ඉන්ටර්නෙට් ස්ලෝව් උනොත් මෙන්න මූව කාපල්ලා
අපේ ඇමතිතුමාගේ ක්ලබ් එකේ මම වැඩ![]()
මේචර් ක්ලබ්
ඉන්ටර්නෙට් ස්ලෝව් උනොත් මෙන්න මූව කාපල්ලා
අපේ ඇමතිතුමාගේ ක්ලබ් එකේ මම වැඩ![]()
මගේ ජනමාධ්‍ය අමාත්‍යංශයට උඹ ගැන පෙත්සමක් ඇවිල්ල තියෙනවා කාන්තාවන්ට පැණි හලනවා කියල !! තෝව කුදලාගෙන යන්න සුදු වෑන් එකක් එවන්න වෙනවා !!![]()


ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය
![]()
kala warenko aanamalu kiwwa


ඒ නම් අහන්න වෙන්නේ දුවේ ආන්ඩු පක්ෂයෙන් ම තමා.......
හැබැයි ගමයා හෝ අවුරෝරා හෝ පැන්ත ඇමතියන් ගාවට නම් යන්න එපා රස්සා ඉල්ල ගෙන.....
මොකද රස්සාවක් දේවි නමුත් ටික කලකින් ම "සදා සොත්ථි භවන්තු තේ" තමා........
තේරෙනව නේ කියන දේ.........![]()

තියනවා....අපිට මුකුත් නෙද්දෝ...!!!



සුදු රෝස;12741481 said:ඔව් ඔව්..........කෝමත් රජයේ රස්සා ඇත්තෙත් නැත්ද කොහෙද අපේ උපාධියට
![]()

ඔයාගේ උගත් කමට සරිලන රැකියාවක් ලබාදෙන්න වැඩ සලස්වන්න පුළුවන්![]()


Kantha Abhiwurdhiya

හැමදාමත් කාන්තාවන් වෙනුවෙන් කැපවුනෙමි. ඉදිරියටත් එසේමය![]()

නෑ නෑ උඹ ඕන නෑ
මන සුදු රෝස අක්කිට රස්සාවක් ලබාදෙන්න වැඩ පිළිවලක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ අපේ ඇමතිතුමාට කියල![]()

ඊට පස්සේ වෙන වැඩකුත් සළස්වයි...........ඔයාගේ උගත් කමට සරිලන රැකියාවක් ලබාදෙන්න වැඩ සලස්වන්න පුළුවන්![]()





තියනවා....
යතුරු හිලෙන් බලං ඉන්න.........![]()


හැමදාමත් කාන්තාවන් වෙනුවෙන් කැපවුනෙමි. ඉදිරියටත් එසේමය![]()



ඩුබායි නගර සභාවද?


ඊට පස්සේ වෙන වැඩකුත් සළස්වයි...........
ඊට පස්සේ යන්න වෙන්නේ "පී" අකුර වගේ කාසල් ස්ට්‍රීට්........!!!!!![]()



