◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොදයි ,කියපු දෙවල් ඈත්ත..පිලිගන්නවා...හෙට ඉදලා නවත්තන්න උත්සහ කරනවා..උත්සහ කිවට අමනාප වෙන්න එපා..අන්තිම වෙනකම් නවත්තන්න බලනවා

    :rolleyes::rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හොදයි ,කියපු දෙවල් ඈත්ත..පිලිගන්නවා...හෙට ඉදලා නවත්තන්න උත්සහ කරනවා..උත්සහ කිවට අමනාප වෙන්න එපා..අන්තිම වෙනකම් නවත්තන්න බලනවා
    :):)sahenna hodai
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16649306 said:
    මමත් නවත්තනවා

    මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්දා
    ටියුලිප් නසී මේ යාලුවාගේ ලනු කන හින්දා
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඩිරෙක්ට් කියන්නම් ඈත්තටම නවත්තනවා..:)
    11.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බොලා බොනවා කිය කියා ගූගල් කරලා ෆොටෝ දාලා මිනිස්සුන්ව රවට්ටන්න එපා යකෝ. :lol::lol:

    අඩේ අද දාපු එකද...... මම ෆෝන් එකෙන් ගත්තෙ. පුකේ අමාරුවද මට ගූගල් කරලා පොටෝ දාන්න. ගූගල් පොටෝ වල තියෙන ඒව බොන්න පුලුවන්ද :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16649426 said:

    අඩේ අද දාපු එකද...... මම ෆෝන් එකෙන් ගත්තෙ. පුකේ අමාරුවද මට ගූගල් කරලා පොටෝ දාන්න. ගූගල් පොටෝ වල තියෙන ඒව බොන්න පුලුවන්ද :oo:

    :lol::lol: :rofl::rofl: Ridila™ :lol::lol: :rofl::rofl:
     
    Status
    Not open for further replies.