
උබ tag පොස්ට් කරලා record එකක් තියන්නද යන්නේ![]()

සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...යාළුවා;16655756 said:
ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
අද විතරයි හෙට නෑ බොන්නේ......
හෙට බීම නවත්තන්නයි ඉන්නේ
මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......

මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...![]()
මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයිබොන්න එපා බන්![]()
යාළුවා;16655756 said:
ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
අද විතරයි හෙට නෑ බොන්නේ......
හෙට බීම නවත්තන්නයි ඉන්නේ
මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......




යාළුවා;16656050 said:08. අවීචි මහ නරකය
මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා ද ගමන් කරන්නේ ය. සත්වයෝ නිතරම එම සදිසාවෙන් ම එන ගිනිදැල් වලින් වෙලී දැවෙන්නා හ. අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල් වලින් හා දුක් වලින් ද සත්වයන්ගෙන් ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම , සංඝ භේදය, බුදුන් ගේ ඇගේ ලේ සෙළවීම, යන පංචානත්තරීය කර්ම කළවුන් ද, බෝසතාණන් වහන්සේලා ගේ ජීවිත නැසුවෝ ද, ගුණවතුන් ගේ ජීවිත නැසුවෝ ද, චෛත්‍යය බිඳින්නෝ ද, බෝ ගස් විනාශ කළවුන් ද, රත්නත්ත්රයට අයත් වස්තුව පැහැර ගන්නාවුන් ද, මිත්‍ර ද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළෝ ද, බොරු කිවෝ ද,සුරාපානය කළවුන් ද, මිසදිටු ගැත්තෝ ද එහි උපදිති.
aneeeeee08. අවීචි මහ නරකයshik ekak karala thiyenawane. den ithin apaye thama.aneeeeee




