◄ මළ පොතේ අකුර ►
:::මළ පොතේ අකුර:::
දන්නවද මේ අකුර ගැන...?
අතීතයෙදි මල ගෙදරක් උනහම එක ගැන කියන්න පණිවිඩකරුවෙක් අතේ මේ අක්ශරය ලියපු කොලයක් යවනවලු...
ඒ ලියමන දැක්ක ගමන් ඒක ලබුනු කෙනා දැනගන්නවලු මල ගෙදරක් වෙලා කියලා..
ඔය මල පොතේ අකුරක්වත් දන්නේ නෑ කියල ප්රස්ථා පිරුළක කියන්නේ මේ අකුරවත් දන්නෙ නැති අයටනේ...

Source-:FB