“කුඹියෝ” ටීවී සිරිස්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    shoot karanne eka eka welawatane :D

    ඔව් continuity mistake එකක් වෙන්ඩ පුළුවන්.

    :lol::lol: ok bro. kalin dala tibba points okkoma bassa :lol:
    :lol::lol::lol::lol:

    එක පාරට හිතුනේ building එකට current supply එකක් නැතිව ඇති කියල. light bulbs, heater එහෙම පාවිච්චි කරනවා පෙන්නලා තියෙනවා කියල අමතක උනා.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අද කතාව අනුව දැන්නම් කතාව ආපහු ඉස්සරහට යන ගතියක් තියෙනවා. ඉස්සරහට ගැටුම් කීපයක් ම තියෙයි වගේ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අද කතාව අනුව දැන්නම් කතාව ආපහු ඉස්සරහට යන ගතියක් තියෙනවා. ඉස්සරහට ගැටුම් කීපයක් ම තියෙයි වගේ.

    :yes::yes::yes::yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔස්ටින්ගේ කල්ලිය සැර මදි :baffled:

    ඔස්ටින් අයියා ඉහ නිකට පැහෙනකම් මැරුම් නොකා ඉඳලා තියෙන්නේ නිකන් නෙවේ නෙ. ටිරාන් එහෙම කල්ලිය lead කළා නම් මෙලහට මැරුම් කාලා හෝ හිරේ ගිහින්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔස්ටින් අයියා ඉහ නිකට පැහෙනකම් මැරුම් නොකා ඉඳලා තියෙන්නේ නිකන් නෙවේ නෙ. ටිරාන් එහෙම කල්ලිය lead කළා නම් මෙලහට මැරුම් කාලා හෝ හිරේ ගිහින්.
    ඔස්ටින් කල්ලිය කරන වැඩක් පෙන්නුවා නං අදහසක් ගන්න පුළුවන් බලන අයට :yes: දැනට නිකන් ගමේ චන්ඩි ටිකක් කියලයි පේන්නේ. අඩුමගානේ රේස් බුකියක් ඇතුලේ දර්ශනයක්වත් තිබුන නං
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔස්ටින් කල්ලිය කරන වැඩක් පෙන්නුවා නං අදහසක් ගන්න පුළුවන් බලන අයට :yes: දැනට නිකන් ගමේ චන්ඩි ටිකක් කියලයි පේන්නේ. අඩුමගානේ රේස් බුකියක් ඇතුලේ දර්ශනයක්වත් තිබුන නං
    Theme song එකේ නම් පොඩි පොඩි කෑලි වගයක් තියෙනවා. කතාවටම තියෙන්නේ ඒ ටික විතරද දන්නේ නෑ.