ඒත් ඇතුලට යනකොට තාම ස්ට්‍රිප්ස් තමා
බොරැල්ලේ පොට් එකත් පට්ට
තව ස්ලිට් එක ලග තියනවා පොඩි තැනක් එතනත් මාර ෆන් ගෙදර හිටියොත් ඉතින් ඕකෙමයි![]()
Aiyo ban muladi awul unaata tikak dawas yanakota pool pappek wnava sureඇත්තට පූල් ගහලා නෑ මං එත් ආසයි බයයි![]()



ඒත් ඇතුලට යනකොට තාම ස්ට්‍රිප්ස් තමා
බොරැල්ලේ පොට් එකත් පට්ට
තව ස්ලිට් එක ලග තියනවා පොඩි තැනක් එතනත් මාර ෆන් ගෙදර හිටියොත් ඉතින් ඕකෙමයි![]()

ඔව් බන් උබ ඒ හරියෙද ඉන්නේස්ලිට් එක ගාව කිව්වා.. entrence එක ඉස්සරහ 2nd floor එකේ තිබුන එකද? නිල්ෂාන්ලා කරපු එකද?![]()
ඔව් බන් උබ ඒ හරියෙද ඉන්නේ![]()
නෑ බන් ඔය හරිය ඉතින් ගෙදර වගේ තමයි2009 අපිත් වැඩි හරියක් හිටියේ ඕකෙම තමා. උඹ sliit එකේද?

නෑ බන් ඔය හරිය ඉතින් ගෙදර වගේ තමයි![]()

බබා දැන් මෙහේ නැද්ද කොහෙද බන් කාලෙකින් දැක්කේ නෑඑහෙමද? උඹ මාකිව දන්නවද? කළු කඩේ බබා එහෙම?![]()

හිහී පල පල ගනිදුවා කට ඇරියොත් පොයියapi nam ethin oya gode than valata yanne nane .. api yanne Blue Margin .. !! VIP board !! 8ball 9ball snooker ?? ona magulak !!![]()
![]()
![]()


හිහී පල පල ගනිදුවා කට ඇරියොත් පොයිය
එම්.සී රොක්ස් ලු![]()


.... ඒ මචන් දැනගැනීම පිණිස නම කියමුද ? 


ඒක තමයි නේෂා .... පිස්සුයි අහ !! යන යන තැන MC කොල්ලෝ නේ.... ඒ මචන් දැනගැනීම පිණිස නම කියමුද ?


