◄ මළ පොතේ අකුර ►

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    ◄ මළ පොතේ අකුර ►

    :::මළ පොතේ අකුර:::

    scaled.php

    දන්නවද මේ අකුර ගැන...?

    අතීතයෙදි මල ගෙදරක් උනහම එක ගැන කියන්න පණිවිඩකරුවෙක් අතේ මේ අක්ශරය ලියපු කොලයක් යවනවලු...
    ඒ ලියමන දැක්ක ගමන් ඒක ලබුනු කෙනා දැනගන්නවලු මල ගෙදරක් වෙලා කියලා..

    ඔය මල පොතේ අකුරක්වත් දන්නේ නෑ කියල ප්‍රස්ථා පිරුළක කියන්නේ මේ අකුරවත් දන්නෙ නැති අයටනේ...:lol::lol::lol::lol:

    Source-:FB

     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    මම අහල තියෙන්නෙ මළපොතේ අකුර ''ඉ'' කියලයි
    ඒකට ඉස්පිලි, ඇළපිලි, කොම්බු, රකාරාංශ, රේප කිසිම දෙයක් දාන්න බැරි නිසා කියලයි...
    වැරදි වෙන්නත් පුළුවන්... අහල තියෙන නිසා දැම්මෙ
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan ehenan eeyannata,eru,eruu,elu,eluu kiyana akuru walatath mokuth danna bane.