මචන් ලොකු උදව්වක්!!!
මම කලින් IP adress වෙනස් කර කර, එක දිගට Gmail accounts 50ක් විතර හදල තියෙනවා 200ක් වගේ!
ඒකට use කරේ proXPN premium! එකක්!
දෑන් දවස් 2,3ක ඉදලා IP වෙනස් කරලා හෙඩුවත් හෙම එකකටම වගේ PHONE Verify කරන්ඩ කියලා එනවා!
පස්සේ HIDE MY ASS premium එකකුත් අරන් කරලා බෑලුවා!
ඒත් හරියන්නෙ නෑ!
මේකට මොකද කරන්නෙ! මට ජී මේල් accounts ටිකක් ඉක්මනට හද ගන්ඩ ඕනවෙලා තියෙනවා! මචන් මේ ගෑන ද්න්න කවුරුහරි ඉන්නවනම් HELP එකක් දීපන්කො!!!

ගාන තමයි අවුල!