*•.¸¸❤ Elakiri star; FINAL ROUND SELECTORS ❤¸¸.•*¨

BDR

Member
Nov 27, 2012
135
12
0
11.gif
:cool:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි කොල්ලෙක්;13951595 said:
    කිඹුලගෙ අවතාරෙට මක්ක වෙලැයි???
    ෆෝමලින් දාලා ටීක් පොලිෂ් පාරක් වත් දමා ඇත් දැයි ඇසීමට කැමැත්තෙමි
    :eek::eek::eek::eek::eek:
    අවතාර් එකේ ඉන්නේ “සෙබොක්“.......
    පැරණි මිසර ඵාරාවෝ රජවරුන් ගේ දෙවි කෙනෙක්......
    නයිල් නදියට, සශ්‍රීකත්වයට සහ අස්වැන්නට අධිපති දෙවියා......
    කිඹුල් හිසක් තියෙන්නේ...............
    :cool::cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කට්ටා;13951887 said:
    දැක්කනේ අන්න මිනිස්සු අලුත් තරඟයකින් නව ජයග්‍රාහකයෝ එලකිරියට පත් වෙලා එනකොට
    පරන ජයග්‍රාහකයෝ තමන්ගේ
    කප් එක තියලා නම්බු පිටින් අයින් වෙනවා
    නැත්නම් තව අවුරුදු 10 විතර යනකොට එලකිරි එකේ
    හැම එකාගෙම ඇවටා එක
    මොකක් හරි තරඟයකින් දින්න එකක් වෙයි

    ඇත්තටම අපේ දත් කිඹුලා ආදර්ශමත් චරිතයක්

    ඒකනෙ මම අංකල් කියන්නේ

    :lol::lol::lol::lol:
    අළුත් මළවුන්ට පරණ මළවුන් ඉඩදිය යුතුයි කියන කනත්තේ නීතිය මම ගරු කරනවා.........

    එළකිරි කොල්ලෙක්;13951949 said:
    උඹ අංකල් කියපං
    මම නම් දැන් කියන්නෙ සීයා කියලා
    :lol::lol::lol::lol:

    :growl::growl::growl::growl: තොපිත් ඔහොම ඉන්නේ නෑ නේ................