“කුඹියෝ” ටීවී සිරිස්

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,835
    8,170
    113
    Kotahena
    යකෝ!!!!!!! මගේ තියරි එක තිතටම හරි! තිතටම හරි!


    අන්තිම කෝල් එක එන්නේ Aliens ලාගෙන් යකෝ, ඇඩෙනවා යකෝ මම හරියටම හරි යකෝ කඳුළු පැන්න යකෝ සිරා යකෝ පට්ට
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    යකෝ!!!!!!! මගේ තියරි එක තිතටම හරි! තිතටම හරි!


    අන්තිම කෝල් එක එන්නේ Aliens ලාගෙන් යකෝ, ඇඩෙනවා යකෝ මම හරියටම හරි යකෝ කඳුළු පැන්න යකෝ සිරා යකෝ පට්ට

    :lol:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    යකෝ!!!!!!! මගේ තියරි එක තිතටම හරි! තිතටම හරි!


    අන්තිම කෝල් එක එන්නේ Aliens ලාගෙන් යකෝ, ඇඩෙනවා යකෝ මම හරියටම හරි යකෝ කඳුළු පැන්න යකෝ සිරා යකෝ පට්ට
    :lol::lol::lol: අම්මෝ එකටනම් මටත් කදුලු පැන්නා.:lol:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කෝල් එක ආවේ මහි## රා@@@@
    ඔය තුන්දෙනාගෙන් මුලින් කෝල් එක ආන්සර් කරන එකාට ඒ කිව්වේ මල්දෙනිය කතා කලොත් ඌට, ලේකමා හෝ අතුල ගත්තොත් පෙරලා මල්දෙනියට කෝල් ෆෝන් එක දෙන්න කියනවා.

    ම$ කියනවා මෙන්න මෙහෙම.
    "මචං මල්දෙනිය උඹව අගමැති කරන්න උදව් කරන්න කිව්වේ ජෙහාන්ට මමයි මගේ පක්ෂේ වට්ටලා. ඊට පස්සේ 2020 මම මගේ මල්ලිව දාලා ආයේ ලංකාව අල්ලලා ව්‍යවස්ථා ඔක්කොම වෙනස් කරනවා. උඹ අගමැති වෙලා හත් පොලේ ගාගන්න නිසා උඹලගේ පක්ෂෙත් සදා සොත්ති වෙන්න අවුරුදු 500 ක් යනකන්වත් දිනාගන්න බැරිවෙන්න වැඩ සලස්වලා ඉවරයි. මංගාව උඹේ ෆයිල් තියෙනවා. දැන් ඇදලා විශ්වාස බංගයක් ගෙනත් උඹව එලෝලා මම ආයේ බලේට ඇවිත් උඹේ කුට්ටම ලාච්චුවට දාන්නද නැත්නම් මූට දැන් යන්න දීලා ඉතිරි කාලේ මහ බැංකුවටත් කෙළලා ශේප් එකේ මාරු වෙලා ඒ සල්ලි වලින් ආතල් එකේ ඉන්නවද?

    මල්දෙනිය ජෙහාන්ව අත අරිනවා. පස්සේ දවසක ජෙහාන් සල්ලි වලින් ගත්තු v 8 එක පාරේ යමින් ඉද්දි බ්‍රේක් ඩවුන් එකක් වෙලා ගහක හැප්පිලා එයාර් බෑග් වත් ඩිප්ලෝයි නොවී එතනම සෙත්ත පෝච්චි වෙනවා. පස්සේ පෙන්නනවා ම# මැද##නට වෙලා පත්තරේ කියෝ කියෝ ඉන්නවා අනතුරකින් ජෙහාන් නැමැත්තෙක් මරුට කියලා.

    :baffled:
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    නෑ බං උන් එතකොට ඇද කියන්නේ නෑ. පුලුවන් නම් ImDB එකට ගිහින් 10/10 රේටින් පාරක් දාලා තව පුක කහනවට කමෙන්ට් එකකුත් දාවි අයි ඇම් ෆ්‍රොම් සී ලංකා ඇන්ඩ් බෙස්ට් ටීවී ශෝ අයි හෑව් එවර් සීන් කියලා. :rofl:
    kare u kiwwoth nam kopi kade hari masterpiece ekak kiyayi:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kare u kiwwoth nam kopi kade hari masterpiece ekak kiyayi:lol:

    දෙවනි ඉනිමේ ෆෑන්ස්ලා ෆ්‍රෙන්. ඕකුන් තමයි අර රජිනි කාන්ත් තුවාය ගසද්දි වටේ ඉන්න උන් විසික් වෙලා ගිහින් පොල් ගස් වල ‍රැ‍ඳෙන එව්වට විසිල් තියන්නේ. :lol:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    main.jpg
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ශුවර් ලක්මාල් මුලින් කිව්වේ මේකේ අවසානය ප්‍රේක්ෂකයෝ කොහොම බාරගනීවිද කියන එක අනුව මුන් මුලින් හදපු විදිහෙන් ජෙහාන් මැරෙනවා ඇති.

    පස්සේ ආයේ අවසානය වෙනස් කරන්න ඇති ඔය විදිහට.

    මොක උනත් සුපිරි ආයේ දෙකක් නෑ.

    අනිවා මෙක මුලින් ඔහු අවසන් කරන්න හැදුවේ ජෙහාන්ගේ මරණයෙන් නමුත් පසුව කතාවේ ජනප්‍රියත්වය නිසා ඔවුන් 2 වැනි Season එකකට යන්න පුලුවන් වෙන්න කතාව සුපිරියටම වෙනස් කරා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිවා මෙක මුලින් ඔහු අවසන් කරන්න හැදුවේ ජෙහාන්ගේ මරණයෙන් නමුත් පසුව කතාවේ ජනප්‍රියත්වය නිසා ඔවුන් 2 වැනි Season එකකට යන්න පුලුවන් වෙන්න කතාව සුපිරියටම වෙනස් කරා

    මොකෙන් මොක උනත් ඕකේ සීසන් 2 එකක් ආවොත් හෝ සීසන් 3 එකක් ආවත් අවසානයේ ජෙහාන් මැරෙනවා. නමුත් මම නම් කැමතියි සීසන් 1 එකෙන්ම කතාව ඉවර කරනවනම් ඔය විදිහට මචං. මොකද ඔය කතාව නැවැත්තුවේ පට්ටම පීක් එකකින්. සීසන් 2 ආවොත් ගොඩක් වෙලාවට බලන උන්ගේ බලාපොරොත්තු ගොඩක් ලොකු නිසා කතාව චොර වෙන්න ඉඩ වැඩියි. මේතාක් ආව හැම ටීවී සීරිස් එකමත් ඒ වගේනේ. පහු පහු වෙද්දි මෙලෝ රහක් නැති. නමුත් මම බලපු එකම එක TV series එකක් තියෙනවා සීසන් එකෙන් සීසන් එකට යන්න යන්න අන්තිම වෙද්දි තව තවත් ඉතා විශිෂ්ඨ මට්ටමට නැගලා ගියපු එකක් Person of Interest කියලා ජොනතන් නෝලන් තමයි අධ්‍යයක්ෂක සහ තිර රචනය. අන්න ඒ වගේ කරන්න පුලුවන් නම් සුපිරි.
     
    • Like
    Reactions: HypermaD2

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මොකෙන් මොක උනත් ඕකේ සීසන් 2 එකක් ආවොත් හෝ සීසන් 3 එකක් ආවත් අවසානයේ ජෙහාන් මැරෙනවා. නමුත් මම නම් කැමතියි සීසන් 1 එකෙන්ම කතාව ඉවර කරනවනම් ඔය විදිහට මචං. මොකද ඔය කතාව නැවැත්තුවේ පට්ටම පීක් එකකින්. සීසන් 2 ආවොත් ගොඩක් වෙලාවට බලන උන්ගේ බලාපොරොත්තු ගොඩක් ලොකු නිසා කතාව චොර වෙන්න ඉඩ වැඩියි. මේතාක් ආව හැම ටීවී සීරිස් එකමත් ඒ වගේනේ. පහු පහු වෙද්දි මෙලෝ රහක් නැති. නමුත් මම බලපු එකම එක TV series එකක් තියෙනවා සීසන් එකෙන් සීසන් එකට යන්න යන්න අන්තිම වෙද්දි තව තවත් ඉතා විශිෂ්ඨ මට්ටමට නැගලා ගියපු එකක් Person of Interest කියලා ජොනතන් නෝලන් තමයි අධ්‍යයක්ෂක සහ තිර රචනය. අන්න ඒ වගේ කරන්න පුලුවන් නම් සුපිරි.

    oya kohe hari kiyala thiyenawa dekala thamai math balanna gaththe... season 3 tama
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    කුඹියෝ Season 2 Ep 1

    '''''''''' කතාව පටන් ගන්නේ කොළබ පොඩි time lapse එකක් එක්ක (කුඹියෝ theme එක background එකේ play වෙනවා)'''''''''''

    පලවෙනි සින් එක

    නෙලුම් පොකුණේ event එකක් යනවා මිනිස්සු ඔක්කොම සතුටෙන් event එක enjoy කරනවා , මල්දෙනිය මහත්තයාගේ photo එහෙම හැමතැනම එල්ලලා තියෙනවා ,

    announcer : ගරු අගමැති මල්දෙනිය මහතා තවත් සුළු මොහොතකින් මෙම සථානයට පැමිණීමට නියමිතයි , එතුමාගේ 64 වෙනි ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන මෙම විශේෂ උත්සවය තව සුළු මොහොතකින් ආරම්භ කිරීමට ...

    ''''' camera view එක නෙලුම් පොකුණෙන් එලියට යනවා '''''''
    බූම් නෙලුම් පොකුණ පුපුරනවා ..


    scene 2

    ''''මල්දෙනිය සහ ලේකම් කාර් එකක ඉන්නවා''''

    '''''ලේකම්ට කෝල් එකක් එනවා '''''


    ලේකම් : සර් වැඩේ හරි ,
    මල්දෙනිය : අතුල එතනට ගිහින්ද ?? අබේසේකරට call එක දුන්නද??.
    ලේකම් : ඒක හරි සෑර් , අයිසේ හරවලා ගන්නවා
    මල්දෙනිය : media කාරයො ටික එතනට යන්න කොච්චර වෙලා යයිද ?
    ලේකම් : උන් දනටමත් ගිහින් ඇති සර් උන් ඉතින් මේ වගේ දෙයක් වෙනකන් නේ බලන් ඉන්නේ , එක නෙමෙයි සෑර් මුන් මේක කොහොම report කරයිද දැන් නෑ ,
    මල්දෙනිය :භය වෙන්න එපා අයිසේ අභේසේකර වැඩේ බලා ගනීවි කොහොම හරි අපි කතා කරගත්ත විදියට වැඩේ වෙන්න ඕන . හවස press conference එක ලෑස්ති කරනවා . තව පැයකින් විතර message එකක් යවනවා නෙලුම් පොකුණේ ප්‍රහාරය තරයේ හෙලා දකිනව කියලා


    scene 3 :

    ''''''ජෙහාන් tv එක ඉදිරියේ සිටි ''''''''''
    මෙන්න දැන් ලැබුණු පුවතක් , නෙලුම් පොකුණේ සිදු වූ පිපිරීමකින් 21 දෙනෙකුට බරපතල තුවාල , මරණ කිසිවක් තවමත් වාර්තා වී නොමැත , අගමැති තුමා ඉලක්ක කර ප්‍රහාරය සිදු කර ඇති අතර එතුමා නෙලුම් පොකුණට ලගා වීමට පෙර පිපුරුම සිදු වී ඇත . ප්‍රහාරය පිටුපස එක්සත් ජන ජය පක්ෂය සිටින බවට සැක කරන බවට එක්සත් කම්කරු පක්ෂයේ නායක පවසා සිටි. අප වෙත තවත් තොරතුරු ලබමින් පවතිනවා මදක් රැදී සිටින්න . ප්‍රහාරයේ ප්‍රධාන සැක කරු හදුනා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා , මෙම පින්තුරයේ දැක්වෙන ජෙහාන් ප්‍රනාන්දු නමින් තමා හදුන්වා ගන්නා , සුසන්ත සාගර චන්ද්‍රසිරි නමැති පුද්ගලයා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ . මෙම පුද්ගලයා පිළිබද තොරතුරු පහත දුරකථන අංකයට ලබා දෙන මෙන් පොලිස්පති....

    ''''' ජෙහාන් තිගැස්සී නැගිටි '''''

    -මතු සම්බන්දයි.


     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    ඒක තමයි කරලා ඇත්තේ. ඔක්කොම රෙකෝඩ් කරන්න ඇති.

    සිරාවට මල්දෙනිය කියන්නේ පට්ටම පට්ට මී හරකෙක් තමයි. ජෙහාන්ට සල්ලි ටික දීලා ජෙහාන් ව හෙමීට මාසයක් දෙකක් ෆලෝ කරලා හෙමීට ශොට් එක දුන්නනම් ශේප් වෙන්න තිබ්බා ඇක්සිඩන්ට් එකකින් වගේ දෙයකින් මාට්‍ටු නොවෙන්න කාටවත්. :yes::yes::yes::D

    page%201%20pic.jpg