ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    චන්දිමාලයගෙත් සද්දෙයි පඩ ගඳයි විතරයි. ‍රැවුල වැවුනම ඌ හිතාගෙන ඉන්නේ ඌ මැක්ස්වෙල් කියලා වෙන්න ඇති. පොර ටෝක් නම් දෙනවා ඒ උනාට මෙලෝ රහක් නෑ. ඒ අතින් විරාත් කෝලිලා ග්‍රේට්. ඌ පඩයා උනාට වැඩර්. එහෙම වැඩර් වෙලා ශෝ ඇරියත් මොකෝ බං.

    sirawata bn kholi pada dammata oo wadda....
    dhoni unath wadi sadda na one weleta wade denawa...
    ape un ekata :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    සංග , මහේල , මාලි , කුසල් ...

    ටීම් එකේ වටිනම උන් 4 දෙන එකපාරට නැති උනාම අපේ වගේ ටීම් එකකට දරාගන්න අමාරුයි... මේ ටීම් එකත් එක්ක අපි සෙමි ගියා නම් එක ලෝක පුදුමයක්...

    ගොට්ටොයි, පන්දම් කාරයොයි ගල් ‍ෆි‍ටුයි දාගෙන 11 පුරෝගෙන මැච් දිනනන් පුලුවන්ද බං.
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    සංග , මහේල , මාලි , කුසල් ...

    ටීම් එකේ වටිනම උන් 4 දෙන එකපාරට නැති උනාම අපේ වගේ ටීම් එකකට දරාගන්න අමාරුයි... මේ ටීම් එකත් එක්ක අපි සෙමි ගියා නම් එක ලෝක පුදුමයක්...

    අර්ජුන අරවින්ද, සනා, කළු, මහානාම.... තව කොච්චර හිටියද.
    එවුන් ගියාට පස්සෙත් අපි හොඳට ගැහුවනෙ බන්.
    දැන් වෙලා තියෙන්නේ හරි උන්ට තැන දෙන්න නෑ යන්න ඕනේ එවුන් යන්නේ නෑ..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බලපන් මැච් පටන් ගන්න කලින් කිව්වේ නැද්ද කියලා..

    චන්දිමාල් ඕපන් එවලා,තිසර බෝල් දාලා,මාලිංග හිටියේ නැති උනොත් අපි ගෙදර කියලා :dull::dull:

    :(ටිසර පොන්ස්ගෙයි මැතිව්ස් පඩ්ඩගෙයි ගල් කොලු කම මොක්ද්ද මන්ද...සාන්ත සෝසප් ගැට්ට කඩන්න ඕනී මුන් දෙන්නගේ....
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡

    සංග , මහේල , මාලි , කුසල් ...

    ටීම් එකේ වටිනම උන් 4 දෙන එකපාරට නැති උනාම අපේ වගේ ටීම් එකකට දරාගන්න අමාරුයි... මේ ටීම් එකත් එක්ක අපි සෙමි ගියා නම් එක ලෝක පුදුමයක්...

    oka thamai ban den nidahasata karunu wenne :dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උන් ලස්සනට ලයින් එකේ බොල් කරනවා අපේ කට්ටිය 1 දානව :(:(අපේ අය ෆුල්ටොස් දාල දුන්නා ලස්සනට :frown::frown:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ow bun owa api kalinma kiwwane
    chandimal pons kondak tiyanawanam ayn weyan team 20/20 team eken

    මචන් ලොකුම දේ එකෙක් ඔකේ screen shot අරන් හිටියා දාන්න අපි සෙමි ගියාම..පව් බන් උන් :rofl::rofl:

    ලංකාවේ ක්‍රිකට් හරි විදියට බලන යට තේරෙනවා බන්..ඔය ටික..අමුතුවෙන් කියන්න දේකුත් නැහැ :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර්ජුන අරවින්ද, සනා, කළු, මහානාම.... තව කොච්චර හිටියද.
    එවුන් ගියාට පස්සෙත් අපි හොඳට ගැහුවනෙ බන්.
    දැන් වෙලා තියෙන්නේ හරි උන්ට තැන දෙන්න නෑ යන්න ඕනේ එවුන් යන්නේ නෑ..

    උන් යනකොට සංග, මහේල, මාවන් හොද තත්වෙක හිටිය බන්... එකයි වෙනස...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අර්ජුන අරවින්ද, සනා, කළු, මහානාම.... තව කොච්චර හිටියද.
    එවුන් ගියාට පස්සෙත් අපි හොඳට ගැහුවනෙ බන්.
    දැන් වෙලා තියෙන්නේ හරි උන්ට තැන දෙන්න නෑ යන්න ඕනේ එවුන් යන්නේ නෑ..

    Yes :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මමත් බන්. දැන් ඔය ටීම් එකේ ඉන්න එවුන් ක්‍රිකට් ගහන්න මුලින්ම ආපු හැටිත් මතකයි බන්. කෝ අපේ එවුන්ගෙ දියුණුවක්. කපුගෙදරය දියුණු කරල තියෙන්නෙ පච්ච ගහන එක විතරයි. තිසරය දැන් මුල් කාලෙටත් වඩා පහල ගිහින්. චන්දිමාලයටයි තිරිමාන්නටයි නවකයො කිය කිය ඉන්නව තවත්. මම දන්න විදිහට ඩිල්ශාන් විතරයි හොඳට සෙල්ලම් කරල උඩට ආවෙ. :no::no::no:

    චන්දිමාල්,තිරිමාන්න සැමදා නවකයෝ උන්ට අනුව :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් බන්. දැන් ඔය ටීම් එකේ ඉන්න එවුන් ක්‍රිකට් ගහන්න මුලින්ම ආපු හැටිත් මතකයි බන්. කෝ අපේ එවුන්ගෙ දියුණුවක්. කපුගෙදරය දියුණු කරල තියෙන්නෙ පච්ච ගහන එක විතරයි. තිසරය දැන් මුල් කාලෙටත් වඩා පහල ගිහින්. චන්දිමාලයටයි තිරිමාන්නටයි නවකයො කිය කිය ඉන්නව තවත්. මම දන්න විදිහට ඩිල්ශාන් විතරයි හොඳට සෙල්ලම් කරල උඩට ආවෙ. :no::no::no:

    කතා කරලා වැඩක් නෑ බං. සංගගේ සමහර දේවලට මම බනිනවා. ඒ උනාට ඌ ඔප්පු කරලා පෙන්නපු වැදගත්ම දේ තමයි ප්‍රැක්ටිස් කලොතින් ඕනම සාමාන්‍යය ක්‍රීඩකයෙක්ට ලෝක පූජිත වෙන්න පුලුවන් කියන එක. අපේ හරක් ප්‍රැක්ටිස් කරනවා මදි ඇති.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    සංගා & මහේල retire උනාට පස්සේ අපි එක ODI or T20 (non ICC tournaments) tournament එකක්වත් දින්නද? :angry:
    මෙච්චර කල් team එක run කරලා තියෙන්නේ උන් දෙන්නා. මැතිව්ස් නිකං නමට Captain :no:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    චන්දිමාලයගෙත් සද්දෙයි පඩ ගඳයි විතරයි. ‍රැවුල වැවුනම ඌ හිතාගෙන ඉන්නේ ඌ මැක්ස්වෙල් කියලා වෙන්න ඇති. පොර ටෝක් නම් දෙනවා ඒ උනාට මෙලෝ රහක් නෑ. ඒ අතින් විරාත් කෝලිලා ග්‍රේට්. ඌ පඩයා උනාට වැඩර්. එහෙම වැඩර් වෙලා ශෝ ඇරියත් මොකෝ බං.

    :rofl::rofl: :lol::lol: :shocked::shocked: