


ඊයෙ වෙච්ච ටික සමීප රනිල්ට වඩා බණ්ඩාරනායකට 1952 හදපු සන්ධානෙ ගෙන මේකෙන් කියවෙනව.![]()
meka yanne 2005 jvp mahindata sahyoge gatta eka gena![]()


oka ITN eke youtube balanna epa.
kumbiyo channel eke balapan.
kapanne nathuwa kiyanawa හුකනවා පුන්සදේ...ලන්තෑරුම ලිදේ kiyala..
මෙච්චරකල් දෙබස් කීයක් මිස් උනාද දන්නේ නෑ හපොයි
matath okamay oi mulin hithuneසිරාවට අරකෙ නැති ඒවා මේකේ යනවනේමෙච්චරකල් දෙබස් කීයක් මිස් උනාද දන්නේ නෑ හපොයි
![]()






ow itin umbala reddak andagena kohomada kiyanne meken moda jepponge redi galawenawa kiyala.
kalin jepponge pitin yawamu itin.![]()



eda e javipemada ban ada tiyenne?
බොහෝ දෙනා හිතන් ඉන්නේ උන් ඇවිල්ල ජෙහාන් ප්රනාන්දුලා කියලා. ඒත් මතක තියාගනින් උඹල ඔක්කොම ප්රියන්ත මහඋල්පතගමල බව. ඇස් ඇරල බලපල්ල, ජෙහාන් උඹ ළඟම ඉන්නවා!![]()

එතකොට ඔස්ටින්ලා ටිරාන්ලා මල්දෙනියලා නැද්ද ඔය ලෝකේඉතින් බ්රෝ අපි හැමෝම මහඋල්පතගමලා නම්, අපි හැමෝගෙම ළඟ ඉන්නේ ජෙහාන්ලා නම්,
මහඋල්පතගමලා ගණන = x
ජෙහාන්ලා ගණන = y
ඒ අනුව x = y වෙන්න ඕනෙ නේද ?![]()

එතකොට ඔස්ටින්ලා ටිරාන්ලා මල්දෙනියලා නැද්ද ඔය ලෝකේ
eda e javipemada ban ada tiyenne?
Office of Missing Persons commision ekak hadala ewata Nimalka Fernando wage ewun daanakota ko ban eda tibba javipe?
kumbiyo aapahu balapan. javipe ho ewage paksha wala iranama terun ganna.
අර සොෆ්ට්වෙයා වැඩේට මොකෝ වෙන්නේ එතකොටබොහෝ දෙනානේ ප්රියන්තල.එතකොට එයාලා ළඟ ඉන්න කට්ටියනේ ජෙහාන්ලා....
ඉතුරු ඔක්කොමල තමයි ටිරාන්ලා,ඔස්ටින්ලා,මල්දෙනියලා,අධිකාරිලා, බැරල් සුනිල්ලා.....මම හිතන්නේ එහෙමයි.
අඩේ ..දැන් මේ කතාවේ දැන් එතකොට ජෙහාන් දමාගෙන බැරලෙක් හැදුවේ ඇයි ?
උට ඔය ගේම් එක බැරලා නැතුවත් ප්ලේ කරන්න තිබ්බනේ ??
ඒක කොහාටවත් සම්බන්ධ උනේ නැත්තන් නිකන් අවුල් වගේ නෙ. අනික හිරුනිට මොකෝ උනේ මෙච්චර ආදරේ කරපු කෙල්ල උන්නද මලාද කියලවත් මූ බැලුවේ නෑ නෙ. දැවෙන ප්රශ්න මේවා
ටිරාන් ?? ඔස්ටින්??අර සොෆ්ට්වෙයා වැඩේට මොකෝ වෙන්නේ එතකොටඒක කොහාටවත් සම්බන්ධ උනේ නැත්තන් නිකන් අවුල් වගේ නෙ. අනික හිරුනිට මොකෝ උනේ මෙච්චර ආදරේ කරපු කෙල්ල උන්නද මලාද කියලවත් මූ බැලුවේ නෑ නෙ. දැවෙන ප්රශ්න මේවා
![]()

58ක් තියෙනවා කියල නේද කීවේමොනව කරන්නත් තව එක එපිසෝඩ් එකයි සිංහලු![]()
එපිසෝඩ් දෙකක් එකට දානවද දන්නේ නෑ සති දෙකකට පස්සේ යන හින්දයි අන්තිම සතිය හින්දයි අර සොෆ්ට්වෙයා වැඩේට මොකෝ වෙන්නේ එතකොටඒක කොහාටවත් සම්බන්ධ උනේ නැත්තන් නිකන් අවුල් වගේ නෙ. අනික හිරුනිට මොකෝ උනේ මෙච්චර ආදරේ කරපු කෙල්ල උන්නද මලාද කියලවත් මූ බැලුවේ නෑ නෙ. දැවෙන ප්රශ්න මේවා
![]()


