• එළකිරි ආණ්ඩුව - 2012 •

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මගේ ජනමාධ්‍ය අමාත්‍යංශයට උඹ ගැන පෙත්සමක් ඇවිල්ල තියෙනවා කාන්තාවන්ට පැණි හලනවා කියල !! තෝව කුදලාගෙන යන්න සුදු වෑන් එකක් එවන්න වෙනවා !! :growl::frown:



    උඹට දීල තියෙන්නේ ජන මාද්‍ය ඒක කරන හිටපං ආරක්ෂක අමාත්යන්ශේ වැඩ වලට එන්නේ නැතුව :angry:

    නැත්තන් උඹටත් මර්වින් මාම වගේ අක්කිලගෙන් ගුටි කන්න වෙන්නේ :rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය
    avatar55826_6.gif


    kala warenko aanamalu kiwwa :rofl:

    තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නෙවිද???? :oo::oo:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඒ නම් අහන්න වෙන්නේ දුවේ ආන්ඩු පක්ෂයෙන් ම තමා.......:dull:
    හැබැයි ගමයා හෝ අවුරෝරා හෝ පැන්ත ඇමතියන් ගාවට නම් යන්න එපා රස්සා ඉල්ල ගෙන.....:baffled:
    මොකද රස්සාවක් දේවි නමුත් ටික කලකින් ම "සදා සොත්ථි භවන්තු තේ" තමා........:dull::P
    තේරෙනව නේ කියන දේ.........:P


    ඔන්න බලපන් ඉතින් :lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සුදු රෝස;12741481 said:
    ඔව් ඔව්.......... :dull::dull: කෝමත් රජයේ රස්සා ඇත්තෙත් නැත්ද කොහෙද අපේ උපාධියට :(

    ඔයාගේ උගත් කමට සරිලන රැකියාවක් ලබාදෙන්න වැඩ සලස්වන්න පුළුවන් :)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔයාගේ උගත් කමට සරිලන රැකියාවක් ලබාදෙන්න වැඩ සලස්වන්න පුළුවන් :)

    නෑ නෑ උඹ ඕන නෑ :frown:

    මන සුදු රෝස අක්කිට රස්සාවක් ලබාදෙන්න වැඩ පිළිවලක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ අපේ ඇමතිතුමාට කියල :frown:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    නෑ නෑ උඹ ඕන නෑ :frown:

    මන සුදු රෝස අක්කිට රස්සාවක් ලබාදෙන්න වැඩ පිළිවලක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ අපේ ඇමතිතුමාට කියල :frown:

    ඒ උනාට කාන්තාවන්ගේ පැත්තෙන් වැඩිපුරම contacts තියෙන්නේ මට. අන්න එකත් මතක තියාගන්න හොදේ :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයාගේ උගත් කමට සරිලන රැකියාවක් ලබාදෙන්න වැඩ සලස්වන්න පුළුවන් :)
    ඊට පස්සේ වෙන වැඩකුත් සළස්වයි...........:dull::dull::nerd:
    ඊට පස්සේ යන්න වෙන්නේ "පී" අකුර වගේ කාසල් ස්ට්‍රීට්........!!!!!:baffled::P