◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ෆොන්ට් එක ලොකුවට දාල තිබුනු නිසා මචන් :)

    මමත් යනව.. හැමෝටම සු.රා.

    එල එල මම අනිත් ත්‍රෙඩ් එකේ රිප්ලයි එකක් දැම්මා ඒ සිද්දියට..:P
    උබටත් සුබ රාත්‍රියක් මචන්..:)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar309167_2.gif
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹට පිස්සුද? නැතන්ම් බීල වෙරිද? :confused:
    අඩේ උබ දැක්ක කල් බන්..උබට මක්කෙයි උනේ..මට මේ ඊයේ පෙරේදත් උබව මතක් උනා කාලෙකින් දැක්කෙ නෑනේ කියලා.:rolleyes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    අඩේ උබ දැක්ක කල් බන්..උබට මක්කෙයි උනේ..මට මේ ඊයේ පෙරේදත් උබව මතක් උනා කාලෙකින් දැක්කෙ නෑනේ කියලා.:rolleyes:

    :cool:

    ගෙදර වැඩ පටන්ගත්තා බන්. බාස්ලා එක්ක මර යුද්දේ පහුගිය ටිකේම. හිතේ එකලාසයක් නෑ.
    :(
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :cool:

    ගෙදර වැඩ පටන්ගත්තා බන්. බාස්ලා එක්ක මර යුද්දේ පහුගිය ටිකේම. හිතේ එකලාසයක් නෑ.
    :(

    ගෙවල් හදන්න ගියාම ඕන දල ඇතෙක් බිම ඇනෙනවා..:baffled:
    එල එල හොදට ලස්සනට වැඩේ කර ගනින්..;)
     
    Status
    Not open for further replies.