▓█GMAIL කොක්කක්!█▓

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මචන් ලොකු උදව්වක්!!!:oo:

    මම කලින් IP adress වෙනස් කර කර, එක දිගට Gmail accounts 50ක් විතර හදල තියෙනවා 200ක් වගේ!:yes:
    ඒකට use කරේ
    proXPN premium! එකක්!

    දෑන් දවස් 2,3ක ඉදලා IP වෙනස් කරලා හෙඩුවත් හෙම එකකටම වගේ PHONE Verify කරන්ඩ කියලා එනවා!:baffled:

    පස්සේ HIDE MY ASS premium එකකුත් අරන් කරලා බෑලුවා!:no: ඒත් හරියන්නෙ නෑ!:no:

    මේකට මොකද කරන්නෙ! මට ජී මේල් accounts ටිකක් ඉක්මනට හද ගන්ඩ ඕනවෙලා තියෙනවා! මචන් මේ ගෑන ද්න්න කවුරුහරි ඉන්නවනම් HELP එකක් දීපන්කො!!!
    :confused::confused::confused:
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මචන් ගූග්ලේ chrome වලින් හදන්න එකෙන් accounts 10 ක් විතර ip change කරන්නේ නැතුවම හදන්න පුළුවන්.එහෙමත් බැරි නම් වෙන browser එකක් දාන්න opera වගේ එකක්
     
    • Like
    Reactions: chucks

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඔය phone verify එක skip කරන්න පුළුවන් නේද මචං. මටත් ඕක account දෙක තුනකටම ආවා, මම skip කරලා දැම්මා.
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මචන් ගූග්ලේ chrome වලින් හදන්න එකෙන් accounts 10 ක් විතර ip change කරන්නේ නැතුවම හදන්න පුළුවන්.එහෙමත් බැරි නම් වෙන browser එකක් දාන්න opera වගේ එකක්

    Sure ද මචන්?:confused: මම නම් හිතන්නේ එක දිගට එහෙම හදන්ඩ බෑරි වෙයි කියලා!
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ඔය phone verify එක skip කරන්න පුළුවන් නේද මචං. මටත් ඕක account දෙක තුනකටම ආවා, මම skip කරලා දැම්මා.

    ඒ මචන් කලින් හදපු Accounts වලට! අලුතින්ම හදද්දි බෑරිය!!:no:
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home

    Sure ද මචන්?:confused: මම නම් හිතන්නේ එක දිගට එහෙම හදන්ඩ බෑරි වෙයි කියලා!

    sure මචන් මම හැදුවේ එහෙමයි.අනික එක ෆෝන් නො එකකට accounts 15 ක් ද කොහෙද හදන්න පුළුවන් .යාලුවන්ගේ ඒවාට හදන්න මචන්
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    sure මචන් මම හැදුවේ එහෙමයි.අනික එක ෆෝන් නො එකකට accounts 15 ක් ද කොහෙද හදන්න පුළුවන් .යාලුවන්ගේ ඒවාට හදන්න මචන්

    එහෙම බෑ මචන්! මට accounts හෙන ගානක් හදන්ඩ ඕන! කලින් 1hour වලින් 50ක් විතර හෑදුවා! දෑන් තමයි අවුල!:sorry:

    Anyway Thanx for the HELP
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    මම මචන් ඒ SOFTWARE එකේ තියෙන Countries ඔක්කොම වගෙ use කරලා තියෙනවා! :eek:

    මචං ඔය ගොඩක් ඒවායින් දෙන්නේ ලෙවල් 1 නැත්තන් ලෙවල් 2 ප්‍රොක්සි
    ඒවා පාවිච්චි කලාම මචෝ නිකන්ම මාට්ටු වෙනවා අපි ප්‍රොක්සි පාවිච්චි කරනවා කියල.

    උඹට ඔය වැඩේට ප්‍රොක්සි ම පාවිච්චි කරන්න ඕනෙනං transparent හරි Level 16 premium ප්‍රොක්සි එකක් හරි හොයාගන්න වෙනවා

    හැබැයි මචෝ පට්ට ගණන් එවනන්. සතියකට $150 විතර යනවා, ට්‍රයල් එකක් පාවිච්චි කරලා බලපන් මේකට ගිහින් , පැය 2 ක් දෙනවා, වැඩේ ගොඩ නං කොහොමහරි මෙහෙම එකක් අඩුවට සෙට් කරගන්න බලපන්

    Code:
    http://proxyrental.net/
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,135
    12,114
    113
    Ohio, USA
    Gමේල් වල ආයිත් අලුතින් හදන්න උවමනාවක් නැහැ... මේ මේල් IDs ඔයා පාවිච්චි කරන්නේ වෙන සයිට් එකක රෙජිස්ටර් වෙන්න වගේ දෙයකටනම් අර ඩොට් හැක් එක කරාම ඇතිනේ...
     
    බලමු!!:nerd::) ගාන තමයි අවුල!:shocked:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    Gමේල් වල ආයිත් අලුතින් හදන්න උවමනාවක් නැහැ... මේ මේල් IDs ඔයා පාවිච්චි කරන්නේ වෙන සයිට් එකක රෙජිස්ටර් වෙන්න වගේ දෙයකටනම් අර ඩොට් හැක් එක කරාම ඇතිනේ...

    නෑ මචන්! මම වෙන වෑඩකට use කරන්නේ!