◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar476443_11.gif
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව


    ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
    සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
    අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
    මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
    අද විතරයි හෙට නෑ බොන්නේ......
    හෙට බීම නවත්තන්නයි ඉන්නේ
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16655756 said:


    ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
    සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
    අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
    මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
    අද විතරයි හෙට නෑ බොන්නේ......
    හෙට බීම නවත්තන්නයි ඉන්නේ
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...:baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බොන්න එපා බන් :no:
    මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
    අද විතරයි හෙට නෑ බොන්නේ......
    හෙට බීම නවත්තන්නයි ඉන්නේ
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16655756 said:


    ආයේ බාර් එකක් පැත්තෙ යන්නෙ නෑ...
    සත්තයි බොන කෙනෙකුගෙ ළඟින් ඉන්නෙ නෑ...
    අම්මපල්ල බොරු කියන්නෙ නෑ....
    මේ ජරාව ආයෙ බොන්නෙ නෑ... නෑ නෑ නෑමයි
    අද විතරයි හෙට නෑ බොන්නේ......
    හෙට බීම නවත්තන්නයි ඉන්නේ
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    මල වදේ මචං හැමදාමත් නෑ හරි යන්නේ......
    :lol::lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    08. අවීචි මහ නරකය

    මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා ද ගමන් කරන්නේ ය. සත්වයෝ නිතරම එම සදිසාවෙන් ම එන ගිනිදැල් වලින් වෙලී දැවෙන්නා හ. අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල් වලින් හා දුක් වලින් ද සත්වයන්ගෙන් ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම , සංඝ භේදය, බුදුන් ගේ ඇගේ ලේ සෙළවීම, යන පංචානත්තරීය කර්ම කළවුන් ද, බෝසතාණන් වහන්සේලා ගේ ජීවිත නැසුවෝ ද, ගුණවතුන් ගේ ජීවිත නැසුවෝ ද, චෛත්‍යය බිඳින්නෝ ද, බෝ ගස් විනාශ කළවුන් ද, රත්නත්ත‍්‍රයට අයත් වස්තුව පැහැර ගන්නාවුන් ද, මිත‍්‍ර ද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළෝ ද, බොරු කිවෝ ද, සුරාපානය කළවුන් ද, මිසදිටු ගැත්තෝ ද එහි උපදිති.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යාළුවා;16656050 said:
    08. අවීචි මහ නරකය

    මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා ද ගමන් කරන්නේ ය. සත්වයෝ නිතරම එම සදිසාවෙන් ම එන ගිනිදැල් වලින් වෙලී දැවෙන්නා හ. අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල් වලින් හා දුක් වලින් ද සත්වයන්ගෙන් ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම , සංඝ භේදය, බුදුන් ගේ ඇගේ ලේ සෙළවීම, යන පංචානත්තරීය කර්ම කළවුන් ද, බෝසතාණන් වහන්සේලා ගේ ජීවිත නැසුවෝ ද, ගුණවතුන් ගේ ජීවිත නැසුවෝ ද, චෛත්‍යය බිඳින්නෝ ද, බෝ ගස් විනාශ කළවුන් ද, රත්නත්ත‍්‍රයට අයත් වස්තුව පැහැර ගන්නාවුන් ද, මිත‍්‍ර ද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළෝ ද, බොරු කිවෝ ද,සුරාපානය කළවුන් ද, මිසදිටු ගැත්තෝ ද එහි උපදිති.

    shik ekak karala thiyenawane. den ithin apaye thama. :( aneeeeee
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    shik ekak karala thiyenawane. den ithin apaye thama. :( aneeeeee
    08. අවීචි මහ නරකය

    මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා ද ගමන් කරන්නේ ය. සත්වයෝ නිතරම එම සදිසාවෙන් ම එන ගිනිදැල් වලින් වෙලී දැවෙන්නා හ. අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල් වලින් හා දුක් වලින් ද සත්වයන්ගෙන් ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම , සංඝ භේදය, බුදුන් ගේ ඇගේ ලේ සෙළවීම, යන පංචානත්තරීය කර්ම කළවුන් ද, බෝසතාණන් වහන්සේලා ගේ ජීවිත නැසුවෝ ද, ගුණවතුන් ගේ ජීවිත නැසුවෝ ද, චෛත්‍යය බිඳින්නෝ ද, බෝ ගස් විනාශ කළවුන් ද, රත්නත්ත‍්‍රයට අයත් වස්තුව පැහැර ගන්නාවුන් ද, මිත‍්‍ර ද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළෝ ද, බොරු කිවෝ ද,සුරාපානය කළවුන් ද, මිසදිටු ගැත්තෝ ද එහි උපදිති.

    :(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සුරා පානයෙහි මෙලොවදීම ලැබෙන විපාක නම් ඇස්හමුවෙහිදීම තමා සතු ධනය විනාශ වී යාම, කළ කෝලාහල වලට මුල්වීම, නොයෙක් රෝගවලට ගොදුරු වීම, අපකීර්තියට භාජනය වීම, ලැජ්ජා භය නැතිවී යාම, නුවණ දුර්වලවීම යන මේ කරුණු සිගාලෝවාද සූත්‍රයෙහි සඳහන් වෙයි.:rolleyes::rolleyes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සිහිය මුලාවීමට හේතුවන ද්‍රව්‍ය වශයෙන් වර්තමානයේ තිබෙන මත් වතුර මත් කුඩු යන මේවාට ඇබ්බැහි වූ ඇතැම් තරුණ පිරිසක් විපතට, රෝගවලට, උමතුවට භාජනය වී සිටිති. දහස් ගණන් මව්පිය වරුන් ඒ අනුව තම දරුවන් නිසා දුක්වන අයුරු සිතා බලන්න. පවුල් අවුල් කරගත් අනන්ත අප්‍රමාණ පිරිසක් ගැන කල්පනා කර බලන්න. මෙසේ සිතා බලා මෙම සුරාමේරය පාවිච්චියෙන් වැළකී සිටීම උතුම් මංගල කරුණක් බව සිතට ගන්න.:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.