••• © ELAKIRI Official Chess Forum ™ ® •••

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    Ko ban igena ganna deyak dapallako
    දිගටම ඇදපන් බන්. නැතුව තියරි වලින් ගොඩ යන්න බෑ.

    උදාහරනයක් විදියට Queen and rook, double rook ගෙන්, queenගෙන් විතරක්, rookගෙන් විතරක් checkmate කරන්න මම ඉගෙන ගත්තෙ චෙස් ඇදලමයි. නැතුව තියරි වලින් නෙමේ. මේ ඔක්කොම ඉගෙන ගත්තෙ මාව චෙක්මේට් කරනව බලන් ඉදල. එත් මම අදවෙනක්ම් දන්නෙ නෑ. bishops දෙන්නගෙන් ඇන්ඩ් bishop , Knight ගෙන් මේට් කරන්න. මොකද කවුරුත් තාම මාව එහෙම මේට් කරල නෑ. මම තියරි වලින් දවස කීපයක් ඉගෙන ගත්ත.. ඒත් මතක නෑ. එ නිසා හොදම දේ තමයි දිගටම අදින එක.

    මොකද අපි අදින්න අදින්න අපිට opponent ගෙ ප්ලෑන් එක කලින්ම පේනව. හේතුව අපි ඒ වගේම ගේම් එකක් කලින් ඇදල තියෙන නිසා. කාලස් බලපන්කො. පොර කියල තියෙනව එයාට ගොඩක් ගේමස් මතකයි කියල.. ඒ මතකෙන් තමා පොර තීරණය කරන්න හොදම මූව් එක.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,922
    11,661

    Thanks macho
     
    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    0229db229a0caf83ad0a86ee9f8f8dcf.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,922
    11,661
    113

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,922
    11,661
    113
    ඔන්න එකෝමත් එක කාලෙක දඹදිව (බරණැස් නුවර ද කියල නම් sure නෑ) එක්තරා රජ කෙනෙක්ට හිතුවක‍්කාර පුතාල දෙන්නෙක් හිටියලු. දැන් ඉතින් පිය ‍රජ තුමා මහලු ව‍යසේ. රජ කුමාර ‍වරු දෙන්න රාජධානිය ලබා ගන්න යුද්ධ කරන්නයි යන‍්නෙ. කරන මගුලක් තනියම කර ගනින් අර අපේ දුටු ගැමුණු කුමාරය වගේ. නෑ මුන් දෙන්න හමුදාවත් දෙකට බෙදාගෙන රටත් දෙකට බෙදා ගෙන එක විකාරයක් කරන්න තමා ලෑස්ති වෙන්නෙ. අනේ ඉතින් ඕක අහල පිය රජතුමාගෙ pressure එකත් නැග්ග. රජතුමා තමන්ගෙ ලමයි දෙන්නට හරි ආදරෙයි. ඉතින් අනේ රජතුමා තමන්ගෙ සැපට දුකට හැමදාම එකට ඉන්න පුරෝහිත ව ගෙන්න ල මෙහෙම කිව්ව "අනේ බලපන් මචං මේ මගෙ බූරු පැටව් දෙන්න කර ගන්න හදන ‍වැඩේ මොකක් හැරි සිද‍්දියක් කරල මේක බේරල ‍විසදල දීපං " ඹන්න ඉතින් පු‍‍රෝහිත බමුණා මොකද කලේ දෙන්නටම ශරීරයට හානියක් නොවෙන විදියට යුද්ද කරන්න විදියක් නිර්මාණය කලා. ඒකට තමා අපි අද චෙස් කියල කියන්නෙ. හැබැයි ඉතින් ඒ දවස් වල නම් කියල තියෙන්නෙ චතුරංගනී ක්‍රීඩාව කියල තමයි. ඔන්න චෙස් ඊට පස්සෙ ටිකෙන් ‍ටික දියුණු වෙලා අද තියෙන තත්වෙට ආව
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,922
    11,661
    113
    jose raul capablanca ඇවිල්ල 1921 ඉදල 1927 වෙනකන් world chess champion ඒ ව‍ගේ ම අදටත් ලෝකෙ බිහිවුන දක්ෂම චෙස් ක්‍රීඩකයෙක්. මෙයා Alkine ‍ට පැරදුනා. Alkine කියන්නෙත් ඒ වගේ ම සිරා පොරක්. මේ දෙන්න world championship එකේ දි ඇදපු ගේම්ස් ගැන අදටත් මිනිස්සු කතා වෙනව. කියමනට කියන්නෙ මෙහෙමයි. Alkine එක්ක චෙස් අදින‍ව නම් ඉතින් පන බයේ තමයි අදින්න ඕන. මොකද ඊලග මොහොතෙ මොනව වෙයි ද කියල දෙයියො වත් දන්නෙ නෑ. capablanca එක්ක අදින කොට ඊලග ‍මොහොතෙ අපිට කෙල වෙන හැටි හොදට තේරෙන‍ව. හැබැයි දෙයියන්ට වත් ඒක නවත්තන්න බෑ.
    ඔන්න ද‍වසක් capablanca නැවේ යනවලු. ඒ වෙනකොට ඉතින් අද වගේ සන්නිවේදනය මෙච්චර දියුණු නෑනෙ. ඉතින් නැවේ කස්ටිය දන්නෙ නෑ capablanca තමයි world chess champion කියල. ඔන්න නැවේ කප්පිත්තත් හෙන චෙස් පිස්සෙක් ලු. පොර ඉතින් නැව මැද්දෙ chess board එකක් දිග ඇරගෙන පොර ටෝක් දෙනවලු. පොරක් නම් ඇවිත් ඌව පරද්දන්න කියල.capablanca ත් ඉතින් ගානකට නැතිව ගිහින් ඉද ගත්තලු. capablanca දිහා බලපු කප්පිත්ත මූ නම් හාවෙක් තමයි කියල හිතල
    "මම ඔයාට මගේ queen නැතිව ගහනව කීව ලු ..........."
    capablanca ත් හා කියල ගානකටවත් නැතිව ඇද්දලු. හුටා ඔන‍්න ඉතින් capablanca අර නැවේ කප්පිත්තට පැරදුනා කියන්නකො.
    capablanca මොකද දන්නවද කීවෙ
    "අම්මට සිරි ඔයා මාව රැවැට්ටුව නේද මේක queen නැති උනා ම දිනන්න ලේසිද කොහෙද මටත් queen නැතිව ඇදල බලන්න ඕන කීවලු "
    කප්පිත්තත් පොඩි එකාගෙ ආසාවනේ කියල හා කීවලු. දැන් ඔන්න කප්පිත්තගෙ queen ඉන්නව capablanca ගෙ queen නෑ.
    ඒ ගමන කප්පිත්තට වෙච්ච දෙයක් වත් හිතා ගන්න බැරි උනාලු. පොර හොදිත් නැතිව කෑව ලු.
    නැවෙන් බැහැල මාධ්‍යයට අදහස් දක්වමින් capablanca කීවලු
    "ඔය ගෑනුන් ගෙන් හරි කර‍දරේ උන් අඩු වෙන තරමට වැඩේ ලේසි යි .................................."
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,922
    11,661
    113
    A guy gets on a long-distance flight. He's just getting comfortable when somebody sits down next to him. He looks up and wow, it's Garry Kasparov. Kasparov basks for a moment in the recognition. Some way into the flight, the meals are cleared away and Garry produces an elegant little wooden travel chess set. He begins to play. After a while Kasparov asks the guy whether he would like to play chess to kill time. The guy replies, "Hey Garry, You think I don't know who you are? I can't compete with a world champion." Kasparov replies, "'How about if I play left handed?" The guy thinks about this for a minute, then agrees. He is demolished in 8 moves, and is inconsolable for the rest of the journey. On landing he meets his friend, who asks him how the flight was. "It was terrible," he says. "Completely humiliating. I played chess with Garry Kasparov and he beat me in spite of him playing left-handed!" His friend replies - "Ha! You were swindled! Dude, Garry Kasparov is left-handed!!"
     
    :lol: