්නේ නැති උනාට monitor දෙක වැඩ.
monitor දෙකේ print කරපු කොල අලවලා ද?![]()

ok bro. kalin dala tibba points okkoma bassa 
shoot karanne eka eka welawatane
ok bro. kalin dala tibba points okkoma bassa
![]()

ඔයවගේ පොඩි පොඩි වැරදි හොයන මට්ටමට ඇවිත් කියන්නේ හොඳ ප්රේක්ෂකයෙක් කියන එක![]()
අද කතාව අනුව දැන්නම් කතාව ආපහු ඉස්සරහට යන ගතියක් තියෙනවා. ඉස්සරහට ගැටුම් කීපයක් ම තියෙයි වගේ.

අද කතාව අනුව දැන්නම් කතාව ආපහු ඉස්සරහට යන ගතියක් තියෙනවා. ඉස්සරහට ගැටුම් කීපයක් ම තියෙයි වගේ.

අද කතාව අනුව දැන්නම් කතාව ආපහු ඉස්සරහට යන ගතියක් තියෙනවා. ඉස්සරහට ගැටුම් කීපයක් ම තියෙයි වගේ.

ඔස්ටින්ගේ කල්ලිය සැර මදි![]()
ඔස්ටින් කල්ලිය කරන වැඩක් පෙන්නුවා නං අදහසක් ගන්න පුළුවන් බලන අයටඔස්ටින් අයියා ඉහ නිකට පැහෙනකම් මැරුම් නොකා ඉඳලා තියෙන්නේ නිකන් නෙවේ නෙ. ටිරාන් එහෙම කල්ලිය lead කළා නම් මෙලහට මැරුම් කාලා හෝ හිරේ ගිහින්.
දැනට නිකන් ගමේ චන්ඩි ටිකක් කියලයි පේන්නේ. අඩුමගානේ රේස් බුකියක් ඇතුලේ දර්ශනයක්වත් තිබුන නං Theme song එකේ නම් පොඩි පොඩි කෑලි වගයක් තියෙනවා. කතාවටම තියෙන්නේ ඒ ටික විතරද දන්නේ නෑ.ඔස්ටින් කල්ලිය කරන වැඩක් පෙන්නුවා නං අදහසක් ගන්න පුළුවන් බලන අයටදැනට නිකන් ගමේ චන්ඩි ටිකක් කියලයි පේන්නේ. අඩුමගානේ රේස් බුකියක් ඇතුලේ දර්ශනයක්වත් තිබුන නං