“කුඹියෝ” ටීවී සිරිස්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    walterwhite jessie ta oyita wadiya dewal kala.

    walter white nisa jessie ge first love eka nathi wuna jane. eki choke wenawa balan hitiye u beraganne nathuwa. jessie pissek wuna eken passe.
    oya kiwwa wage ara podi kollawa poison kaleth walter white. habay u marenne naha :rofl: uge ammawa marenawa ekath walter white nisa.
    walter kaaraya jessie ge thiyena okkoma nathi karala uwa pissek kala. habay jehan ge plan eka wenama ekak. u priyantha ekka mulin pissu game gahuwata dan priyantha honda thenaka :yes:

    :yes::yes: Balamuko. Hiruni aye evida? Oka kela wena potak evi ban BB wagema.
     
    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    baral sunilta call karala boruwak kale unge kaata hari asp ta call karala wenna barida? :rofl:

    Wenna bahne :/ eha gedara bodime sunilge kollo set eka tiranwa dekala paarata aapu hinda, policiya enna kalin un set eka ayun karaganna one hinda sunilta kiwwe, nethnam policiyen ungenath hoyanna patan gaththoth case nah, un inne campus kollo kiyala board welane :cool:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    බලපං.. අවුලක් නෑ.. :yes:
    මමත් අවුරුදු ගානකට පස්සේ නාට්ටියක් කියල බැලුවේ මේක..:love:
    ඒකත් බැලුවේ එලකිරි එකේ ගොඩක් අය කතා කරපු නිසා..:cool:
    සීනි බෝල දෙබස් එක්ක මේකප් උලාගෙන කුස්සියේ උයන ගෑණු ඉන්න, චරිත වලට පිස්සු විකාර පිටසක්වල ගෑණු පිරිමි මල් පළතුරු නම් දාගෙන ඇදෙන මෙගා නාට්ටිවලට වැඩිය මටනම් මේක දාහෙන් සම්පතයි..මේ වගේ නාට්ටියක වැරදුනු තැන් විවේඡනය කර කර පාගන්න හදනවට වැඩිය වැඩිය ඒවා හදා ගන්න උදව් කරන එකයි හරිනම් වෙන්න ඕනේ..:yes:

    :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සති ගානකින් එක ගෑනියෙක් වත් නෑ කතාවෙ . ඉතින් ගොඩක් උන්ට කතාව දැන් ගොන් ලු .මේකට ගොන් කියනවනම් දෙවන ඉනිමට කියන්න සිංහල වචනයක් ආරියසෙන් අහුබුදුගෙ දුවට කියන්න ඕන හදල දෙන්න කියල :dull::dull::dull:
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සති ගානකින් එක ගෑනියෙක් වත් නෑ කතාවෙ . ඉතින් ගොඩක් උන්ට කතාව දැන් ගොන් ලු .මේකට ගොන් කියනවනම් දෙවන ඉනිමට කියන්න සිංහල වචනයක් ආරියසෙන් අහුබුදුගෙ දුවට කියන්න ඕන හදල දෙන්න කියල :dull::dull::dull:
    :yes::yes::yes::yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සති ගානකින් එක ගෑනියෙක් වත් නෑ කතාවෙ . ඉතින් ගොඩක් උන්ට කතාව දැන් ගොන් ලු .මේකට ගොන් කියනවනම් දෙවන ඉනිමට කියන්න සිංහල වචනයක් ආරියසෙන් අහුබුදුගෙ දුවට කියන්න ඕන හදල දෙන්න කියල :dull::dull::dull:

    ඔව් මේක හරිම ගොන් දැන්, හරි නම් ජෙහාන් ප්‍රියන්තයි ටිරානුයි එක්ක අත්වැල් අල්ලන් හින්දි සින්දුවකට නටද්දි තමයි පොලීසියෙන් එන්න ඕන. එතකොට ජෙහාන් ජීප් එකට උඩින් පැනට සීඅයිඩී කාරයගේ හොබ්බට ගහලා ටිරාන්ව බේර ගන්න ඕන. ඔක්කොම පොලීසියෙ උන්ට ගහන්න ඕන තනි අතින්. පොලීසියෙ උන් වෙඩි තියද්දි ඔලුව නවල ඒවගෙන් බේරෙන්න ඕන. එහෙමයි ඒ කතාව තාත්වික වෙන්නෙ. මුන්ට හරියට කතාවක් හදා ගන්න බෑ. - දෙවෙනි ඉනිමේ ප්‍රේක්ශකයෙක්. :love:
     
    • Like
    Reactions: sithija.h

    :lol::lol::lol::lol:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    කූඹියෝ ෆෑන්ස්ලා 2.50 අය කියලා ජෙහාන් හිතන්නේ..
    ඒකනේ ඌ පරණ කොටස් දාලා කතාව කියන්නේ ..
    මේක උනේ මේක නිසයි කියලා දැන් නම් පට්ට බෝරිං.............:(

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    dan ubata oya tika pennuwe nattan uba oya okkoma jehan kale kiyala danagannawada? :confused:

    austin wa maruwe jehan kiyala uba danagannawada? :confused:

    ananda jehange plan ekak kiyala uba danagannawda? :confused:

    Me elakiri thread eka nisa godak un denatamath spoil wela inne. A nisa thrill eka adui.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    dan ubata oya tika pennuwe nattan uba oya okkoma jehan kale kiyala danagannawada? :confused:

    austin wa maruwe jehan kiyala uba danagannawada? :confused:

    ananda jehange plan ekak kiyala uba danagannawda? :confused:

    hama magulama nokiya point tika kiwwanam athine. dan ananda uge plan ekak kiyala kiwwanam u sambanda okkoma case jehanayage plan kiyala api dannawane. amuthuwen agillenn aninna one nane/
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් මේක හරිම ගොන් දැන්, හරි නම් ජෙහාන් ප්‍රියන්තයි ටිරානුයි එක්ක අත්වැල් අල්ලන් හින්දි සින්දුවකට නටද්දි තමයි පොලීසියෙන් එන්න ඕන. එතකොට ජෙහාන් ජීප් එකට උඩින් පැනට සීඅයිඩී කාරයගේ හොබ්බට ගහලා ටිරාන්ව බේර ගන්න ඕන. ඔක්කොම පොලීසියෙ උන්ට ගහන්න ඕන තනි අතින්. පොලීසියෙ උන් වෙඩි තියද්දි ඔලුව නවල ඒවගෙන් බේරෙන්න ඕන. එහෙමයි ඒ කතාව තාත්වික වෙන්නෙ. මුන්ට හරියට කතාවක් හදා ගන්න බෑ. - දෙවෙනි ඉනිමේ ප්‍රේක්ශකයෙක්. :love:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    සති ගානකින් එක ගෑනියෙක් වත් නෑ කතාවෙ . ඉතින් ගොඩක් උන්ට කතාව දැන් ගොන් ලු .මේකට ගොන් කියනවනම් දෙවන ඉනිමට කියන්න සිංහල වචනයක් ආරියසෙන් අහුබුදුගෙ දුවට කියන්න ඕන හදල දෙන්න කියල :dull::dull::dull:

    :D:D:D:D:D:D:D
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    කලින් දවසක මල්දෙනිය කියනවා කවද හරි දවසක මට ප්‍රියන්තට සර් කියන්න වෙන්නත් පුළුවන් කියලා.
    ඒත් ඒ වෙලාවෙ ජෙහානයගෙ මූනෙ කිසි ඉම්ප්‍රෙශන් එකක් තිබ්බෙ බෑ.
    අනේ මන්දා බන් මේ ජෙහානයා මොන මගුලක් කරන්න යනවද කියලා
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඌ පොලිසියට ඔත්තුව දීපු කෝල් එක බලපන්කො
    ඒක තේරුම් ගන්න තරම් පොලිසියෙ ලොක්කා දැනුවත් වෙලා තියනවා
     
    • Like
    Reactions: sithija.h

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    දන්නවාද මේවන කොට “කුඹියෝ” ඒක Episode ඒකකින් ITN ඒක 10 milion වලට වඩා income ඒකක් හොයනා කියලා.....
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දන්නවාද මේවන කොට “කුඹියෝ” ඒක Episode ඒකකින් ITN ඒක 10 milion වලට වඩා income ඒකක් හොයනා කියලා.....

    :shocked: අම්මටසිරි ඒ කොහොමද? Ads වලින්ද? :confused: