චන්දිමාලයගෙත් සද්දෙයි පඩ ගඳයි විතරයි. රැවුල වැවුනම ඌ හිතාගෙන ඉන්නේ ඌ මැක්ස්වෙල් කියලා වෙන්න ඇති. පොර ටෝක් නම් දෙනවා ඒ උනාට මෙලෝ රහක් නෑ. ඒ අතින් විරාත් කෝලිලා ග්රේට්. ඌ පඩයා උනාට වැඩර්. එහෙම වැඩර් වෙලා ශෝ ඇරියත් මොකෝ බං.

සංග , මහේල , මාලි , කුසල් ...
ටීම් එකේ වටිනම උන් 4 දෙන එකපාරට නැති උනාම අපේ වගේ ටීම් එකකට දරාගන්න අමාරුයි... මේ ටීම් එකත් එක්ක අපි සෙමි ගියා නම් එක ලෝක පුදුමයක්...

විසිටින් සීරීස් වල පැරදුනාට මොකෝ බං. මේ වගේ මේජර් ටූනමන්ට් එකක කුජීත වෙලා නෑ මේ වගේ කවදාවත්.

බලපන් මැච් පටන් ගන්න කලින් කිව්වේ නැද්ද කියලා..
චන්දිමාල් ඕපන් එවලා,තිසර බෝල් දාලා,මාලිංග හිටියේ නැති උනොත් අපි ගෙදර කියලා![]()
ටිසර පොන්ස්ගෙයි මැතිව්ස් පඩ්ඩගෙයි ගල් කොලු කම මොක්ද්ද මන්ද...සාන්ත සෝසප් ගැට්ට කඩන්න ඕනී මුන් දෙන්නගේ....
සංග , මහේල , මාලි , කුසල් ...
ටීම් එකේ වටිනම උන් 4 දෙන එකපාරට නැති උනාම අපේ වගේ ටීම් එකකට දරාගන්න අමාරුයි... මේ ටීම් එකත් එක්ක අපි සෙමි ගියා නම් එක ලෝක පුදුමයක්...

ow bun owa api kalinma kiwwane
chandimal pons kondak tiyanawanam ayn weyan team 20/20 team eken

අර්ජුන අරවින්ද, සනා, කළු, මහානාම.... තව කොච්චර හිටියද.
එවුන් ගියාට පස්සෙත් අපි හොඳට ගැහුවනෙ බන්.
දැන් වෙලා තියෙන්නේ හරි උන්ට තැන දෙන්න නෑ යන්න ඕනේ එවුන් යන්නේ නෑ..

මමත් බන්. දැන් ඔය ටීම් එකේ ඉන්න එවුන් ක්රිකට් ගහන්න මුලින්ම ආපු හැටිත් මතකයි බන්. කෝ අපේ එවුන්ගෙ දියුණුවක්. කපුගෙදරය දියුණු කරල තියෙන්නෙ පච්ච ගහන එක විතරයි. තිසරය දැන් මුල් කාලෙටත් වඩා පහල ගිහින්. චන්දිමාලයටයි තිරිමාන්නටයි නවකයො කිය කිය ඉන්නව තවත්. මම දන්න විදිහට ඩිල්ශාන් විතරයි හොඳට සෙල්ලම් කරල උඩට ආවෙ.![]()