►. හැම ගමකටම "ජිම්" කට්ටලයක්...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    17,168
    2,062
    113
    ►. හැම ගමකටම "ජිම්" කට්ටලයක්...

    image_4e5018331a.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,168
    2,062
    113
    38.gif


    ඉස්සෙල්ලා අර දෙනව කිව්ව ෆ්‍රී වයිපයි දීල හිටිමු ආයිබෝං...!!
     
    Last edited:
    • Haha
    Reactions: saja

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,958
    8,302
    113
    චුවින්ගම්...බ්‍රේස්ලට්...ෆ්‍රී වයිෆයි...අම්මෝ කීයක් කියලද
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,168
    2,062
    113
    චුවින්ගම්...බ්‍රේස්ලට්...ෆ්‍රී වයිෆයි...අම්මෝ කීයක් කියලද


    මිනිස්සුන්ට කන්න වතුර නෑ... මණ්ද පෝෂණයෙන් දරුවො මැරෙණවා... අතේ පිච්චිය නෑ... අස්වනු විකුණගන්න බෑ....
    නාහෙ ගෑවෙන්න බදු බර... තව ජිම් දෙන්නෙ මස්පිඩු සංදර්ශන තියන්න වෙන්න ඇති...

    "වල්ල හැලෙනකන් ඉදල ජොකෙක් තෑගි දුන්න වගේ"
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,941
    2,936
    113

    මිනිස්සුන්ට කන්න වතුර නෑ... මණ්ද පෝෂණයෙන් දරුවො මැරෙණවා... අතේ පිච්චිය නෑ... අස්වනු විකුණගන්න බෑ....
    නාහෙ ගෑවෙන්න බදු බර... තව ජිම් දෙන්නෙ මස්පිඩු සංදර්ශන තියන්න වෙන්න ඇති...

    "වල්ල හැලෙනකන් ඉදල ජොකෙක් තෑගි දුන්න වගේ"

    කියල වැඩක් නැ ආයිබෝං.... සුපිරි ලන්තෙ....
     
    • Like
    Reactions: Lejayange

    erozan

    Well-known member
  • Mar 18, 2011
    58,685
    9,546
    113
    Malabe
    පොන්නයගෙ පොන්න කතා..ඕකගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ. ඔය පොන්නයව බලේට ගේන්ඩ පවුල් පිට්න් පොන්නයගෙ පැත්තට හරවාපු ගොන්නු දැන් මීක් නැ..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,110
    4,937
    113
    @erozan අයියලා @nicjosh83 @2osama අයියලා දැං ඇවිල්ලා රන්න පොනිල්ට බැන්නා වගේ නාමල් මහතාටත් බනීවි නේද දැං... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:ඒ එක්කමඒ කාලෙමේකට සපෝට් එකට කතාකරපුටොයි ජනතාව දැංමොනා කියයිද දන්නෙ නෑ...


    රියල් වහල්ලු බලාගත්තෑකි තව ටිකකිං :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: සමහර විට කියාවි ගං 500කට වඩා තියන නිසා පොනිල්ගෙ යෝජනාවට වඩා මේක හොඳා කියලා :D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    19,232
    2,230
    113
    Forest
    Game unta hodata hayya thiyanawa. Kollo tikak ekkahu unoth oya container eka pitin ussayi gemak nathuwa. Boru wada walata salli naasthi nokara hitiyanan hodayi. Oka one office job karana unta misak ude idan eliyata bahala wada karana unta newe