

නිකං පැට්රල් පුච්ච ගන්න එපා බන්ස්ලා
මහින්ද මේ පාරත් හොදින් හරි නරකින් හරි දිනනවා
මොකද තවමත් පේන්නේ නැති දැනුනේ නැති තේරුනේ නැති හරක් ප්රමාණය වැඩි...




මහින්ද යුද්දේ දිනන්න උදව් කරපු එක ඇරෙන්න වෙන කරපු එක දෙයක් කියපන් බලන්න මේ අවුරුදු 10ට කවුරුහරි. කොමිස් ගහල පාරවල් හදපු එක ගැන කියන්න එපා. මේ තියෙන්නේ එහෙම පාරවල් තමයි.
https://www.facebook.com/lnwsrilanka/photos/pcb.591915874246897/591915490913602/?type=1&theater
https://www.facebook.com/lnwsrilanka/photos/pcb.591915874246897/591915824246902/?type=1&theater

ඔක කලින් කරන්න එපෑයි.දෑන් ද මිනිස්සුන්ගේ අමාරුව තෙරෙන්නේ.
පෑරදෙන්න යන හින්ද බොරු පොරොන්දු දෙනවා.
හොර ගෙඩියා

