◘◘◘◘◘ අපි දැනට කොච්චරකල් ජීවත් වෙලාද ◘◘◘&#9688

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ◘◘◘◘◘ අපි දැනට කොච්චරකල් ජීවත් වෙලාද ◘◘◘&#9688

    අඩෝ පට්ට Web site එකක් සෙට් උනා. අපි ඉපදුන දවසෙ ඉදන් මේ දැන් වෙනකල් කොච්චර මාස, සති, දවස්, පැය, විනාඩි, තප්පර ගිහින්ද කියලා දැන ගන්න පුලුවන්. මහාාා ලොකු දෙයක් නෙවෙයි ඉතින් මේක. මෙන්න LINK එක. කරන්න තීන්නේ උබේ උපන් දිනේ ගහන එක විතරයි. ආහ් තව එකක් අපි මේච්චර කල් ජීවත් වෙච්ච කාලය දවස් වලින් දැන ගන්න හම්බ උනාම හෙන කුජීත ලයින් එකක් එනවා බං සිරාවට.
    :yes::yes::yes::yes::yes:
    බැලුවා නම් බම්පියක් වත් ඉතින් දියන්. වෙන එව්වා තිබ්බට උබලා දෙන්නේ නෑනේ...
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කිසම කික් එකක් නැනේ බන්

    ආපහු පාරක් සයිට් එකට ගිහින් උපන් දිනේ ගහලා බලපන් එන පැය ගානෙන් අපි අත කීපාරක් පාවිච්චි කොරලද කියලා. එතකොත පොඩි කික් එකක් තියෙනවා
    :D:D:D:D
     
    • Like
    Reactions: ObeliX

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    How many days ago... 10685 days
    How many weeks ago... 1526 weeks
    How many months ago... 351 months
    How many hours ago... 256440 hours
    How many minutes ago... 15386400 minutes
    How many seconds ago... 923184000 seconds
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔන්න මගේ එකත්....

    How many Days, Weeks, Months?

    How many days ago... 9056 days
    How many weeks ago... 1294 weeks
    How many months ago... 297 months
    How many hours ago... 217344 hours
    How many minutes ago... 13040640 minutes
    How many seconds ago... 782438400 seconds​