දිගටම ඇදපන් බන්. නැතුව තියරි වලින් ගොඩ යන්න බෑ.Ko ban igena ganna deyak dapallako
Thanks machoදිගටම ඇදපන් බන්. නැතුව තියරි වලින් ගොඩ යන්න බෑ.
උදාහරනයක් විදියට Queen and rook, double rook ගෙන්, queenගෙන් විතරක්, rookගෙන් විතරක් checkmate කරන්න මම ඉගෙන ගත්තෙ චෙස් ඇදලමයි. නැතුව තියරි වලින් නෙමේ. මේ ඔක්කොම ඉගෙන ගත්තෙ මාව චෙක්මේට් කරනව බලන් ඉදල. එත් මම අදවෙනක්ම් දන්නෙ නෑ. bishops දෙන්නගෙන් ඇන්ඩ් bishop , Knight ගෙන් මේට් කරන්න. මොකද කවුරුත් තාම මාව එහෙම මේට් කරල නෑ. මම තියරි වලින් දවස කීපයක් ඉගෙන ගත්ත.. ඒත් මතක නෑ. එ නිසා හොදම දේ තමයි දිගටම අදින එක.
මොකද අපි අදින්න අදින්න අපිට opponent ගෙ ප්ලෑන් එක කලින්ම පේනව. හේතුව අපි ඒ වගේම ගේම් එකක් කලින් ඇදල තියෙන නිසා. කාලස් බලපන්කො. පොර කියල තියෙනව එයාට ගොඩක් ගේමස් මතකයි කියල.. ඒ මතකෙන් තමා පොර තීරණය කරන්න හොදම මූව් එක.
meka nam wikarayak. uta maha hena unlikeble personality ekak thiyenne.ලොව සරාගීම පිරිමින් අතරටලෝක චෙස් ශූරයාත් පැමිණෙයි.
http://gossip.hirufm.lk/156/2013/11/chess-games-magnus-carlsen.html
Goofy motherfuckerA guy gets on a long-distance flight. He's just getting comfortable when somebody sits down next to him. He looks up and wow, it's Garry Kasparov. Kasparov basks for a moment in the recognition. Some way into the flight, the meals are cleared away and Garry produces an elegant little wooden travel chess set. He begins to play. After a while Kasparov asks the guy whether he would like to play chess to kill time. The guy replies, "Hey Garry, You think I don't know who you are? I can't compete with a world champion." Kasparov replies, "'How about if I play left handed?" The guy thinks about this for a minute, then agrees. He is demolished in 8 moves, and is inconsolable for the rest of the journey. On landing he meets his friend, who asks him how the flight was. "It was terrible," he says. "Completely humiliating. I played chess with Garry Kasparov and he beat me in spite of him playing left-handed!" His friend replies - "Ha! You were swindled! Dude, Garry Kasparov is left-handed!!"

meka nam wikarayak. uta maha hena unlikeble personality ekak thiyenne.
Goofy motherfucker