kalaya gewila yanne api kawruth nohithana wegen

යාළුවා;16773019 said:
![]()
![]()
![]()
සීත සුනිල් දිය දහරා ලානිල් කදු මන හරා
තුරුලිය පිපිලා වනමල් පිපිලා සිත අලවයි ඇස නලවයි
![]()
![]()
![]()






කොල්ලො ඕක බුද්ධාගම සම්බන්ධ කරගත්තු ගීයක් නේද.. ජෝක් කරන්න එපාජොනී බට්ට;16773616 said:

යාළුවා;16773701 said:කොල්ලො ඕක බුද්ධාගම සම්බන්ධ කරගත්තු ගීයක් නේද.. ජෝක් කරන්න එපා![]()

දැනන් හිටියේ නෑ බන් සිරාවට. 

යාළුවා;16773706 said:උයා නේද ලංකා බැංකු ත්රෙඩ් දාන කෙනා
[/QUOTE
හ්ම්ම්ම් එකක් දෙකක් දැම්ම තමයි....![]()
යාළුවා;16773742 said:
![]()
![]()
![]()
මල් සුගන්දේ දම් සුගන්දේ
සිල් සුළං වැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාධු සාධු වන්දනා
මිහින්තලාවයි දහම් අමාවයි
ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ
ශාසනේ ඉතිහාසයයි
![]()
![]()

ජොනී බට්ට;16773762 said:දැනන් හිටියේ නෑ බන් සිරාවට.
![]()

ගුඩ් මෝර්නින්...................![]()

ඉන්ක්ලුඩින් මම. 


යාළුවා;16773706 said:උයා නේද ලංකා බැංකු ත්රෙඩ් දාන කෙනා
[/QUOTE
හ්ම්ම්ම් එකක් දෙකක් දැම්ම තමයි....![]()
ගිය පාරද කොහෙද මටත් ආව. අන්තිම ඉන්ටර්වීව් එකට එනකන් ගියා.සිනමන් ලේක් එකේද කොහෙද තිබ්බේ මතක හැටියට.
පප්පා කිව්වා තෝ බැංකුවට ගිහින් ගෙදර එන්න එපා ආයෙ කියල. ඉතින් මම ගෙදර හිටියා
![]()