“කුඹියෝ” ටීවී සිරිස්

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    28619357_1631943493565068_4240782492343384461_o.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඊයෙ වෙච්ච ටික සමීප රනිල්ට වඩා බණ්ඩාරනායකට 1952 හදපු සන්ධානෙ ගෙන මේකෙන් කියවෙනව.:D

    meka yanne 2005 jvp mahindata sahyoge gatta eka gena ;)

    Thooth Thoge gobba Jeppintama hodai stable words ne saren sare wenas karanawa. :lol::lol:
     
    • Like
    Reactions: hitback

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oka ITN eke youtube balanna epa.
    kumbiyo channel eke balapan.
    kapanne nathuwa kiyanawa හුකනවා පුන්සදේ...ලන්තෑරුම ලිදේ kiyala..
    :D:D:D

    සිරාවට අරකෙ නැති ඒවා මේකේ යනවනේ :shocked: මෙච්චරකල් දෙබස් කීයක් මිස් උනාද දන්නේ නෑ හපොයි :sorry:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    සිරාවට අරකෙ නැති ඒවා මේකේ යනවනේ :shocked: මෙච්චරකල් දෙබස් කීයක් මිස් උනාද දන්නේ නෑ හපොයි :sorry:
    matath okamay oi mulin hithune :sorry::sorry::sorry:
    aparade :(:(
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    බොහෝ දෙනා හිතන් ඉන්නේ උන් ඇවිල්ල ජෙහාන් ප්‍රනාන්දුලා කියලා. ඒත් මතක තියාගනින් උඹල ඔක්කොම ප්‍රියන්ත මහඋල්පතගමල බව. ඇස් ඇරල බලපල්ල, ජෙහාන් උඹ ළඟම ඉන්නවා!:shocked:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බොහෝ දෙනා හිතන් ඉන්නේ උන් ඇවිල්ල ජෙහාන් ප්‍රනාන්දුලා කියලා. ඒත් මතක තියාගනින් උඹල ඔක්කොම ප්‍රියන්ත මහඋල්පතගමල බව. ඇස් ඇරල බලපල්ල, ජෙහාන් උඹ ළඟම ඉන්නවා!:shocked:

    ඉතින් බ්‍රෝ අපි හැමෝම මහඋල්පතගමලා නම්, අපි හැමෝගෙම ළඟ ඉන්නේ ජෙහාන්ලා නම්,
    මහඋල්පතගමලා ගණන = x
    ජෙහාන්ලා ගණන = y
    ඒ අනුව x = y වෙන්න ඕනෙ නේද ?:confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් බ්‍රෝ අපි හැමෝම මහඋල්පතගමලා නම්, අපි හැමෝගෙම ළඟ ඉන්නේ ජෙහාන්ලා නම්,
    මහඋල්පතගමලා ගණන = x
    ජෙහාන්ලා ගණන = y
    ඒ අනුව x = y වෙන්න ඕනෙ නේද ?:confused:
    එතකොට ඔස්ටින්ලා ටිරාන්ලා මල්දෙනියලා නැද්ද ඔය ලෝකේ :baffled:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මොනව කරන්නත් තව එක එපිසෝඩ් එකයි සිංහලු :sorry::sorry::sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එතකොට ඔස්ටින්ලා ටිරාන්ලා මල්දෙනියලා නැද්ද ඔය ලෝකේ :baffled:

    බොහෝ දෙනානේ ප්‍රියන්තල.එතකොට එයාලා ළඟ ඉන්න කට්ටියනේ ජෙහාන්ලා....
    ඉතුරු ඔක්කොමල තමයි ටිරාන්ලා,ඔස්ටින්ලා,මල්දෙනියලා,අධිකාරිලා, බැරල් සුනිල්ලා.....මම හිතන්නේ එහෙමයි.

    අඩේ ..දැන් මේ කතාවේ දැන් එතකොට ජෙහාන් දමාගෙන බැරලෙක් හැදුවේ ඇයි ?
    උට ඔය ගේම් එක බැරලා නැතුවත් ප්ලේ කරන්න තිබ්බනේ ??
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ඔස්ටින් ව මැරුවෙ ඇයි බං දැන් එතකොට? ප්ලෑන් එකේ මෙලෝ තැනකට ඔස්ටින් සම්බන්ද නෑනෙ. මිනිහා නිකරුනේ මැරුනා :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොහෝ දෙනානේ ප්‍රියන්තල.එතකොට එයාලා ළඟ ඉන්න කට්ටියනේ ජෙහාන්ලා....
    ඉතුරු ඔක්කොමල තමයි ටිරාන්ලා,ඔස්ටින්ලා,මල්දෙනියලා,අධිකාරිලා, බැරල් සුනිල්ලා.....මම හිතන්නේ එහෙමයි.

    අඩේ ..දැන් මේ කතාවේ දැන් එතකොට ජෙහාන් දමාගෙන බැරලෙක් හැදුවේ ඇයි ?
    උට ඔය ගේම් එක බැරලා නැතුවත් ප්ලේ කරන්න තිබ්බනේ ??
    අර සොෆ්ට්වෙයා වැඩේට මොකෝ වෙන්නේ එතකොට :baffled: ඒක කොහාටවත් සම්බන්ධ උනේ නැත්තන් නිකන් අවුල් වගේ නෙ. අනික හිරුනිට මොකෝ උනේ මෙච්චර ආදරේ කරපු කෙල්ල උන්නද මලාද කියලවත් මූ බැලුවේ නෑ නෙ. දැවෙන ප්‍රශ්න මේවා :no:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    අර සොෆ්ට්වෙයා වැඩේට මොකෝ වෙන්නේ එතකොට :baffled: ඒක කොහාටවත් සම්බන්ධ උනේ නැත්තන් නිකන් අවුල් වගේ නෙ. අනික හිරුනිට මොකෝ උනේ මෙච්චර ආදරේ කරපු කෙල්ල උන්නද මලාද කියලවත් මූ බැලුවේ නෑ නෙ. දැවෙන ප්‍රශ්න මේවා :no:
    ටිරාන් ?? ඔස්ටින්?? :(
     
    • Like
    Reactions: AheshM

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනව කරන්නත් තව එක එපිසෝඩ් එකයි සිංහලු :sorry::sorry::sorry::sorry:
    58ක් තියෙනවා කියල නේද කීවේ :oo: එපිසෝඩ් දෙකක් එකට දානවද දන්නේ නෑ සති දෙකකට පස්සේ යන හින්දයි අන්තිම සතිය හින්දයි
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අර සොෆ්ට්වෙයා වැඩේට මොකෝ වෙන්නේ එතකොට :baffled: ඒක කොහාටවත් සම්බන්ධ උනේ නැත්තන් නිකන් අවුල් වගේ නෙ. අනික හිරුනිට මොකෝ උනේ මෙච්චර ආදරේ කරපු කෙල්ල උන්නද මලාද කියලවත් මූ බැලුවේ නෑ නෙ. දැවෙන ප්‍රශ්න මේවා :no:

    කෙල්ලෝ අව්රැදු 2කක් හිරේ ගියපු එකෙක් එනකම් බලා ඉන්නේ නෑ:lol::lol::lol:
     
    • Like
    Reactions: AheshM