“දිය යටින් ගොස් ‘සයුරීට’ අතවර.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    “දිය යටින් ගොස් ‘සයුරීට’ අතවර.

    රංගන ශිල්පිනී අයෝධ්‍යා මිහිරාවි මහත්මියට මාතර පොල්හේන ප‍්‍රදේශයේ මුහුදේ දිය නාමින් සිටියදී දිය යටින් ගොස් ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමට තැත් කල සැකකරු අද මාතර අධිකරණයේදී සමාව ගෙන තිබේ.

    මින් මතු මෙවැනි කරදර නොකිරීමටද සැකකරු අධිකරණයට පොරොන්දු වී ඇත.

    1___images_stories_2012-05_ayodya-mihiravi-01.jpg


    47690_149776361711931_149775355045365_313091_2782142_n.jpg