මාගේ පෞද්ගලික සහකාරිය ආහ්හ් සොලී ලේකම්වරියක් ලෙස
U_knw_me
![]()
ව පත් කර ගන්නා ලදී......

යකෝ ඔක්කොටම මගේ සේකට්‍රි ව නේ ඕනේ වෙලා තියෙන්නේ![]()

මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය
මෙය සියලුම ආගම් සහ ජාතීන්ට පොදුවේ බලපාන්නාවූ දෙයක් වන අතරම හැමදෙනාම එයට යටත් විය යුතු වේ
මෙයට අවශ්‍ය කැබිනට් අනුමැතිය මෙතනදීම ලබාදීමට කාරුණික වන ලෙස පක්ෂ විපක්ෂ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා
ළමා හා කාන්තා සංවර්ධනය නගා සිටුවීම සදහා දවල් නොබලා රාත්‍රියට උපරිමයෙන්ම වැඩ කරමි ........ දවල් කාලය හුදෙක්ම වෙන් කරගත් කාලවල් සදහා පමණි.
01. අවම විවාහවීමේ වයස් සිමාව ගැහැණියකගේ අවුරුදු 21 දක්වා ඉහල දමනු ලැබේ.
02. ළමා මෙහෙකාරකම් සම්පුර්ණයෙන්ම තහනම් වන අතර අවම වයස් සිමාව 17 දක්වා ඉහල දමනු ලැබේ. (සිය කැමැත්තෙන් වැඩ කරන්නේ නම් දෙමව්පියන් හෝ බාරකරු විසින් අත්සන් කරන ලද ලියවිල්ලක් තිබිය යුතු වේ )
03. ළමා අපචාරයන් සදහා අවම දඩුවම මරණ දඩුවම වේ. එහෙත් එය දෙපාර්ශවයේම කැමැත්ත මත සිදු වුවක් නම් ඒ සදහා සලකා බැලීමට අදාල උසාවියට බලය පැවරෙන අතරම දඩුවම් වලින් නිදහස් කෙරේ. බලවයස්කරුවෙකු සිය කැමැත්තෙන් ලිංගිකව එක්වීමට වයස අවුරුදු 15 සම්පුර්ණ කල යුතු වේ.
04. 6 ශ්‍රේණියේ (වසරේ) සිට සෞඛ්‍ය පාඩම සදහා ලිංගික අධ්‍යාපනය අනිවාර්ය වේ. අ.පො.ස විභාගය සදහා එම විෂය අනිවාර්ය කිරීම සම්බන්දයෙන් ඉදිරියේදී සලකා බැලේ.
05. රියදුරු බලපත්‍ර ලබාගැනීමේ අවම වයස් සිමාව 16 දක්වා පහල දමනු ලැබේ. බර වාහන සදහා රියදුරු බලපත්‍රය ලබාගැනීමේ අවම වයස් සිමාව 21 දක්වා ඉහල දමනු ලැබේ.
06. ගණිකා වෘර්තිය නීතිගත කරන අතරම ඒ සදහා විශේෂ හැදුනුම්පතක් නිකුත් කෙරේ. සැම සතියකට වරක්ම රජයේ රෝහලකින් වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය වේ.
07. හදිසි ගැබ් ගැනීමකදී දෙපාර්ශවයේම කැමැත්ත මත ගබ්සාවක් කරගැනීමට හැකිය. නමුත් කළලය මාස 2කට වඩා වැඩිනම් ගබ්සාවක් කර ගැනීමට නොහැක.
08. කාන්තා හිංසනය පිටුදැකීමේ කොමිසමක් පත් කරන අතරම එයට අදාල සැම දෙයක්ම එම කොමිසම හරහා සිදුවේ.
09. පිරිමියෙකුට විවාහවී එකවර තබාගැනීමට හැකි අවම කාන්තාවන් ගණන 2 වේ.
10. වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපට ලග තබාගැනීමේ සහ බැලීමේ අවම වයස් සිමාව අවුරුදු 15 දක්වා අඩු කෙරේ
ඉතුරු ටික මේවාට ලැබෙන ප්‍රතිචාර අනුව ප්‍රසිද්ද කරන්නම්
9 එකට උඩින්ම මනාපයි..
gamaya ඇමතිතුමාට ජය වේවා..
ridill wadi kamata amatayanshayakuth illalaවිපක්ෂයේ සොන්නයෙක්ට රිදිලා
![]()

apo meke lokko okoma pirimi ayane
eka genu lamayek na![]()

sama tana oneda 
මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය
මෙය සියලුම ආගම් සහ ජාතීන්ට පොදුවේ බලපාන්නාවූ දෙයක් වන අතරම හැමදෙනාම එයට යටත් විය යුතු වේ
මෙයට අවශ්‍ය කැබිනට් අනුමැතිය මෙතනදීම ලබාදීමට කාරුණික වන ලෙස පක්ෂ විපක්ෂ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා
ළමා හා කාන්තා සංවර්ධනය නගා සිටුවීම සදහා දවල් නොබලා රාත්‍රියට උපරිමයෙන්ම වැඩ කරමි ........ දවල් කාලය හුදෙක්ම වෙන් කරගත් කාලවල් සදහා පමණි.
01. අවම විවාහවීමේ වයස් සිමාව ගැහැණියකගේ අවුරුදු 21 දක්වා ඉහල දමනු ලැබේ.
02. ළමා මෙහෙකාරකම් සම්පුර්ණයෙන්ම තහනම් වන අතර අවම වයස් සිමාව 17 දක්වා ඉහල දමනු ලැබේ. (සිය කැමැත්තෙන් වැඩ කරන්නේ නම් දෙමව්පියන් හෝ බාරකරු විසින් අත්සන් කරන ලද ලියවිල්ලක් තිබිය යුතු වේ )
03. ළමා අපචාරයන් සදහා අවම දඩුවම මරණ දඩුවම වේ. එහෙත් එය දෙපාර්ශවයේම කැමැත්ත මත සිදු වුවක් නම් ඒ සදහා සලකා බැලීමට අදාල උසාවියට බලය පැවරෙන අතරම දඩුවම් වලින් නිදහස් කෙරේ. බලවයස්කරුවෙකු සිය කැමැත්තෙන් ලිංගිකව එක්වීමට වයස අවුරුදු 15 සම්පුර්ණ කල යුතු වේ.
04. 6 ශ්‍රේණියේ (වසරේ) සිට සෞඛ්‍ය පාඩම සදහා ලිංගික අධ්‍යාපනය අනිවාර්ය වේ. අ.පො.ස විභාගය සදහා එම විෂය අනිවාර්ය කිරීම සම්බන්දයෙන් ඉදිරියේදී සලකා බැලේ.
05. රියදුරු බලපත්‍ර ලබාගැනීමේ අවම වයස් සිමාව 16 දක්වා පහල දමනු ලැබේ. බර වාහන සදහා රියදුරු බලපත්‍රය ලබාගැනීමේ අවම වයස් සිමාව 21 දක්වා ඉහල දමනු ලැබේ.
06. ගණිකා වෘර්තිය නීතිගත කරන අතරම ඒ සදහා විශේෂ හැදුනුම්පතක් නිකුත් කෙරේ. සැම සතියකට වරක්ම රජයේ රෝහලකින් වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය වේ.
07. හදිසි ගැබ් ගැනීමකදී දෙපාර්ශවයේම කැමැත්ත මත ගබ්සාවක් කරගැනීමට හැකිය. නමුත් කළලය මාස 2කට වඩා වැඩිනම් ගබ්සාවක් කර ගැනීමට නොහැක.
08. කාන්තා හිංසනය පිටුදැකීමේ කොමිසමක් පත් කරන අතරම එයට අදාල සැම දෙයක්ම එම කොමිසම හරහා සිදුවේ.
09. පිරිමියෙකුට විවාහවී එකවර තබාගැනීමට හැකි අවම කාන්තාවන් ගණන 2 වේ.
10. වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපට ලග තබාගැනීමේ සහ බැලීමේ අවම වයස් සිමාව අවුරුදු 15 දක්වා අඩු කෙරේ
ඉතුරු ටික මේවාට ලැබෙන ප්‍රතිචාර අනුව ප්‍රසිද්ද කරන්නම්

ubawa ai awrudu 10katawth paradanna wenen na