◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16756002 said:
    = සිය දිවි නසාගැනීම :oo:

    ඊට හොඳයි යකෝ බස් එකේ ගිහින් රාගමට බෙල්ල තියනවා.
    බොන එක නං හැමදාම කරනවනෙ. අදත් :dull:

    සියදිවි නසාගැනීමක් නැ, උබ රේල් පාරේ නිදාගෙන ඉන්නකොට කෝච්චියට හැප්පුනා, එච්චරයි :rofl::rofl:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ජොනී බට්ට;16755984 said:
    සියදිවි නසාගන්න ඕනේ නැ, අද හොදට බීල ගල්කන්ද හන්දියේ railway crossing එක උඩ නිදාගනින්, අදනම් ආයේ කොච්චි නැ, හෙට පාන්දර 5.30 එකටවත් අහුවෙන්නැතැ :lol::lol:

    හදිසි අනතුරක් :dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;15248735 said:
    le මම අලුත්. :D
    අයි ඩී එක අලුත් කලිනුත් හිටිය. සෑහෙන කාලෙකට ආවෙ නෑ.

    තියෙන වැඩ වලට මොන මගුලකට එන්නවත් වෙලාවක් නෑ. මොන එකක්වත් මතකත් නෑ. :baffled::oo::eek:

    ඒත් වැඩිය බජනයක් උනේ නෑ මෙහෙ උන් එක්ක :sorry: :eek::sorry:
    ගුණගරුක ලෙස ඉන්නම් මම හොඳ යාළුවෙක් වගේ :D
    ආපු ගමන් මේල් එකකින් ආපු රේජ් කොමික්ස් ටිකක් දැම්ම.:yes:

    http://www.elakiri.com/forum/showthread.php?p=15248701

    voe.gif

    welcome :)

    :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :rofl::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16756014 said:
    සියදිවි නසාගැනීමක් නැ, උබ රේල් පාරේ නිදාගෙන ඉන්නකොට කෝච්චියට හැප්පුනා, එච්චරයි :rofl::rofl:
    පීල්ලෙ නිදාගන්න අරමුණ මොකද්ද බූරුවෝ. ගෙදර ඇඳක් නෑ කියල හිතුවද :angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;16755984 said:
    සියදිවි නසාගන්න ඕනේ නැ, අද හොදට බීල ගල්කන්ද හන්දියේ railway crossing එක උඩ නිදාගනින්, අදනම් ආයේ කොච්චි නැ, හෙට පාන්දර 5.30 එකටවත් අහුවෙන්නැතැ :lol::lol:

    අඩෝ ‍තෝත් මීගමුවේද පරයා :rolleyes:.? ඔය හෝතඹුවා බූට් එකක් කාලා ඉන්නේ. ඊයේ ට්‍රෝජන් කියලා ID එකකින් ත්‍රෙඩ් එක දාපු ගොන් පොන්සියා මූද කොහෙද.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16756034 said:
    පීල්ලෙ නිදාගන්න අරමුණ මොකද්ද බූරුවෝ. ගෙදර ඇඳක් නෑ කියල හිතුවද :angry::angry::angry:

    :angry::angry::angry: ඇවිදගන්න බැරි ගානට බීපන්. ඊටපස්සේ රේල් පාරේ වැටිලා නිදාගනින් :angry::angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16756059 said:

    :angry::angry::angry: ඇවිදගන්න බැරි ගානට බීපන්. ඊටපස්සේ රේල් පාරේ වැටිලා නිදාගනින් :angry::angry::angry:
    එහෙනං පීල්ල උඩට ගිහින් බොන්න වෙන්නෙ. :(
    යකෝ පීල්ල උඩට ගිහින් බොන එකේ අරමුණ සිය දිවි නසාගැනීම. උඹ වගේ මැටි මොලෙක් :angry::angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෝ ‍තෝත් මීගමුවේද පරයා :rolleyes:.? ඔය හෝතඹුවා බූට් එකක් කාලා ඉන්නේ. ඊයේ ට්‍රෝජන් කියලා ID එකකින් ත්‍රෙඩ් එක දාපු ගොන් පොන්සියා මූද කොහෙද.
    ෆේක් නෑ යකෝ. අම්මපා
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අඩෝ ‍තෝත් මීගමුවේද පරයා :rolleyes:.? ඔය හෝතඹුවා බූට් එකක් කාලා ඉන්නේ. ඊයේ ට්‍රෝජන් කියලා ID එකකින් ත්‍රෙඩ් එක දාපු ගොන් පොන්සියා මූද කොහෙද.

    නෑ පරයෝ :rofl::rofl: මම තෙල්වත්ත හන්දිය කිට්ටුව වැඩවාසය කරා මීට අවුරුදු කීපෙකට කලින් :dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16756060 said:
    එහෙනං පීල්ල උඩට ගිහින් බොන්න වෙන්නෙ. :(
    යකෝ පීල්ල උඩට ගිහින් බොන එකේ අරමුණ සිය දිවි නසාගැනීම. උඹ වගේ මැටි මොලෙක් :angry::angry::angry:

    පීල්ල උඩ බොන්න එපා, පීල්ල දිගේ ඇවිදින ගමන් බීපන් :angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;16756069 said:

    නෑ පරයෝ :rofl::rofl: මම තෙල්වත්ත හන්දිය කිට්ටුව වැඩවාසය කරා මීට අවුරුදු කීපෙකට කලින් :dull:

    ඒක තමයි. ඒත් මන් මේ බැලුවා ගල් කන්ද හන්දියෙනුත් අලුතින් රේල් පාරක් දාලද කියලා. :rofl::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16756081 said:
    පීල්ල උඩ බොන්න එපා, පීල්ල දිගේ ඇවිදින ගමන් බීපන් :angry::angry::angry:

    ජොනී බට්ට;16756085 said:
    බොරු නෙමේ :dull: කලින් අයි ඩී නොතිබුනා නෙමේ :dull: ඒත් එක සැරේ අයි ඩී දෙකක් පාවිච්චි කරන්නෙ නෑ :no::no:. අදත් එහෙමයි. යාළුවා ඇත්තටම යාළුවාම තමා :dull: මම අර ළමා නිවාසෙ වැඩේටත් ආධාර දෙන්න කැන්ඩියන් අයියට කතා කළා. :dull: ෆේක් නං බය වෙන්න එපැයි. බ්ලැකීත් මගෙ නම්බර් එක දන්නව :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒක තමයි. ඒත් මන් මේ බැලුවා ගල් කන්ද හන්දියෙනුත් අලුතින් රේල් පාරක් දාලද කියලා. :rofl::lol:

    මට වෙරි පිට හිනා ගියා. ඒත් ටයිප් කරන්න ගිහින් කෙල වෙයි කියල සද්ද නොකර හිටිය :rofl:
     
    Status
    Not open for further replies.