මට තියන ප්‍රශ්න ..
1. ඔයා මොනවද කැනඩාවේ ඉදන් කරන්නේ ?? (ඉගෙනීම /ජොබ්/වෙනත් )
2. කැනඩාවට එන්න ලේසිම, හොදම ක්‍රම මොනවද ? (student visa/ skilled visa)
1. video එකේ ඉන්නේ මායි මගේ ෆ්‍රෙන්ඩයි. මන්නන් ආවේ student. ළඟදි graduate වුනේ. මෙගේ frnd නන් software engineering.
2. ලේසිම ක්‍රමයක් කියල දෙයක්නන් නැ මචන්. ගොඩක් දෙවල් depend වෙන්නේ උඹේ සුදුසුකන් අනුව. දැනට මෙහේ trend වෙන්නේ Rural and Northern Immigration Pilot program එක. ඒක check කරල බලපන්. https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/rural-northern-immigration-pilot/pr-eligibility.html
Video එකකුත් ළඟදි ගහනව.
කොහොමත් type කරන්න අමාරුයි උත්තර දිග වෙන නිසා. 



