↘↘↘ පෙට‍්‍රල් 50 කින්, ඞීසල් 15කින්, පහළට ↘↘↘

sumbaraya

Member
Aug 16, 2014
521
45
0
colombo
:yes::yes:
නිකං පැට්‍රල් පුච්ච ගන්න එපා බන්ස්ලා
මහින්ද මේ පාරත් හොදින් හරි නරකින් හරි දිනනවා
මොකද තවමත් පේන්නේ නැති දැනුනේ නැති තේරුනේ නැති හරක් ප්‍රමාණය වැඩි...
:yes::yes::yes::yes:
 
Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    මහින්ද යුද්දේ දිනන්න උදව් කරපු එක ඇරෙන්න වෙන කරපු එක දෙයක් කියපන් බලන්න මේ අවුරුදු 10ට කවුරුහරි. කොමිස් ගහල පාරවල් හදපු එක ගැන කියන්න එපා. මේ තියෙන්නේ එහෙම පාරවල් තමයි.

    https://www.facebook.com/lnwsrilanka/photos/pcb.591915874246897/591915490913602/?type=1&theater

    https://www.facebook.com/lnwsrilanka/photos/pcb.591915874246897/591915824246902/?type=1&theater
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මහින්ද යුද්දේ දිනන්න උදව් කරපු එක ඇරෙන්න වෙන කරපු එක දෙයක් කියපන් බලන්න මේ අවුරුදු 10ට කවුරුහරි. කොමිස් ගහල පාරවල් හදපු එක ගැන කියන්න එපා. මේ තියෙන්නේ එහෙම පාරවල් තමයි.

    https://www.facebook.com/lnwsrilanka/photos/pcb.591915874246897/591915490913602/?type=1&theater

    https://www.facebook.com/lnwsrilanka/photos/pcb.591915874246897/591915824246902/?type=1&theater
    :baffled:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    chCTNDV.jpg

    ST8dgTg.jpg
     
    • Like
    Reactions: Randima3000

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔක කලින් කරන්න එපෑයි.දෑන් ද මිනිස්සුන්ගේ අමාරුව තෙරෙන්නේ.
    පෑරදෙන්න යන හින්ද බොරු පොරොන්දු දෙනවා.
    හොර ගෙඩියා

    දින 100 ආණ්ඩුව ගත්ත මෝඩ තිරණ හන්දා රට අගාදයට ගියා කියල කව්දා් කිව්වා නේද :baffled::baffled:
     
    • Like
    Reactions: Rummy678