↘↘↘ පෙට‍්‍රල් 50 කින්, ඞීසල් 15කින්, පහළට ↘↘↘

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    pala fake ponnayo yanna ponna ponilaata wagema thotath kondk na:rofl:

    රිදුනද කුවේට් අනාතයා. තොපි මොනාද නපුංසකයෝ රට ගැන දන්නේ. ඔහෙට වෙලා පොර ටෝක් දිදී හිටපන්. මොකද මෙහේ තොපේ ගෑණු, ළමයි නැහැනේ. රටට හෙන ගැහුවත් තොපිට මොකද ඉතින්. :rofl::rofl: :lol::lol:
    තවත් පුස් වෙඩි පත්තු නොකර හිටපන්.:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    මෙ රුවන් වෙසි කැම්පස් එකට ඇවිල්ලා අරින්නෙ පුකෙ කට වහන් හිටියෙ නැතොත්:love::rofl::rofl:;)
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මෙ රුවන් වෙසි කැම්පස් එකට ඇවිල්ලා අරින්නෙ පුකෙ කට වහන් හිටියෙ නැතොත්:love::rofl::rofl:;)

    ඒ මොකාද ඒ? අපි තොපි වගේ මේකේ පැල පැදියම් වෙලා නෑ. ඕනේ වෙලාවට ඩිස්පෝසිබල් එකක් හදන් එනවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඒ මොකාද ඒ? අපි තොපි වගේ මේකේ පැල පැදියම් වෙලා නෑ. ඕනේ වෙලාවට ඩිස්පෝසිබල් එකක් හදන් එනවා.
    හා
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    යකෝ රනිල හොරකන් කරන්න දිනන්න එපයි ඉස්සෙල්ලා(උට කවදාවත් හොරකන් කොරන්න හම්බෙන්නෙත් නැ:rofl::rofl::rofl:)
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    යකෝ රනිල හොරකන් කරන්න දිනන්න එපයි ඉස්සෙල්ලා(උට කවදාවත් හොරකන් කොරන්න හම්බෙන්නෙත් නැ:rofl::rofl::rofl:)
    :rofl::rofl:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    රනිල් කාලයක් ලංකාවේ අගමැති වෙලා හිටියා කියලා මේකේ ඉන්න උන්ට මතක නැහැ වගේ. හැබැයි මනුස්සයා කුඩු නැව් පිටින් ගෙනත් රටේ තරුන තරුණියන් අනාත කලේ නැහැ. කරපු හොරකම් ගැන ගියෙත් නැහැ. මේකේ ඉන්න ගොබ්බයෝ ප්ලිටික්ස් ගැන කතා කරනවා. ඒ උනාට උන් අතීතය දන්නේ නෑ, නැත්නම් බහුතරයක් සෙට් පිටින් පිට රට. අනේ දෙව්දත් නොදිටි මොක් පුර. පඩ යවනවා සද්දෙයි ගඳයි විතරයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    රනිල් කාලයක් ලංකාවේ අගමැති වෙලා හිටියා කියලා මේකේ ඉන්න උන්ට මතක නැහැ වගේ. හැබැයි මනුස්සයා කුඩු නැව් පිටින් ගෙනත් රටේ තරුන තරුණියන් අනාත කලේ නැහැ. කරපු හොරකම් ගැන ගියෙත් නැහැ. මේකේ ඉන්න ගොබ්බයෝ ප්ලිටික්ස් ගැන කතා කරනවා. ඒ උනාට උන් අතීතය දන්නේ නෑ, නැත්නම් බහුතරයක් සෙට් පිටින් පිට රට. අනේ දෙව්දත් නොදිටි මොක් පුර. පඩ යවනවා සද්දෙයි ගඳයි විතරයි.
    රනිල් ජෙ ආර් ගෙනාපු බච්චා කාලෙ ඉදලම දන්නවා යකො අපි:P දවල පත්‍රිකා බට ලන්ද ඉනියා සතොශ මගඩි ටකරං මගඩි වල සහය දිම කොටි 4500 ක් වටින දෙපල තමන්ගෙ හෙංචයියන්ට කොටි 650 කට ලබා දිම ඔය දයා ගමගෙලා වගෙ ගොට්ටන්ට සැලකිම සටන් විරාම බුද්දි අංශ පවාදිම රට දෙකඩ කිරිමට මුල් ගල් තිබ්ම කියන්න ගියොත් දවස් ගානක් යයි අහිංසක කොල්ලොන්ව ගල් කොල්ලො කිරිම ගලට බැහැ කිවුවාහාම් පක්ශයෙන් නෙරපිම :rofl::rofl:
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    අතිගරු රනිල් වික්‍රමසින්හයන් ජනතාවට සහන පොදි පිටින් දෙන හැටි.අතිගරු රනිල් වික්‍රමසින්හ මැතිදුනි.ජය ජය වේ!!

    1780746_551803378252506_7199308238719878380_n.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඉතින් බන් උබලා රු 50 අඩු කර ගන්නද? තම්බින්ගෙයි දෙමලුන්ගෙයි උවමනා වෙනුවෙන් පත් කර ගන්න හදන රනිල්ව බලයට ගෙන්න හදන්නෙ :rofl:

    2eefsbq.jpg