“කුඹියෝ” ටීවී සිරිස්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගෙත් දවසක් එකෙක් දාලා තිබ්බා තඩි වැලක්. මම මේ එක එකාට එක එක කතා කියලා රෙප් කපා ගත්තා ඒ කාලේ :oo:

    :angry::angry: Mama bannata meke un dan ganan ganne ne ban :(:( Hamadaaama hoya hoya rep kapana un tikak innawa. Un eka paarak kapuwama 25 k yanakan aye kapanna bahane. Lagadi set ekama kapala thibba.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ++

    You must spread some Reputation around before giving it to Ridila™ again.

    You must spread some Reputation around before giving it to LazyLizard again.

    You must spread some Reputation around before giving it to Arrow11 again.
    You must spread some Reputation around before giving it to LazyLizard again.
    ;)
     
    • Like
    Reactions: hzr27

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජෙහාන් කියන්නේ තුමිඳු දොඩන්තැන්න බන්. ඌගේ තාත්තා ඌ පොඩිකාලෙම මැරිලා පවුල අසරන වෙනවා. උගේ අම්මා ඇන්ඩ් ෆැමිලි එක දේපල ඔක්කොම විනාස වෙනවා. ඌ ඒකෙ තරහ හිතේ හිරකගෙන හැදෙනවා. ඊට පස්සෙ ඌ දැනගන්නවා උගේ තාත්ත මැරිලා නෙමේ මරලා. පක්ශ නායකයා තමයි උගේ පවුල විනාස කලේ කියලා. එවෙලෙ ඉඳන් ජෙහාන් උගෙන් පලි ගන්න ප්ලැන් කරනවා. උගේ පවුල විනාස කරන්න උදව් කරපු හැමෝගෙන්ම එකා ගානෙ ඌ පලි ගන්නවා. ඌ කලින් කරපු ගේම් දුන්නෙ ඒකට සම්බන්ධ අයට. ප්‍රියන්තගේ මැරිච්ච තාත්තත් ඒකට හවුල්. තාත්තා නැති නිසා ඌ පුතාගෙන් පලි ගන්නවා. හිරුනිගෙ තාත්තත් හවුල්. මූ හිරුනිව ප්‍රෙග්නන්ට් කරලා අත අරිනවා තාත්තට විඳවන්න. අන්තිමට ඌ අම්මගේ සොහොන ගාවට ගිහින් කියනවා ඔන්න මං අම්මට වුනු පොරොඳුව ඉෂ්ට කලා කියලා

    මොන පදනමක් මතද ඔබ මේ කරුනු කියන්නේ...

    Interesting thought නමුත් මේ සියලු දෙනා ජෙහන්ට අහම්බෙන් වගේ නෙද මුණ ගැසුනේ අහම්බෙන් නෙද? ;)
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    මොන පදනමක් මතද ඔබ මේ කරුනු කියන්නේ...

    Interesting thought නමුත් මේ සියලු දෙනා ජෙහන්ට අහම්බෙන් වගේ නෙද මුණ ගැසුනේ අහම්බෙන් නෙද? ;)
    Mehama karanna puluwan nam patta
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    ජෙහාන් කියන්නේ තුමිඳු දොඩන්තැන්න බන්. ඌගේ තාත්තා ඌ පොඩිකාලෙම මැරිලා පවුල අසරන වෙනවා. උගේ අම්මා ඇන්ඩ් ෆැමිලි එක දේපල ඔක්කොම විනාස වෙනවා. ඌ ඒකෙ තරහ හිතේ හිරකගෙන හැදෙනවා. ඊට පස්සෙ ඌ දැනගන්නවා උගේ තාත්ත මැරිලා නෙමේ මරලා. පක්ශ නායකයා තමයි උගේ පවුල විනාස කලේ කියලා. එවෙලෙ ඉඳන් ජෙහාන් උගෙන් පලි ගන්න ප්ලැන් කරනවා. උගේ පවුල විනාස කරන්න උදව් කරපු හැමෝගෙන්ම එකා ගානෙ ඌ පලි ගන්නවා. ඌ කලින් කරපු ගේම් දුන්නෙ ඒකට සම්බන්ධ අයට. ප්‍රියන්තගේ මැරිච්ච තාත්තත් ඒකට හවුල්. තාත්තා නැති නිසා ඌ පුතාගෙන් පලි ගන්නවා. හිරුනිගෙ තාත්තත් හවුල්. මූ හිරුනිව ප්‍රෙග්නන්ට් කරලා අත අරිනවා තාත්තට විඳවන්න. අන්තිමට ඌ අම්මගේ සොහොන ගාවට ගිහින් කියනවා ඔන්න මං අම්මට වුනු පොරොඳුව ඉෂ්ට කලා කියලා

    ජෙහාන්ට හිරුනියි, ප්‍රියන්තතයයි දෙන්නාම හම්බ වෙන්නෙ එක බස් එකේ...
    ඔක්කෝම කිව්ව එකේ ... එකත් කියපන්කෝ....
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ජෙහාන්ට හිරුනියි, ප්‍රියන්තතයයි දෙන්නාම හම්බ වෙන්නෙ එක බස් එකේ...
    ඔක්කෝම කිව්ව එකේ ... එකත් කියපන්කෝ....

    මොන පදනමක් මතද ඔබ මේ කරුනු කියන්නේ...

    Interesting thought නමුත් මේ සියලු දෙනා ජෙහන්ට අහම්බෙන් වගේ නෙද මුණ ගැසුනේ අහම්බෙන් නෙද? ;)

    interesting :shocked:

    මචන් ජෙහානයා ප්‍රියන්තයව ෆලෝ කරන් තමයි බස් එකේ යන්නේ. අපිට ඌව පෙන්නුවේ අහම්බෙන් උනාට ජෙහාන්ට ඌ අහම්බයක් නෙමෙයි. ඒ වෙලාවෙ ඌ හිරුනිව දන්නේ නැ. ඌට ඒකිගෙන් වැඩකුත් නැ. පස්සෙ ඒකිව සෙට් වෙලා විස්තර දැනගත්තම තමා කවුද කියලා තේරෙන්නෙ. ඊට පස්සෙ ජෙහානයා ඒකිගෙ හිත දිනාගන්න වැඩ කරනවා.
    පදනමක් නම් නැ බන් නිකන් හිතලුවක් විතරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ubala hithanne mu mokak nisa hire yanawa kiyalada? :/ mata hithenne priyanthaya wede leak karai.

    මේක නං ශාක්‍යා එකේ වැඩේ හින්ද නෙවේ පස්සේ අන්තිමට වෙන දෙයක් කියල මට හිතෙන්නේ :yes: සිරිල් පන්නන්නේ වෙනම කෙස් එකක් පස්සේ නෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    Priyantha works for FBI
    IBmkd.jpg

    He is an alien. FBI is looking for him

    http://www.elakiri.com/forum/showthread.php?p=22711666#post22711666
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    koombiyo fan made :love::rofl: ,ape wadak

    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    Top Bottom