චුවින්ගම්...බ්‍රේස්ලට්...ෆ්‍රී වයිෆයි...අම්මෝ කීයක් කියලද
මිනිස්සුන්ට කන්න වතුර නෑ... මණ්ද පෝෂණයෙන් දරුවො මැරෙණවා... අතේ පිච්චිය නෑ... අස්වනු විකුණගන්න බෑ....
නාහෙ ගෑවෙන්න බදු බර... තව ජිම් දෙන්නෙ මස්පිඩු සංදර්ශන තියන්න වෙන්න ඇති...
"වල්ල හැලෙනකන් ඉදල ජොකෙක් තෑගි දුන්න වගේ"



